Breaking Bad බලල ඉවරයි - Spoiler Alert

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    jessiyawa gus wa marana ekata ekathu karagannada koheda ban.mata hariyata mathaka na

    එතකොට වෝලටර් කාරය එක්ක ගස් අවුලක් තිබුණෙ නෑනෙ..
    වෝලටර් ගස් එක්ක කතා කරල ජෙසීවත් බේරගන්නවනෙ.. ජෙසී අර දෙන්නෙක්ව මරන්ඩ යන්නෙ..

    ගස් වොල්ටර් එක්ක මල පයින්නෙ උන් දෙන්නවම මරපු නිසානෙ.. නැත්තං ගස් කාරය එක්ක හැමදාම බිස්නස් එක කරගෙන ඉන්ඩ තිබුණ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    spoiler alert

    මට මෙතන තේරෙන්නෙ නෑ. අර Brock කියන පොඩි කොල්ලට වස දුන්නෙ ඇයි ?

    jessiyawa gus wa marana ekata ekathu karagannada koheda ban.mata hariyata mathaka na

    :yes: :yes: :yes:

    Brock කියන පොඩි කොල්ලගේ සහෝදරයා වෙන පොඩි කොල්ලව මැරුවේ
    "ගස්" (Gustavo Fring) ගේ ගෝලයෝ.
    එතකොට "ගස්" ළමයි යොදාගෙන මත්ද්‍රව්‍ය කටයුතු කරනවා කියන එක ජෙසී & වෝල්ටර් දන්නවා
    වෝල්ටර්ට ඕනේ "ගස්" මරන්න.
    ගස්ට ඕනේ "වෝල්ටර්" මරන්න.
    ඒත් ජෙසී කියනවා වෝල්ටරර් මැරුවොත් මෙත් හදන්නේ නෑ කියලා.
    ඒ නිසා ගස්ට වොල්ටර් මරන්න බෑ.

    මේ අතරේ, වෝල්ටර් ළමයාට ලොකු හානියක් නොවෙන විෂක් දෙනවා.
    ඒකට මුලින් ජෙසී සැක කරන්නේ වෝල්ටර්ව.
    වෝල්ටර්ට වෙඩි තියන්න ජෙසී ආවම, වෝල්ටර් ජෙසීට කියනවා,
    "ගස්ට ඕනේ මාව මරන්න. ඒ නිසා ඒ ළමයාට වහ දෙන්න ඇති.
    එතකොට ජෙසී කෙලින්ම මාව සැක කරලා ජෙසීගේ අතින්ම මාව මරයි." කියලා.

    ඒකට ජෙසී කොළුවා අහු වෙනවා.
    ඒ නිසා ගස් මරන්න ජෙසීගේ උදව් ලැබෙනවා වෝල්ටර්ට... :D
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එතකොට වෝලටර් කාරය එක්ක ගස් අවුලක් තිබුණෙ නෑනෙ..
    වෝලටර් ගස් එක්ක කතා කරල ජෙසීවත් බේරගන්නවනෙ.. ජෙසී අර දෙන්නෙක්ව මරන්ඩ යන්නෙ..

    ගස් වොල්ටර් එක්ක මල පයින්නෙ උන් දෙන්නවම මරපු නිසානෙ.. නැත්තං ගස් කාරය එක්ක හැමදාම බිස්නස් එක කරගෙන ඉන්ඩ තිබුණ
    :yes: :yes: :yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැන් better call saul බලපන් මම නම් ආසම කරපු චරිතේ saul.
    ගොඩක් එවුන්ට එහෙම වෙන්න ඇති ඒකයි අලුත් කතාවක් උටම පටන් ගන්න ඇත්තේ.
    breaking bad එකපාරක් බලල මදි ඔකේ එක එක දේවල් අපිට මීටර් වෙන්නේ පස්සේ
    ඔකේ එක scene එකක හිතන්න දේවල් ගොඩක් තියෙනවා cartoon වගේ බලල හරියන් නෑ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Tomas, Brockගෙ සහෝදරයෙක් නෙමේ (බයිසිකලෙන් මෙත් විකුණන පොඩි එකාගෙ නම Tomas)

    Andrea ගෙ සහෝදරයෙක් :P

    වෙන්න ඇති, කතාව බලන දවස් වලත් මට ඔය දෙක පැටළුනා.
    එක Episode එකකදී කෙල්ලගේ සහෝදරයෙක් කියලා හිතුවේ.
    තව Episode එකකදී හිතුවේ පුතෙක් කියලා. :baffled:
    Thanks! :D
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    breaking bad එකපාරක් බලල මදි ඔකේ එක එක දේවල් අපිට මීටර් වෙන්නේ පස්සේ
    ඔකේ එක scene එකක හිතන්න දේවල් ගොඩක් තියෙනවා cartoon වගේ බලල හරියන් නෑ

    :yes: :yes: :yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එතකොට වෝලටර් කාරය එක්ක ගස් අවුලක් තිබුණෙ නෑනෙ..
    වෝලටර් ගස් එක්ක කතා කරල ජෙසීවත් බේරගන්නවනෙ.. ජෙසී අර දෙන්නෙක්ව මරන්ඩ යන්නෙ..

    ගස් වොල්ටර් එක්ක මල පයින්නෙ උන් දෙන්නවම මරපු නිසානෙ.. නැත්තං ගස් කාරය එක්ක හැමදාම බිස්නස් එක කරගෙන ඉන්ඩ තිබුණ

    ඕක තමයි බන් ඔය කතාවේ තියෙන හොඳකම ඇත්ත ජීවිතේ වෙනව වගේ තියෙන්නේ බොරු ආතල් නෑ
    මටත් හෙන අවුල් ජෙසී වෝල්ටර් තරහ වෙනකොට
    එත් ජෙසී හොයන්නේ වෝල්ටර් ගෙන් තාත්ත කෙනෙක් වගේ උට පොඩි කලේ ඉඳන් උගේ තාත්ත උත් එක්ක හොඳට ඉඳල නෑනේ
    ඒ උනාට වෝල්ටර් ගේ හෙන මාන්නයක් තියෙන්නේ එකයි එකයි ඌ grey matters කියල ඌ තරුණ කාලේ දාගත්තු company එකෙනුත් අයින් වෙලා තියෙන්නේ නැත්නම් ඌ කොහොමත් කෝටිපතියෙක්
    ජෙසී උට වඩා හොඳට මෙත් හැදුව කියන එකවත් උට දරාගන්න බැහැ ඒ ඌ ජීවිතේ ලබපු එකම success එක blue මෙත්
    එකට කෙලගන්න ගිහින් තමයි ජෙසී වෝල්ටර් තරහවෙන්නේ එකෙන් සල්ලි ටිකත් නැති උනා
     
    මයික් වෝල්ටර්ට බනිනව එකතැනකදි... :yes: ඔය හේතුවම කියල

    We had a good thing going on Walter, but you had to go and ruin it.You with your pride and your ego
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හැබැයි ගස් කාරයටත් කෙළවුණේ අහංකාරකම වැඩි නිසයි. ඌට වඩා පොරක් නෑ කියල හිතපු නිසයි..

    මම හිතුවෙ ගස් සහ වෝල්ටර් එකතුවෙලා දිගටම ඉඳියි කියල...

    වෝල්ටර් ගස් කාරයව සැක කරන්ඩ ගත්තෙ කොතනද ඉඳලද..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    දැන්ද තෝ ආවෙ...

    ඇත්තටම වෝලටර් ඇයි brock කොලුවට වස දෙන්නෙ..
    එතතොට වෝල්ටර්යි ගසුයි ෆිට් එකේ හිටියනෙ :confused:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හැබැයි ගස් කාරයටත් කෙළවුණේ අහංකාරකම වැඩි නිසයි. ඌට වඩා පොරක් නෑ කියල හිතපු නිසයි..

    මම හිතුවෙ ගස් සහ වෝල්ටර් එකතුවෙලා දිගටම ඉඳියි කියල...

    වෝල්ටර් ගස් කාරයව සැක කරන්ඩ ගත්තෙ කොතනද ඉඳලද..

    උබ දන්නවද ඌට ගස් කියල නම වැටුනෙ කොහොමද කියලා ?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මම නම් කැමතිම Gustavo Fring ට.
    ප්‍රශ්නේකදී හැසිරෙන විදිය, උපරිමේට තරහා ගිය වෙලාවක උනත් හිනාවෙන විදිය, කතා කරන විදිය... :D

    breaking-bad-9-years-on-did-you-notice-these-two-easter-eggs.jpg