BREAKING
ජොන්ස්ටන්ව අත්අඩංගුවට ගනී
හිටපු ඇමති ජොන්ස්ටන් ප්රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.
Ehemada http?තවත් Drama එකක්
මේ සතියේ තොපික් එක ජොන්ස්ටන් හිරේ![]()
මේක මහින්දගෙ ආන්ඩුව කියල හිතුවදහෙට Breaking!! අසනීප තත්වයක් හේතුවෙන් ජොන්ස්ටන් ප්රනාන්දු බන්ධනාගාර රෝහල් ගතකර ඇත
2 Days Later....
අනුරට ජොනිය හොයාගන්න බැරි වෙලා ලු පොඩ්ඩක් බලපල්ලා ජොනීයා උබලගේ ගෙවල් වල වත් හැංගිලා ඉන්නවා ද කියලා
තවත් Drama එකක්
මේ සතියේ තොපික් එක ජොන්ස්ටන් හිරේ![]()
Law is the law ආණ්ඩු මොක උනත් any one can appealමේක මහින්දගෙ ආන්ඩුව කියල හිතුවද
ලොවෙත් වෙන්නෙ නැහැ. අර්ජුන ඇලොසියස් කියන්නෙ ඔයිට වඩා බලයක් තියෙන එකෙක් බන්. උවත් හොස්පිටල් දැම්මෙ නැහැ.හෙට Breaking!! අසනීප තත්වයක් හේතුවෙන් ජොන්ස්ටන් ප්රනාන්දු බන්ධනාගාර රෝහල් ගතකර ඇත
දැන්නම් අමාරුයි පුතේ . ඇලෝසියස් ටත් දොස්තරල කියල අමාරුවක් නැ කියල . back ටු Cellහෙට Breaking!! අසනීප තත්වයක් හේතුවෙන් ජොන්ස්ටන් ප්රනාන්දු බන්ධනාගාර රෝහල් ගතකර ඇත