BREAKING NEWS: පැන්ඩෝරා ගැන හොයන්න ජනපති නියෝග කරයි...

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ekek dennekwa hari waradi karaya karai ban...(kiyanna be eth wililejjawak nethi un hinda...) ethkota eka uluppala pennala chanda sehena ganak nawa ganna puluwan.... "api nedekam nosalaka yukthiya itu kara" kiyala.... oka itu karana widihe sarthaka bawaya kohoma weida danne ne....

    අර ගෑනීගේ නම නේ බන් තියෙන්නෙ. ඕකී වැරදීකාරියක් වෙයිද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අර Newyork times එකේ තිබ්බ මහින්ද රාජපක්ෂට ඡන්ද campaign වලට Chinese company වලින් සල්ලි දීපු case එක. ඒකෙ cheque details දාලා තිබ්බ. Cheque වල photocopies එක්ක. ඕකට මහින්ද කිව Newyork times එකට විරුද්ධව බොරු චෝදනා කියලා America වල නඩු දානවා කිව. ඒකට නඩු දැම්මා ද?
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    දැං ඉතිං අනුර කුමාරට ගැවිල්ලක් ලැබෙන්නේ නෑ. වත්කම් හෙළි වෙද්දී ගූ යයි.
     
    • Love
    Reactions: ElaBaba

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    දැන් හරිනේ..මඩ ගහන ටොයි ජෙප්පො පච වෙලාම යයි මාසෙකින්..

    කොමිසමක් ද දාලා තියෙන්නේ... හරි හරි :lol: :lol: :lol: කොමිසම් වලින් විසදපු එකක් කියපන් බලන්න... බොරුවට කාලේ කන්න පත්කරන කොමිසම්... ලොල්... ටික දවසක් ගියාම මිනිසුන්ට මතක නෑ කියලා උන් දන්නවා නේ...උනුසුම අඩු වෙනකන් මිනිසුන්ගේ හිත හදන්න පත් කරන කොමිසම් ලොල්

    ඔය කොන්සේප්ට් එක ගෙනාපු එකාට තමයි ගහන්න ඕනා...බලු රනිලා... ඌ තමයි හැම ලබ්බටම කොම්සම් පත් කරන සින් එක පටන් ගත්තේ....
     
    • Haha
    • Like
    Reactions: Any.key and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං ඒකනේ අැත්ත..ඵයා උපතින්ම සල්ලි ගහක්..මේ තියෙන්නෙ කියලා..

    https://elakiri.com/threads/නිරූපමා-කියන්නේ-කොහොමත්-සල්ලි-ගහක්.2012419/

    පුකේ හිලෙන් කාසි වැටෙනව ඇති නේද? 🤔

    කොමිසමක් ද දාලා තියෙන්නේ... හරි හරි :lol: :lol: :lol: කොමිසම් වලින් විසදපු එකක් කියපන් බලන්න... බොරුවට කාලේ කන්න පත්කරන කොමිසම්... ලොල්... ටික දවසක් ගියාම මිනිසුන්ට මතක නෑ කියලා උන් දන්නවා නේ...උනුසුම අඩු වෙනකන් මිනිසුන්ගේ හිත හදන්න පත් කරන කොමිසම් ලොල්

    ඔය කොන්සේප්ට් එක ගෙනාපු එකාට තමයි ගහන්න ඕනා...බලු රනිලා... ඌ තමයි හැම ලබ්බටම කොම්සම් පත් කරන සින් එක පටන් ගත්තේ....

    ඒ කොමිසම ගැන බලන්න තව කොමිසමක් දානවා. ඒ දාපු කොමිසම ගැන බලන්න තව එකක් දානවා. ඔය වගේ කොමිසන් වලින් නං අඩුපාඩුවක් නෑ. 🤭
    ------ Post added on Oct 6, 2021 at 1:03 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    හම්මේ ඇති යන්තන් දැන් තමයි සැනසීමක් හම්බුනේ හිතට.....ඔන්න බලහල්ල ඔක්කොම කූඩුවෙ ඕවට අහුවෙන..
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොමිසමක් ද දාලා තියෙන්නේ... හරි හරි :lol: :lol: :lol: කොමිසම් වලින් විසදපු එකක් කියපන් බලන්න... බොරුවට කාලේ කන්න පත්කරන කොමිසම්... ලොල්... ටික දවසක් ගියාම මිනිසුන්ට මතක නෑ කියලා උන් දන්නවා නේ...උනුසුම අඩු වෙනකන් මිනිසුන්ගේ හිත හදන්න පත් කරන කොමිසම් ලොල්

    ඔය කොන්සේප්ට් එක ගෙනාපු එකාට තමයි ගහන්න ඕනා...බලු රනිලා... ඌ තමයි හැම ලබ්බටම කොම්සම් පත් කරන සින් එක පටන් ගත්තේ....

    පුකේ හිලෙන් කාසි වැටෙනව ඇති නේද? 🤔

    ඒ කොමිසම ගැන බලන්න තව කොමිසමක් දානවා. ඒ දාපු කොමිසම ගැන බලන්න තව එකක් දානවා. ඔය වගේ කොමිසන් වලින් නං අඩුපාඩුවක් නෑ. 🤭
    ------ Post added on Oct 6, 2021 at 1:03 PM
    ඒ මගුලටත් දැන් පඩි ගෙවපන්කෝ අපි :angry:
     
    • Angry
    Reactions: shenat

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය ඔක්කොමටම කලින් ඔය මනුස්සයට කියපන් ඩඩ්ලි කොලබ ඇවිල්ලා හාල් වලට විකුණුම් මිල දීලා යන එක නවත්තන්න කියලා... නැතිනම් තව ටික දොහොකින් ජනාදිපති හොයා බැරි වෙනවා අපිට... :lol: :lol:
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    නාකි මයින කිව්ව නේද ඕක LTTE එකෙන් කරපු බොරුවක් කියල. ඇයි දැන් පරීක්ෂණ කරන්නෙ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඔක්කොමටම කලින් ඔය මනුස්සයට කියපන් ඩඩ්ලි කොලබ ඇවිල්ලා හාල් වලට විකුණුම් මිල දීලා යන එක නවත්තන්න කියලා... නැතිනම් තව ටික දොහොකින් ජනාදිපති හොයා බැරි වෙනවා අපිට... :lol: :lol:

    FB_IMG_1633510784750.jpg