අඩෝ මහේෂ් හොදයි හොදයිද මන්ද..
![]()




අනේ නිකන් හිටපන්.. මටනම් නාමල්..![]()
ඒක නෙවෙයි තාම ස්ක්‍රිප්ට් එක හම්බුනේ නැද්ද?![]()



උබල ඉතින් කොලු සීන්නෙ,
අපි ලස්සනට කැම්පේන් එක කරගෙන යනව,![]()


ඔවාට ඔහොම තරහා ගන්න එපා යාලු..නාමල් බැන්දනේ, ටිකක් ඉවසන් ඉදපන් උබව අමතක කරන එකක් නෑ..ඔවාට ඔහොම තරහා ගන්න එපා යාලු..
කැම්පෙන් එකත් කොලේක ලියලා එවනවද බන්? කව්ද ස්ක්‍රිප්ට් එක එවන්නේ?
sajith american da ban?ලොල්.. ඇමරිකන් කාරයෙකුත් ඉන්න එකේ මේක මොකක්ද? UNP එකේ ජොකර්ට වඩා නම් හොද වෙයි..

දෙශපාලනය මිනිස්සුන්ගෙ කොච්චර ඔලු කාලද ..
තමන්ගෙ බඩ ගොස්තරෙ රැකගන්නහ් මිනිස්සු තිරිසන්නු වෙනවා


ආ ඇත්තද බන්..මොකක්ද සීන් එක...ආ අර ඇතින්නියෝ 7 දෙනාගේ සීන් එක නේ .....
සජිය ඉතින් ඔහොම තමයි..ප්‍රේමදාසගේ බූරු පුතානේ





