BREAKING NEWS!!නාසා_රොකට්ටුව පුපුරා යයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    මිනිස්සුන්ට කරදරයක් වෙලා නැත්නම් ලොකු අවුලක් නෑ
    අත් වැරදීමක් වගේ වෙන්න ඇති සමහරවිට
    කොහොමද මෙහෙම උනේ කියලා ඉදිරියෙදී දැනගන්න පුළුවන්

    vRtwgaM.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්ද බන් ලෝකේ මිනිස්සු හිතන විදිය....
    ලෝකෙන් 1/3කට මන්ද පෝෂණය.........
    එහෙන් එබෝලා.....
    ලක්ෂ ගණන් මිනිස්සු බඩකින්නේ ඉන්නකොට....
    රොකට් වලටයි යුද කටයුතු වලටයි කොච්චර සල්ලි නාස්ති කරනවද....
    කවද්ද මිනිස්සු හැමෝම හැම කෙනාම ගැන හිතන්නේ.......
    එදාට මිනිස්සු හැමෝම සන්තෝසෙන් ඉදි.... හදට ගියත්....අගහරුවකට නොගියත්......
    එතකන් කොච්චර දියුණු උනත් ... මිනිස්සු ගෝත්‍රික තත්වෙම තමයි