Breaking සයිටම්_ප්‍රධානියා පොලිස් භාරයට

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
දැන් මේකෙන්ම පේනවා යහපාලන රජයේ විනිවිද භාවය. පොලිසියට නිදහසේ රාජකාරි කරන්න අවස්ථාව උදා කරලා තියනවා. දේශපාලන බලපෑම් නැහැ. ඕක පහුගිය රජය කාලයේ සිද්ද උනානම් මහින්දලා කෙලින්ම පොලිසියට අණ කරනවා පරීක්ෂණ නවත්වන්න කියලා. නැත්නම් අහිංසකයෙක් සිර භාරයට ගන්නවා. නමුත් වර්තමාන රජයේ තත්වය දැන් වෙනස්.

puka thama yalu :yes:
 
HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,487
    20,997
    113
    Panadura
    avatar79428_5.gif
    avatar79428_5.gif
    avatar79428_5.gif
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කොහොමද ඕක අල්ලන් මේකේ උන් JVP,GOMA එකේ පතුරු ඇරිය හැටි :lol::lol:

    මේකේ ඉන්නේ නෙට් එන්න රුපියල් 50 ඩේටා කාර්ඩ් එකක් දා ගන්න සල්ලි නැහැ,එත් කතාව අනාගතේ ඉපදෙන දරුවා ලක්ෂ 120 දාලා සයිටම් දාන්න :dull::dull:

    :lol::lol::lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Anthare wadakagara gena katha nokarana,me dupathen nikamatawath eliyata nogiya gov. campus kuhakayo set ekama 1 thread ekaka dekaganna puluwan awasthawak. :lol:
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    දැන් මේකෙන්ම පේනවා යහපාලන රජයේ විනිවිද භාවය. පොලිසියට නිදහසේ රාජකාරි කරන්න අවස්ථාව උදා කරලා තියනවා. දේශපාලන බලපෑම් නැහැ. ඕක පහුගිය රජය කාලයේ සිද්ද උනානම් මහින්දලා කෙලින්ම පොලිසියට අණ කරනවා පරීක්ෂණ නවත්වන්න කියලා. නැත්නම් අහිංසකයෙක් සිර භාරයට ගන්නවා. නමුත් වර්තමාන රජයේ තත්වය දැන් වෙනස්.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: 50KG

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Anthare wadakagara gena katha nokarana,me dupathen nikamatawath eliyata nogiya gov. campus kuhakayo set ekama 1 thread ekaka dekaganna puluwan awasthawak. :lol:

    කැම්පස් ගිය හැමෝම අන්තරේද :lol::lol:

    කොහෙද උබ වැස්සකට කැම්පස් ගිහින් නැනේ,ඉතින් ඔහේ දොඩවනවා :(:frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: අයියෝ සල්ලි.
    ඕක පරීක්ෂණ වලින් දැන් හොයා ගත්තට මම ඇතුළු ගොඩක් අය නම් කලින්ම දැන ගත්තා. ඕක දැන ගන්න ඕනේ සාමාන්‍ය දැනුම විතරයි.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කොහොමද ඕක අල්ලන් මේකේ උන් JVP,GOMA එකේ පතුරු ඇරිය හැටි :lol::lol:

    මේකේ ඉන්නේ නෙට් එන්න රුපියල් 50 ඩේටා කාර්ඩ් එකක් දා ගන්න සල්ලි නැහැ,එත් කතාව අනාගතේ ඉපදෙන දරුවා ලක්ෂ 120 දාලා සයිටම් දාන්න :dull::dull:

    :lol::lol::lol: :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්තටම මට දැනුයි තෙරෙන්නේ කිරියේ සයිටම් එකට පක්ෂව කතා කරපු උන් කිව්ව දේවල් ඇත්ත කියලා, උන් පුන පුනාම කිව්වේ උන්ගේ මනස වැඩෙන්නේ සෙමින් කියලානෙ, දැන් කාට කාටත් තෙරෙනවා නේද සයිටම් එකට යන්නේ සහ එකේ ඉන්නෙ සෙමින් මනස වැඩෙන උන් කියලා.:lol:

    ඔව් ඔව්... පරක්කු වෙලා වැඩෙන අයට අසාධාරණයි කියලා මගෙත් එක්ක වාදෙකුත් ගියා. මම යෝජනා කලා ඒ අයට උද්ගෝෂණය කරන්න කියලා ඒලෙවල් වාර 30-40 පාරක් හරි ලියලා යුනිවසිටි එන්ට්‍රන්ස් ගන්න දෙන්න කියලා
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කොහොමද ඕක අල්ලන් මේකේ උන් JVP,GOMA එකේ පතුරු ඇරිය හැටි :lol::lol:

    මේකේ ඉන්නේ නෙට් එන්න රුපියල් 50 ඩේටා කාර්ඩ් එකක් දා ගන්න සල්ලි නැහැ,එත් කතාව අනාගතේ ඉපදෙන දරුවා ලක්ෂ 120 දාලා සයිටම් දාන්න :dull::dull:

    :lol::lol::lol::lol::lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මුල ඉඳන්ම වංචාවෙන් ගේම ගහන්න හදන මේ වගේ උන්ගෙ බිස්නස් එක්කනේ "ප්‍රමිතිගත කිරිල්ල" ගැන කථාකරන්න කියන්නේ.. :angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Anthare wadakagara gena katha nokarana,me dupathen nikamatawath eliyata nogiya gov. campus kuhakayo set ekama 1 thread ekaka dekaganna puluwan awasthawak. :lol:

    rag එක හරි කියල තියන හරි
    rag කරපු උන්ව බේරගන්න හරි නිදහස් කරන්න හරි කියල තියන තැනක පෙන්නහන්කෝ
    ළමා මනසිකතව
    හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලන උන :P:P
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    කොහොමද ඕක අල්ලන් මේකේ උන් JVP,GOMA එකේ පතුරු ඇරිය හැටි :lol::lol:

    මේකේ ඉන්නේ නෙට් එන්න රුපියල් 50 ඩේටා කාර්ඩ් එකක් දා ගන්න සල්ලි නැහැ,එත් කතාව අනාගතේ ඉපදෙන දරුවා ලක්ෂ 120 දාලා සයිටම් දාන්න :dull::dull:

    :rofl::rofl::rofl: