Brandix 44 කියල group එකකින් message එකක් ආව , එයාල marketing group එකක් කියල කිව්වේ , movie එකක් google එකේ search කරලා watched දැම්ම ගමන් 900 මුලින් දුන්න ,ඊටපස්සේ එකෙක්ට 150 ගැනේ දෙනවා කිව්වා, ඊටපස්සේ merchandise සල්ලි දීල අරගත්තම 30% දෙනවා කිව්වා , මුලින් දුන්න පස්සේ මාර විදිහට ගණන් වැඩි ඒවා propose කරා ,මම අයින් උනා ,ඔයාලත් අහුවෙන්න එපා ,මාර විදිහට හිර වෙයි