හින් නුලෙන් කාලයක් තිස්සේ MTFE පිරමිඩේ එළකිරි එකේ ප්‍රොමෝට් කරපු එකෙක්
ලක්ෂ 1.60 දාලා ලක්ෂ 6 හොයා ගත්ත කිව්වා එකෙක් රෙෆ් ප්‍රොමෝට් නොකර..හැබැයි හොදට පේනවා උ රෙෆ් ප්‍රොමෝට් කරලා කියලා
වැඩේ වැරදිගෙන එන්න කියලා තේරෙද්දී පොස්ට් එඩිට් කරලා (Thread Link)
වැඩේ වැරදිගෙන එන්න කියලා තේරෙද්දී පොස්ට් එඩිට් කරලා
Now AI trading ekak yanawa. Profit always 70usdt dala set wenna.
Referral ekak evannada ?
so many branches, I joined too
160ක් වියදම් කරලා දැන් 500ක් අයින් කරගත්තා. උඹලටත් කහන සල්ලි තියෙනවා නම් සෙට් වෙයල්ලා.
උදව්වක් ඕනේ නම් DM එකක් දාපන් .
mtfe දානවා නම් කියන්න, I can guide you . මම investment එක වගේ 4 ගුණයක් හෙව්වා. ලොස්ට් ගිය දවසක යන්නේ ආපු ගාණෙන්ම කොටසක් තමයි. usdt ලක්ශ ගණන් වල accounts තියෙනවා දැන් ලංකාවේ.
ලංකාවේ වැඩිම profit හොයලා තියෙන්නේ කෝටි 4 මාසෙකට.
government Security staff people came to investigation & they started to do this.![]()
100 referral තියෙනවා නම් ඔෆිස් එකක් දාගන්න මාසෙකට ලක්ශ 2ක් විතර දෙනවා. මාත් කරන්න ඉන්නේ usdt 500ක් දාලා පළමුව elakiri සෙට් වෙන 20 දෙනාට මගේ 500 ආපු ගමන් , ඊළඟට කොමිස් එක ආපහු දෙනවා. කොමිස් එක නමින්ම එනවා, ඒ නිසා ආයෙ කිසිම රහසක් නෑ.
Australia ඉන්න එකෙක් ලක්ශ 35කින් පටන් ගත්තේ , ඌව සෙට් කරපු එකත් ගොඩ. අරූ නම් දැන් මාස 3කට සැරයක් ලංකාවට එනවා, කළින් අම්මා අසනීපවෙලා බලන්න ආවෙත් අවුරුදු 2 කට පස්සේ. දෙයකට තියෙන්නේ ලක්ශ 50ක් හොයපු ගමන් උන් සද්දේ දාන්නේ නැහැ. referral හොයන්නෙත් නැහැ.
ලක්ෂ 1.60 දාලා ලක්ෂ 6 හොයා ගත්ත කිව්වා එකෙක් රෙෆ් ප්‍රොමෝට් නොකර..හැබැයි හොදට පේනවා උ රෙෆ් ප්‍රොමෝට් කරලා කියලා
වැඩේ වැරදිගෙන එන්න කියලා තේරෙද්දී පොස්ට් එඩිට් කරලා (Thread Link)
වැඩේ වැරදිගෙන එන්න කියලා තේරෙද්දී පොස්ට් එඩිට් කරලා
Last edited:


