brazil wala bus fair eka wadi karahama

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    අනේ එකට අපේ ලංකාවේ මිනිස්සු.කරන්ට් බිල වැඩි කරහම,led light,solar panel අරගන්නවා.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ කියනවා.ඊලග මාසේ බස් fair එක වැඩි කරහම මොනා කරයිද දන්නේ නැහැ..






    :lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලංකාවේ බහුතරයක් හිතන්නේ තමන්ගේ බඩගෝස්තරේ ගැන විතරයි.
    avatar312790_49.gif
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    බ්‍රසිලේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නැ, :cool::cool:

    ලුලාද සිල්වා ගියාට පස්සේ බ්‍රසිලේ වැටුන වගේ. :(:(


    ලුලාද සිල්වා ... ? මර්වින් සිල්වාගේ නෑයෙක් ද..?
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ලංකාවේ මුකුත් කරන්නැති නිසා ආණ්ඩුව තමන්ට ඕන දේවල් ඔක්කොම කරනවා
    red-angry-face-smiley-emoticon.gif
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    hehe මේකේම කී දෙනෙක් ඉන්නවද ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන :P
     
    • Like
    Reactions: DJvodka

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අන්න මිනිස්සු.. මෙහේ එවුන්ගෙ කොන්ද පණ නෑ..
    මහ එකා රෑට බණ කියනවනේ..
    අනේ ඉතිං රැවටෙනවා..
     
    • Like
    Reactions: DJvodka

    අනේ ඒකට අපේ ලංකාවේ මිනිස්සු.කරන්ට් බිල වැඩි කරහම,led light,solar panel අරගන්නවා.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ කියනවා.ඊලග මාසේ බස් fair එක වැඩි කරහම මොනා කරයිද දන්නේ නැහැ..





    brazil වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ:rofl:;)


    :rolleyes::rolleyes::rofl: