Breaking News - ජන්දය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    මම හිතුවා උබ ජනාදිපතිවරනෙදි බෙරිහන් දීපු විදිහට අහල ගම් ගතේම මිනිස්සුන්ව මහින්ද සුලග වද්දලා මහින්ද මහත්තයට ඡන්දෙ දෙන තත්වෙට පත් කොරලා තවත් සමාජ සේවය කරන්න එලකිරියෙත් කරක් ගහනවා කියලා.

    බැලින්නම් අල්ලපු ගෙදර එකත් ගිය පාර මෛත්‍රීටනේ දීලා තියෙන්නේ :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    ඒකතමයි බන් උඹලා හිතුවා :):):)
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    රට අවාසනාවන්ත නොවුනොත් හොඳයි රනිල් එන්න තරම්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මම හිතුවා උබ ජනාදිපතිවරනෙදි බෙරිහන් දීපු විදිහට අහල ගම් ගතේම මිනිස්සුන්ව මහින්ද සුලග වද්දලා මහින්ද මහත්තයට ඡන්දෙ දෙන තත්වෙට පත් කොරලා තවත් සමාජ සේවය කරන්න එලකිරියෙත් කරක් ගහනවා කියලා.

    බැලින්නම් අල්ලපු ගෙදර එකත් ගිය පාර මෛත්‍රීටනේ දීලා තියෙන්නේ :rofl:

    :lol::lol::lol: jabuk
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    ඔන්න ඉතින් තව බොරුවක් කිවුවා. වරෙන් මේ පැත්තේ මං ආප්ප අරන් දෙන්නම් :lol:

    එලකිරි එකේ උදේ ඉදන් රෑ වෙනකන් thread දාගෙන හොරුන්ට පුක දෙනවා. අල්ලපු ගෙදර මිනිහා මෛත්‍රීට ඡන්දෙ දෙනකන් තෝ කොහෙද යකෝ හිටියෙ :D:lol:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    මම හිතුවා උබ ජනාදිපතිවරනෙදි බෙරිහන් දීපු විදිහට අහල ගම් ගතේම මිනිස්සුන්ව මහින්ද සුලග වද්දලා මහින්ද මහත්තයට ඡන්දෙ දෙන තත්වෙට පත් කොරලා තවත් සමාජ සේවය කරන්න එලකිරියෙත් කරක් ගහනවා කියලා.

    බැලින්නම් අල්ලපු ගෙදර එකත් ගිය පාර මෛත්‍රීටනේ දීලා තියෙන්නේ :rofl:
    :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Voltage;18822625[B said:
    අල්ලපු ගෙදර මිනිහා මෛත්‍රීට ඡන්දෙ දෙනකන් තෝ කොහෙද යකෝ හිටියෙ :D:lol:
    [/B]
    තෝ කියන්නේ මාර කතාවක් නේ :oo: තෝ කියන්නේ බලෙන් උන්ගේ ජන්දේ දම්මවන්න කියලද???:shocked::shocked::shocked:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,110
    99,658
    113
    තෝ කියන්නේ මාර කතාවක් නේ :oo: තෝ කියන්නේ බලෙන් උන්ගේ ජන්දේ දම්මවන්න කියලද???:shocked::shocked::shocked:
    ගනන් ගන්න එපා බන් ඕකුන් ප්‍රජාතන්ත්‍රවාදය කියල දන්නෙ තමන්ට හරි දේ අනිකාටත් හරි වෙන්නම ඕනි කියල. ඒකයි ඔය. :rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හෙළයෙක්;18822741 said:
    ගනන් ගන්න එපා බන් ඕකුන් ප්‍රජාතන්ත්‍රවාදය කියල දන්නෙ තමන්ට හරි දේ අනිකාටත් හරි වෙන්නම ඕනි කියල. ඒකයි ඔය. :rofl::rofl:
    :yes::yes::yes:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    යු එන් පියට ඡන්දය දෙන එවුන්ගේ තියන ලක්ෂණය තමයි.....රටේ ජාතික ආරක්ෂාව ගැන තියන ප්‍රශ්න වලදි ඒ ගැන දක්වන නොසැලකිල්ල..ඒකට තියන අකමැත්ත..ඒ වගේ අයගෙන් රටේ ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

    balamuko. balamuko . dan ranil awata passe owa weida kiyala. habai ithin godak ewnta notherena de thama unp eka kiyanne awrudu 60 ganak thibichcha pakshayakya thawa awrudu 100 ganak anagatheth ewidiyatama pawathinawaya kiyana eka. e pawathma abiyogayakata lakwena deyak paksha nayakayek karanneth na.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    තෝ කියන්නේ මාර කතාවක් නේ :oo: තෝ කියන්නේ බලෙන් උන්ගේ ජන්දේ දම්මවන්න කියලද???:shocked::shocked::shocked:

    නෑ උබ අපිට මෙතන දෙන ලොරි ටෝක් ගිහින් උන්ට දෙන්න එපැයි මුලින්ම :D ඇත්ත කියපන් උබ එච්චර සමාජ ආශ්‍රයක් නැති එකෙක් නේද
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    නෑ උබ අපිට මෙතන දෙන ලොරි ටෝක් ගිහින් උන්ට දෙන්න එපැයි මුලින්ම :D ඇත්ත කියපන් උබ එච්චර සමාජ ආශ්‍රයක් නැති එකෙක් නේද
    මෙතනත් එහෙම ලොරි ටෝක් දෙන්නේ නෑ බන්... මෙතන හැමදාම කතා කරේ රනිල් පොන්සි ගැනයි රටේ වත්මන් ආරක්ෂාව ගැනයි... උඹලට තමයි ඒවා කියද්දී මම කඩේ යනවා වගේ පෙන්නේ..:):):)
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    යකෝ අපේ එහා පැත්තේ ගෙදර එවුන් ගියපාර හංසයාට දීලා දින 200 පස්සේ යහපාලනය ගැන හොඳක් නෑ කියලා
    මේ පාර jvp එකට ජන්දේ දෙනවා කියලා තමයි හිටියේ.
    :baffled::baffled::baffled:

    එත් අද මට මාර හැපී
    මෙන්න බොලේ මුන්ගෙන් ඇහුවා jvp මේ පාර අසන කියක් ගනීද කියල...:shocked::shocked: අංකල් කාරය කියපි නෑ ආසන නෙවෙයි මේ මෛත්‍රී කරන දේවල් අනුමත කරන්න බෑ ලු... :eek::eek: මම බැලුව මූ මොකටද එන්න යන්නේ කියලා.. මෙන්න මු කියපි මේ පාර මහින්දට ජන්දේ දෙනවා කියලා...
    ඊට පස්සේ ඉතින් මම හොඳට කිව්වා...

    මට හරි සතුටුයි
    අපේ මෛත්‍රී ජනාධිපතිතුමා
    මහින්දට ජන්ද 6 ක් වැඩිකරලා දුන්න එකට...
    මේ වගේ රටේ කියක්
    අයිත් මහින්දට හැරිලා ඇත්ද???
    :):):):)
    මේ පාර හු ඇන්පී එකට අලි බෙට්ට තමයි කන්න වෙන්නේ :yes::yes::yes:
    :lol::lol: