Breaking!! දෝශාභියෝගයක්..

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ලංකාවේ ඕක කරන්න බැහැ. ආණ්ඩුවක් යවන්න පුළුවන්. President wa බැහැ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,583
    113
    Auckland
    මේ වේස බල්ලො ටික රට නැතිම කරල දානකන් ඉවසලා ඉදපන්. නැත්තන් ආය ගුපියො ආවොත් උන්ට කරන්න දෙන්නෙ නෑනෙ. මුත්ත සයිකල් පදී විමලයා ලෙමන් පෆ් කයි.

    ඔක්කොටම වඩා බයියොන්ගෙ අදෝනාව තමා ඉවසන්න බැරි ෆේස්බුක් එකටවත් යන්න නෑ සක්කිලි හැත්ත උදේ ඉදන් රෑ වෙනකන් ඇඩියාව රනවිරුවො ඇමරිකන් කොරිඩෝ විදේශ කුමන්ත්‍රන සමනලයො. දැන් කටයි පුකයි වහන් ඉන්න එකම කොච්චර දෙයක්ද :yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පිස්සුද බන්. පාර්ලිමේන්තුවේ 2/3ක් තියෙන්නේ නන්දේට මිසක් විපක්ෂේට නෙවෙයි නේ.

    අනික බන් බයියෝ ගොඩක් තාම ඉන්නේ "මොකද්ද අර්බුධය" වගේ සීන් එකක්. චන්දයක් තිබ්බත් උන් ආයේ රට බේරගන්න චන්දේ දෙනවා.
     
    • Haha
    Reactions: topkollek

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මේ වේස බල්ලො ටික රට නැතිම කරල දානකන් ඉවසලා ඉදපන්. නැත්තන් ආය ගුපියො ආවොත් උන්ට කරන්න දෙන්නෙ නෑනෙ. මුත්ත සයිකල් පදී විමලයා ලෙමන් පෆ් කයි.

    ඔක්කොටම වඩා බයියොන්ගෙ අදෝනාව තමා ඉවසන්න බැරි ෆේස්බුක් එකටවත් යන්න නෑ සක්කිලි හැත්ත උදේ ඉදන් රෑ වෙනකන් ඇඩියාව රනවිරුවො ඇමරිකන් කොරිඩෝ විදේශ කුමන්ත්‍රන සමනලයො. දැන් කටයි පුකයි වහන් ඉන්න එකම කොච්චර දෙයක්ද :yes:

    එන ආණ්ඩුව ජාතිකත්වය , ආගම වගේ මල හුට්ටවල් තහනම් කරන්න ඕන