BREAKING: ජොන්ස්ටන් අත්අඩංගුවට ගනී..🔴

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇප දුන්නා කියලා ත් ත්‍රෙඩ් එකක් දාපන්. මේක breaking තව එකක් දාපං making කියලා
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එහි පළමු අදියර ලෙස අද කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබුණේ පොල් වගා කිරීමේ මණ්ඩලය විසිනි.
    Honda wedakne ban ithin oka :love:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    ඔය චෝදනාව විතරක් මදි. ඉතුරු ඒවත් මෙහෙම්ම දැම්ම නම් හරි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    මේවත් ටිකක් මතක තියාගනින් චූන් වෙන්න කලින් . ....

    8uvyHHF.jpg


    jRC32h9.jpg


    xFLFoOs.jpg


    6avtrTM.jpg


    nLeQu5Q.jpg


    මේ වගේ නිව්ස් අද ගියත් කියයි "අනුර නැතුව වෙන එකෙක් හිටියනම් මෙහෙම කරයි ද " කියලා . ... ;)
    අමතක වෙලා විතරයි වෙලා තියෙන්නේ .

     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේවත් ටිකක් මතක තියාගනින් චූන් වෙන්න කලින් . ....

    8uvyHHF.jpg


    jRC32h9.jpg


    xFLFoOs.jpg


    6avtrTM.jpg


    nLeQu5Q.jpg


    මේ වගේ නිව්ස් අද ගියත් කියයි "අනුර නැතුව වෙන එකෙක් හිටියනම් මෙහෙම කරයි ද " කියලා . ... ;)
    අමතක වෙලා විතරයි වෙලා තියෙන්නේ .


    මේවත් ටිකක් මතක තියාගනින් චූන් වෙන්න කලින් . ....

    8uvyHHF.jpg


    jRC32h9.jpg


    xFLFoOs.jpg


    6avtrTM.jpg


    nLeQu5Q.jpg


    මේ වගේ නිව්ස් අද ගියත් කියයි "අනුර නැතුව වෙන එකෙක් හිටියනම් මෙහෙම කරයි ද " කියලා . ... ;)
    අමතක වෙලා විතරයි වෙලා තියෙන්නේ .


    Uba hithuwada me Ranilge Anduwa kiyala? Ranilanam unta chun ekak dila dotta damma..
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    තවත් Drama එකක් ♥️♥️
    මේ සතියේ තොපික් එක ජොන්ස්ටන් හිරේ 🤣🤣🤣
    ම්ම්ම්...එහෙනම් ඊලග සතියෙ තව එකෙක් හිරේ දාමු නේහ්😋😋😋😋
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තවත් Drama එකක් ♥️♥️
    මේ සතියේ තොපික් එක ජොන්ස්ටන් හිරේ 🤣🤣🤣
    රනිලුත් ඕව කරන්න හිටියෙ 🤲🏼




    ඔව් ඔව් රනිල්ගෙ පක්සෙන් චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුව ඇතුළට ආවම කොටු කරලා අල්ලන එකලු ප්ලෑන් එක තිබුනෙ 🥰
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    බලාන ගියහම ජොනියා ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේම හොරෙක්නේ . කාටද ආඩම්බර.