BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Toyiyan Lide weti athi andama saha kodu naratiya adawee athi akaraya.:lol::lol::lol:

reputation_neg.gif
BREAKING: මෛත්‍රීගෙන්... 08-13-2015 06:44 PM ponna baiya gu kapan mahindage... puka dunnata wadak na 8 wenida wagema arinawa ubalata- gunebhai

gunebhai wa allanna try ekak deela.
echchara ma modayi kiyala hithuwada danne ne.
paw toyiyan :(:(:(
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ලියුම කියවල තේරුම්ගන්න පුළුවන් ඔලුවක් තියන එක ජීවියෙක් මහින්දගේ දේශපාලනය පිටුපස අද වෙද්දී නැත....:(:(:(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මෛත්‍රීපාල කියන්නෙ මෝඩයෙක් නෙමෙයි. මිනිහ හැම දෙයක්ම හොදට හිතල බලල වැඩ කරන්නේ. මිනිහට කොහොමත් සංධාන ආණ්ඩුවක් ඕන නෑ. මොකද ඒක මිනිහගෙ පැත්තෙන් භයානකයි. ඒ වගේම තමයි මිනිහට වැඩි බලයක් තියෙන UNP ආණ්ඩුවක් ඕනත් නෑ. මොකද 2/3 පැහැදිලිව තියෙන UNP ආණ්ඩුවක් මිනිහට කොන්ට්‍රොල් කරන්න බෑ. මිනිහට ඕන UNP බහුතරය තියෙන ආසන 125ක වගෙ ආණ්ඩුවක්. එතකොට රිස්ක් එකක් නෑ මිනිහට කොහොමත්.

    කවදාවත් අගමැතිකම මහින්දට හෝ මහින්ද වාදීන්ට යවන්නේ නෑ. වැදගක් අමාත්‍යාංශයක්වත් ඒ පැත්තට යවන්නේ නෑ. රනිල්ව අගමැති කරන්නේ උට ඇති ආදරේකට නෙමෙයි. ඌගෙන් රිස්ක් එකක් නෑ කොහොමත්. UNP මේ පාර දින්න කියන්නෙ තව අවුරුදු 5ක් යනකොට මොන දේ කලත් ඊගාව ජනාධිපතිවරනය හෝ මහ මැතිවරණය පරදිනවා. එතකොට ආයෙමත් ජනාධිපති එන්නෙ නිදහස් පක්ෂයෙන් වගේම තනි පක්ෂෙකට ආණ්ඩු බලය මලාට එන්නෙ නෑ. ඔතනදි හැමදාම දිනන්නේ බන් විධායක ජනාධිපති. :D

    කරුමෙට විමල් වීරවංසගේ ගොන් කතා වලට හුරේ දාන මහින්දගේ බත් ටීම් එකට මෙව්වා තේරුම්ගන්න තරම් මොලයක් නැහැ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ ලියුම කියවල තේරුම්ගන්න පුළුවන් ඔලුවක් තියන එක ජීවියෙක් මහින්දගේ දේශපාලනය පිටුපස අද වෙද්දී නැත....:(:(:(:(

    දැන් මගේ යාලු බය්යෙක් එක්ක කතා කළා. ඌ බනිනවා මෛත්‍රීපාලට පලු යන්න. අර අගමැති කමට සුදුසු වෙනත් නම් ගැන මම උගෙන් ඇහුවා. ඌ දන්නේ නෑ එහෙම එකක් ලියුමේ තිබිල කියලත්. ඌ ලියුම කියවලත් නෑ කියල අහුවුණා. නිකන් ඔහේ බනිනවා බන්.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සන්ධානය දිනන බව මෛත‍්‍රීට තේරිලා:) අගමැතිකම මහින්දට දෙන්න නෑ කියල ආයි කියන්ඩ ඕන නෑනෙ එකපාරක් කිවුවානෙ ජාතිය අමතල.අලුතෙන් එකතු උනේ 113 අඩුවෙන් ගත්තත් upfa කෑල්ල විතරයි:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ලියුම කියවල තේරුම්ගන්න පුළුවන් ඔලුවක් තියන එක ජීවියෙක් මහින්දගේ දේශපාලනය පිටුපස අද වෙද්දී නැත....:(:(:(:(

    ඇත්ත :yes:
     
    • Like
    Reactions: rayan f16

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කට්ටියක් බැන බැන අඩනවා.:(
    තව සෙට් එකක් ලියුමේ කැල්ලක් අල්ලාගෙන හිත සනසවගන්න බලනවා.:lol:

    අය්යෝ වහල්ලුන්ට ගිය කලක් :lol::lol::lol::lol::lol:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    කරුමෙට විමල් වීරවංසගේ ගොන් කතා වලට හුරේ දාන මහින්දගේ බත් ටීම් එකට මෙව්වා තේරුම්ගන්න තරම් මොලයක් නැහැ..

    මේ ලියුම කියවල තේරුම්ගන්න පුළුවන් ඔලුවක් තියන එක ජීවියෙක් මහින්දගේ දේශපාලනය පිටුපස අද වෙද්දී නැත....:(:(:(:(

    කියල වැඩක් නෑ බන්. මේකෙ මහින්දට කඩේ යන උන් දැක්කහම සංසාරේ එපා වෙනවා. ඔලුවක් මොලයක් නාමයක් නෑ. උදේ ඉදන් රෑ වෙනකන් මහින්ද හරි මහින්ද හරි. එක්කො බං මුන්ට මොකක්හරි හොයා නොගත්ත ලෙඩක් තියෙනවා.

    මේ ලෝකෙ සර්ව සම්පූර්ණ මිනිස්සු නෑ. ඒ වගේම සදහටම ඒ පක්ෂය විතරයි කියල ඉන්නත් බෑ. කාලය අනුව, ඉන්න මිනිස්සු අනුව, වර්තමානයට අනාගතයට ගැලපෙන්න එපා යැ හිතල බලන්න. එච්චර හරියක් කොහෙද මේ තකතීරුවන්ට. පේන්නෙ නැද්ද බඩ සුද්ද වෙන්න එවල තිබ්බ ලියුමවත් හරියට කියවන්නෙ නැතුව චමල්ව අගමැතිත් කරගෙන ඉවරයි සමහරු.:P
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මේ ලියුම කියවල තේරුම්ගන්න පුළුවන් ඔලුවක් තියන එක ජීවියෙක් මහින්දගේ දේශපාලනය පිටුපස අද වෙද්දී නැත....:(:(:(:(

    that true :( molawal okkoma kurolu welada koheda munta mahinda kuwath u minimaruwe sudusu ne kiyala eith mun piliganna nathi wei wada wada mahindama hari kiyay :rofl:
     
    • Like
    Reactions: rayan f16

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රනිලා පර දින එක ස්ථිරයි..:(:(:( එත් දැන් ටෝයියෝ කියනවා එත් මහින්දටනම් අගමැතිකම හම්බවෙන්නේ නෑ ලු...:lol::lol::lol: ඔව් එහෙනම් රනිල්ටම දෙයි...
    තොපි පැනපියව් ලිඳේ :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පව් යකෝ. ජනාදිපති තුමා මේ ගැලෙව්වේ මහින්දගේ ඉතුරුවෙලා තිබ්බ එකම ලංකට් එක නේද?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පව් යකෝ. ජනාදිපති තුමා මේ ගැලෙව්වේ මහින්දගේ ඉතුරුවෙලා තිබ්බ එකම ලංකට් එක නේද?

    රනිල් ගලවන්නවත් ඇදන්හිටියෙ නෑනේ... පටන්ගත්තු වෙලේ ඉදන් හෙලුවෙන්..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් මගේ යාලු බය්යෙක් එක්ක කතා කළා. ඌ බනිනවා මෛත්‍රීපාලට පලු යන්න. අර අගමැති කමට සුදුසු වෙනත් නම් ගැන මම උගෙන් ඇහුවා. ඌ දන්නේ නෑ එහෙම එකක් ලියුමේ තිබිල කියලත්. ඌ ලියුම කියවලත් නෑ කියල අහුවුණා. නිකන් ඔහේ බනිනවා බන්.
    ඌ අකුරු කියවන්න දන්නවා කියලා ෂුවර්ද ඔක්කොටෝම කලිං? :eek:
     
    • Like
    Reactions: rayan f16

    Similar threads