BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,369
    2,940
    113
    මාතර
    2 people died in Iran after testing positive for COVID-19, marking the first Middle East deaths from the coronavirus: https://cna.asia/2SIaXsM

    අනිත් රටවල deaths වලදී, මුලින් new case එක රිපෝට් වෙනවා. ඊට පස්සේ condition එක critical කියල update වෙනවා. ඊට පස්සේ death එක රිපෝට් කරනවා. මුන්ගේ death එකත් එක්ක තමයි new case එකත් රිපෝට් වෙන්නෙ. මැරුණට පස්සේ දැනගන්න අත්තේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,566
    7,891
    113
    Kotahena
    අනිත් රටවල deaths වලදී, මුලින් new case එක රිපෝට් වෙනවා. ඊට පස්සේ condition එක critical කියල update වෙනවා. ඊට පස්සේ death එක රිපෝට් කරනවා. මුන්ගේ death එකත් එක්ක තමයි new case එකත් රිපෝට් වෙන්නෙ. මැරුණට පස්සේ දැනගන්න අත්තේ.

    උං Allah heal කරන කන් බලා ඉන්න ඇති
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වෛරසයෙන් ඉරානයේ මරණ 2ක්-මියගිය ගණන 2125 දක්වා ඉහළට

    නව කොරෝනා වෛරසය ආසාදනය වී ලොව පුරා මිය ගිය ගණන අද වන විට 2125 දක්වා ඉහළ ගොස් තිබේ.
    ඒ, ගතවූ පැය 24 තුළ අලුතින් මරණ 108ක් වාර්තා වීමත් සමඟයි.
    වෛරසය හේතුවෙන් ඉරානයේද පුද්ගල මරණ දෙකක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය.
    ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 75,000 ඉක්මවා තිබෙන අතර
    මේ වන විට වාර්තා වන මුළු මරණ ගණන 2125 ක්.
    ඒ අතරින් මරණ 2120ක්ම චීනයෙන් වාර්තා වූ අතර චීනයෙන් පිටතින් වාර්තා වන මරණ 05 දක්වා ඉහළ ගොස් තිබේ.
    ඒ,ඉරානයේ ආසාදිතයින් දෙදෙනෙකු මිය යෑමත් සමඟයි.
    මැදපෙරදිග කලාපයේ මෙම වෛරසය හේතුවෙන් මරණ සිදුවූ පළමු අවස්ථාව මෙයයි.
    පිලිපීනය,ජපානය හා ප්‍රංශයෙන් එක් මරණය බැගින් වාර්තා විය.
    කෙසේවෙතත් ආසාදිතයින් අතරින් සුවය ලැබූ ගණන 12,000 ඉක්මවා තිබීමත් විශේෂත්වයක්.
    වෛරසය ව්‍යාප්තිය වළක්වාගැනීම සඳහා චීන ජාතිකයින්ට රුසියාවට පැමිණීම තාවකාලිකව තහනම් කිරීමට රුසියානු රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
    මේ අතර ජපානයේ යොකොහෝමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේදී නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ පළමු පුද්ගලයින් 100 දෙනා නැවෙන් මුදා හැරීමට ජපාන රජය ඊයේ පියවර ගත්තේය.
    අදාළ නෞකාවේ සිටියදී හමුවූ 500 කට වැඩි ආසාදිතයින් පිරිසක් මේ වනවිට රෝහල්ගත කර තිබේ.
    නෞකාවේ කාර්ය මණ්ඩලය අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    2 deaths among the passengers of the Diamond Princess cruise ship in Japan: a man and a woman in their 80s, both with an underlying illness.

    Screenshot_2.jpg
    1111111.jpg
    22222222.jpg

    https://www.worldometers.info/coronavirus/
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කොරෝනා වෛරසයෙන් ඉරානයේ මරණ 2ක්-මියගිය ගණන 2125 දක්වා ඉහළට

    නව කොරෝනා වෛරසය ආසාදනය වී ලොව පුරා මිය ගිය ගණන අද වන විට 2125 දක්වා ඉහළ ගොස් තිබේ.
    ඒ, ගතවූ පැය 24 තුළ අලුතින් මරණ 108ක් වාර්තා වීමත් සමඟයි.
    වෛරසය හේතුවෙන් ඉරානයේද පුද්ගල මරණ දෙකක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය.
    ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 75,000 ඉක්මවා තිබෙන අතර
    මේ වන විට වාර්තා වන මුළු මරණ ගණන 2125 ක්.
    ඒ අතරින් මරණ 2120ක්ම චීනයෙන් වාර්තා වූ අතර චීනයෙන් පිටතින් වාර්තා වන මරණ 05 දක්වා ඉහළ ගොස් තිබේ.
    ඒ,ඉරානයේ ආසාදිතයින් දෙදෙනෙකු මිය යෑමත් සමඟයි.
    මැදපෙරදිග කලාපයේ මෙම වෛරසය හේතුවෙන් මරණ සිදුවූ පළමු අවස්ථාව මෙයයි.
    පිලිපීනය,ජපානය හා ප්‍රංශයෙන් එක් මරණය බැගින් වාර්තා විය.
    කෙසේවෙතත් ආසාදිතයින් අතරින් සුවය ලැබූ ගණන 12,000 ඉක්මවා තිබීමත් විශේෂත්වයක්.
    වෛරසය ව්‍යාප්තිය වළක්වාගැනීම සඳහා චීන ජාතිකයින්ට රුසියාවට පැමිණීම තාවකාලිකව තහනම් කිරීමට රුසියානු රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
    මේ අතර ජපානයේ යොකොහෝමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේදී නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ පළමු පුද්ගලයින් 100 දෙනා නැවෙන් මුදා හැරීමට ජපාන රජය ඊයේ පියවර ගත්තේය.
    අදාළ නෞකාවේ සිටියදී හමුවූ 500 කට වැඩි ආසාදිතයින් පිරිසක් මේ වනවිට රෝහල්ගත කර තිබේ.
    නෞකාවේ කාර්ය මණ්ඩලය අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

    ඉරානේට ඇමරිකන් කාරයො තමයි ඕක යවන්න ඇත්තේ.:lol:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    Iran 2 nawa nam marala dna ati. Nikan maruna wena ba.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Diamond Princess නෞකාවේ මගීන් දෙදෙනෙක් කොවිඩ් ආසාදනයෙන් මරුට

    ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි මගීන් දෙදෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇත.
    වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව රෝහල්ගත කළ වයස අවුරුදු 80 ඉක්මවූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.
    මේ වන විට නෞකාවේ සිටි මගීන් 624 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කිරිමට ජපාන බලධාරින් පියවර ගෙන ඇත.
    මගීන් 3700ක පමණ පිරිසක් රැගත් මෙම සුඛෝපභෝගී නෞකාවේ සිටි මගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ පසුගිය 04 වනදා සිට එය යොකොහොමා වරායේ නතර කර තැබීමට පියවර ගැණුනි.
    දින 14ක නිරෝධායනය ක්‍රියාවලියෙන් පසුගිය 18 වනදාඅවසන්විමෙන් අනතුරුව වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ මගීන්ට නෞකාවෙන් ඉවත්වීමට ජපාන බලධාරින් ඊයේ අවස්ථාව සලසා දී තිබුණි.

    http://sinhala.adaderana.lk
     
    Last edited:
    Status
    Not open for further replies.