BREAKING : සේයා ඝාතනය කළේ තමන් බව

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I have a gut feeling whether twisted is the murderer of seya :eek::dull: given such a junkie he is as those suspects and given such an uneducated person as those suspects and having a look of that 'kondaya' again one of the suscpects, makes me wonder whether he is the murderer? :eek: can someone call the police?

    there is no doubt that the murderer has a twisted mind.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    there is no doubt that the murderer has a twisted mind.
    may be T-bag killed her...

    Pb_bagwell.png

    9k=
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එදා පාසල් ශිෂ්‍යයා සහ එක්දරු පියා. පහුගිය සතිය පුරාම කොණ්ඩයා.. අද කොණ්ඩයගෙ අයිය..හෙට කවුද කියල කියන්න දන්නෙ උඩ ඉන්න දෙයියොම තමයි ???? නළුවො මාරු උනාට නාටකය තව ඉවර නෑ. :lol:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එදා පාසල් ශිෂ්‍යයා සහ එක්දරු පියා. පහුගිය සතිය පුරාම කොණ්ඩයා.. අද කොණ්ඩයගෙ අයිය..හෙට කවුද කියල කියන්න දන්නෙ උඩ ඉන්න දෙයියොම තමයි ???? නළුවො මාරු උනාට නාටකය තව ඉවර නෑ. :lol:

    anthimeta okatath allanene mahinda rajapaksha thama :oo:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    මට නම් සැක දැන් සෙනාල් ව.
    මොකද ඌ මේකෙ ගොඩක් කමෙන්ට් කරලා තියනව..
    ඕකගේ ලැප් එක චෙක් කරා නම් ඇත්ත හොයාගන්න තිබ්බ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට නම් සැක දැන් සෙනාල් ව.
    මොකද ඌ මේකෙ ගොඩක් කමෙන්ට් කරලා තියනව..
    ඕකගේ ලැප් එක චෙක් කරා නම් ඇත්ත හොයාගන්න තිබ්බ.
    විහිලුවටවත් කියන්න එපා බන්. ගම්පෙරලිය පොත කියවපු උන්වත් කැරලිකාරයො කියලා කුදලගෙන ගිය රටක් මේක. :sorry::sorry::sorry:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    true that :yes: having the name 'twisted' makes even clearer that this guy has some connection to that murder, isn't it ? I suggest he is probably the murderer :yes: time to call the police
    වික්ටොරියා පැත්තේ නැද්ද බන් සේයලා, කොන්ඩයලා ...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    Mata nam therenne oya ekek wath nemei maruwe wena kohewath inna kenek.

    DNA sample ekath match una kiyala passe naha kiyanawa alla gaththa ekata gahalath pili ganne nathi unama.
    Lankawe DNA match kirillath boruwak da kiyala sure naha dan. Waradda kage hari angata daala case eka close karanna DNA match karanawda manda.
    Alla ganna ewun policiyen balapan nisada manda thaman maruwa kiyanne.



    නැහැ මෙකය් සින් එක..

    ඕකුන් ඇතුලට දාල හොදින් කතා කරන්නේ නැනේ
    හොදටම නෙලලා කතා කරවන්නේ...ඉතින් ඕකුන් ගුටි කන්න බයේ බොරුවක් හරි ගොතලා කියනවා

    මෝඩ යක්කු \\\
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    විහිලුවටවත් කියන්න එපා බන්. ගම්පෙරලිය පොත කියවපු උන්වත් කැරලිකාරයො කියලා කුදලගෙන ගිය රටක් මේක. :sorry::sorry::sorry:

    :rofl::rofl::rofl: අනිවා මේකේ ත්‍රෙඩ් cid එකෙන් බැලුවොත් අපේ දෙතුන් දෙනෙක් කුදලන් යනවා.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    වික්ටෝරියා පත්තේ නැත්තේ මොකෝ


    අර පොඩ් කෙල්ලෙක්ව රේප් කරලා මරලා තිබුනේ එක පාරක් පොඩි එකා වෝටර් පිස්ටල් එකකින් වතුර විද්දා කියලා ඒ යකාගේ මුනට..


    මචන් මේකට අපි වනචාරින්ගෙන් විදියට නැතුව හොද විසදුමක් කියලා කියන්න එකක් නැහැනේ බන්
    \