Break into IT industry - Mega Thread

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    ආර්ථික අර්බුධය නිසා මොකද මේ හැමෝම IT කරන්න ආවම කුඹුරු කොටන්ම වැල්ඩින් වැඩ හොරු අල්ලන්නේ
    එතනට තමයි එන්න ඕන. ඔන්න බලපන් එතකොට වෙන දේ. ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්නන්න දුන්නෙ නැත්තං ඔය අනිත් වැඩ වලටත් ලොකු ගණන් ගනීවි. ඒක හොඳයි. ඒව අඩුකුලේ status එකෙන් උඩට එන්න පටන් ගනියි.
    ඒම කරන්නත් කස්ටිය නෑ ඔක්කම කෝඩ් කරනවනේ . හොරුත් කෝඩ් කරලා හැක් කරනවා සිස්ටම් , ගොවියෝ ආඩ්‍ර්නෝ ලියලා ඔටෝමේශන් AI වලින් කුබුරු හානව . කල්පනාකරල බලන්න
     
    lankasiriya

    Member
    Feb 23, 2008
    12
    4
    3
    Cyber Security is the key job area. CopmTIA security + will help you to enter the cyber security carrier. CompTIA Security + is a globally recognized certificate. Visit the Eent
    event.jpg
     
    • Like
    Reactions: Avishka Indula

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    IT ත්‍රෙඩ් IT ත්‍රෙඩ් .. එලකිරියේ IT ත්‍රෙඩ් වලට එහායින් දෙයක් ඉස්සරට නැති වෙයි වගේ . රෙසිශන් ආවගමන් ඔක්කම උන් පෙරේතකමට IT අස්සට එන්න දගලනවා .
     
    • Like
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113

    Introduction to Programming and Computer Science - Full Course​

    In this course, you will learn basics of computer programming and computer science. The concepts you learn apply to any and all programming languages and will be a good base onto which you can build your skills. This video is meant for those who are interested in computer science and programming but have no idea where to start and have little to no background information on coding.

    ✏️Course created by Steven and Sean from NullPointer Exception. Check out their channel: https://www.youtube.com/channel/UCmWD...

    ⭐️ Course Contents ⭐

    ⌨️ (00:05) Introduction
    ⌨️ (01:37) What is Programming?
    ⌨️ (06:19) How do we write Code?
    ⌨️ (11:44) How do we get Information from Computers?
    ⌨️ (14:46) What can Computers Do?
    ⌨️ (20:43) What are Variables?
    ⌨️ (25:02) How do we Manipulate Variables?
    ⌨️ (31:54) What are Conditional Statements?
    ⌨️ (37:54) What are Array’s?
    ⌨️ (44:26) What are Loops?
    ⌨️ (49:37) What are Errors?
    ⌨️ (55:22) How do we Debug Code?
    ⌨️ (1:00:25) What are Functions?
    ⌨️ (1:09:52) How can we Import Functions?
    ⌨️ (1:13:45) How do we make our own Functions?
    ⌨️ (1:21:56) What are ArrayLists and Dictionaries?
    ⌨️ (1:27:38) How can we use Data Structures?
    ⌨️ (1:36:27) What is Recursion?
    ⌨️ (1:43:42) What is Pseudocode?
    ⌨️ (1:50:40) Choosing the Right Language?
    ⌨️ (1:55:34) Applications of Programming

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    කට්ටිය freecodecamp එක ගැන දන්නවා ඇති නේ..ඒක පටන් ගත්තේ quincy larson කියලා අවුරුදු තිස් ගානක english teacher කෙනෙක්..පොර රස්සාව ත් එක්ක part time code කරන්න ඉගෙනගෙන තමයි අද ඉන්න තත්වෙට ඇවිත් තියෙන්නේ..

    ඉතින් පොර තමන්ගේ අත්දැකීම් සහ freecodecamp community එක run කරලා ගත්ත අත්දැකීම් වලින් පොතක් ලියල තියෙනව..මේ පොතේ විස්තර වෙනවා තමන් skills build කරගනන තැන ඉදන් රස්සාවක් හොයාගන්න එක සහ ලැබුන රස්සාවේ success වෙන එක ගැනත්..IT වලට මාරු වෙන්න කැමති අය මේක කියවන එක පාඩුවක් වෙන එකක් නැහැ කියල මන් හිතනවා..

    මෙන්න link එක: https://www.freecodecamp.org/news/learn-to-code-book/
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Mama danata FIT eka karanava ita passe BIT eka karanna inne. Danata mama vena field ekaka job ekak karanava hoda padiyak hamba venava mata income ekak ena business ekakuth thiyenava

    mama dan katana job eken retired venna hadanne eka nisa mata ita passe online vage part time vage karanna mokak hari baluve gedarata vela ohe inna bari nisa

    mama BIT eka karala mona path ekada thota ganna oni IT paththe???
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    mama BIT eka karala mona path ekada thota ganna oni IT paththe???
    යන්න පුළුවන් paths ගොඩක් තියෙනවා මචං.. ඔයා කැමති පාත් එකක් select කරගන්න පුළුවන්..

    1. Frontend development - websites වල user ට පේන කෑල්ල හදන එක.. පාට දාලා අදාළ කෑලි හරි තැනට දාලා හදලා ගන්න ඕනේ..

    2. Backend development - frontend එකේ ඒ කියන්නෙ user ට පේන ui එකේ data එහෙම එන්නේ server එකෙන්.. ඒකට server එක program කරන එක තමයි මේ field එකේ තියෙන්නෙ..

    3. Full stack development - frontend backend දෙකම කරන ඒකට තමා full stack කියන්නෙ

    4. Mobile app development - mobile apps හදන එක

    5. Devops - backend එක ie server program එක host කරන එක, ඒක monitor කරන ඒක වගේ දේවල් කරන්නේ devops කට්ටිය..

    6. Ui ux design - frontend ඒක ලියන්න කලින් මේ අය design එකක් ඇදලා දෙනවා.. ඒ design ඒක තමයි code කරලා frontend ඒක විදිහට හදලා ගන්නේ..

    ඕවා තමයි mainly.. මීට අමතරව cybersecurity, blockchain (dapps), desktop app development, quality assurance, වගේ පැති ත් තියෙනවා.. තමන්ට කැමති පාත් එකක් තෝරාගෙන ඉස්සරහට යන්න පුළුවන්..
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703

    Well explained in simplest terms.
     
    • Like
    Reactions: Psiko

    Thanks bro vatina reply ekak meka nam
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම බලපු හොඳම ත්‍රෙඩ්වලින් එකක් මේක. එලකිරි එකේ register වෙන්න කලින් මම මාස දෙකක් විතර ආවා එතකොට තමා මුලින්ම මේ ත්‍රෙඩ් එක බැලුවේ.
     
    • Love
    Reactions: siri_ayya