අප්පට බලාපිය....මරු කතාව
මටත් මුලදි සෙට් වුණේ නෑ.. පස්සෙ නැඟල යනව
epi kyak balala da hari gye
අප්පට බලාපිය....මරු කතාව
මටත් මුලදි සෙට් වුණේ නෑ.. පස්සෙ නැඟල යනව
spoiler alert
මට මෙතන තේරෙන්නෙ නෑ. අර Brock කියන පොඩි කොල්ලට වස දුන්නෙ ඇයි ?
jessiyawa gus wa marana ekata ekathu karagannada koheda ban.mata hariyata mathaka na
spoiler alert
මට මෙතන තේරෙන්නෙ නෑ. අර Brock කියන පොඩි කොල්ලට වස දුන්නෙ ඇයි ?
jessiyawa gus wa marana ekata ekathu karagannada koheda ban.mata hariyata mathaka na

එතකොට වෝලටර් කාරය එක්ක ගස් අවුලක් තිබුණෙ නෑනෙ..
වෝලටර් ගස් එක්ක කතා කරල ජෙසීවත් බේරගන්නවනෙ.. ජෙසී අර දෙන්නෙක්ව මරන්ඩ යන්නෙ..
ගස් වොල්ටර් එක්ක මල පයින්නෙ උන් දෙන්නවම මරපු නිසානෙ.. නැත්තං ගස් කාරය එක්ක හැමදාම බිස්නස් එක කරගෙන ඉන්ඩ තිබුණ

Tomas, Brockගෙ සහෝදරයෙක් නෙමේ (බයිසිකලෙන් මෙත් විකුණන පොඩි එකාගෙ නම Tomas)
Andrea ගෙ සහෝදරයෙක්![]()

breaking bad එකපාරක් බලල මදි ඔකේ එක එක දේවල් අපිට මීටර් වෙන්නේ පස්සේ
ඔකේ එක scene එකක හිතන්න දේවල් ගොඩක් තියෙනවා cartoon වගේ බලල හරියන් නෑ

එතකොට වෝලටර් කාරය එක්ක ගස් අවුලක් තිබුණෙ නෑනෙ..
වෝලටර් ගස් එක්ක කතා කරල ජෙසීවත් බේරගන්නවනෙ.. ජෙසී අර දෙන්නෙක්ව මරන්ඩ යන්නෙ..
ගස් වොල්ටර් එක්ක මල පයින්නෙ උන් දෙන්නවම මරපු නිසානෙ.. නැත්තං ගස් කාරය එක්ක හැමදාම බිස්නස් එක කරගෙන ඉන්ඩ තිබුණ
ඕක තමයි බන් ඔය කතාවේ තියෙන හොඳකම ඇත්ත ජීවිතේ වෙනව වගේ තියෙන්නේ බොරු ආතල් නෑ
මටත් හෙන අවුල් ජෙසී වෝල්ටර් තරහ වෙනකොට
එත් ජෙසී හොයන්නේ වෝල්ටර් ගෙන් තාත්ත කෙනෙක් වගේ උට පොඩි කලේ ඉඳන් උගේ තාත්ත උත් එක්ක හොඳට ඉඳල නෑනේ
ඒ උනාට වෝල්ටර් ගේ හෙන මාන්නයක් තියෙන්නේ එකයි එකයි ඌ grey matters කියල ඌ තරුණ කාලේ දාගත්තු company එකෙනුත් අයින් වෙලා තියෙන්නේ නැත්නම් ඌ කොහොමත් කෝටිපතියෙක්
ජෙසී උට වඩා හොඳට මෙත් හැදුව කියන එකවත් උට දරාගන්න බැහැ ඒ ඌ ජීවිතේ ලබපු එකම success එක blue මෙත්
එකට කෙලගන්න ගිහින් තමයි ජෙසී වෝල්ටර් තරහවෙන්නේ එකෙන් සල්ලි ටිකත් නැති උනා
ඔය හේතුවම කියලපට්ට කතාව දැන් බෙටර් කෝල් සෝල් බලන්න![]()

හැබැයි ගස් කාරයටත් කෙළවුණේ අහංකාරකම වැඩි නිසයි. ඌට වඩා පොරක් නෑ කියල හිතපු නිසයි..
මම හිතුවෙ ගස් සහ වෝල්ටර් එකතුවෙලා දිගටම ඉඳියි කියල...
වෝල්ටර් ගස් කාරයව සැක කරන්ඩ ගත්තෙ කොතනද ඉඳලද..
උබ දන්නවද ඌට ගස් කියල නම වැටුනෙ කොහොමද කියලා ?