ඌට ගරු කරන්න ඕන බන් අනික් ෆේක් පොන්සියොත් එක්ක බලද්දි ... ඌ විතරයි ෆේක් අයි ඩි නැතුව තනියෙන් ගේමක් ඉල්ලන්නෙ
අනිවා

ඌට ගරු කරන්න ඕන බන් අනික් ෆේක් පොන්සියොත් එක්ක බලද්දි ... ඌ විතරයි ෆේක් අයි ඩි නැතුව තනියෙන් ගේමක් ඉල්ලන්නෙ

දැන් ඕවා උනේ 2005 පස්සෙද?

මොන පරීක්ශණද?
දැන් කිව්වේ බහුතරය තියනවා කියල
ඉතින් එලියට දාපන්කෝ මෙතන කෑගහන්නේ නැතුව සිම්පල් ප්ලෑන් එකක![]()
ඉතින් පොඩ්ඩක් දවස් බලන් හිටපන්... උත්තරේ ලැබෙයි...




නෑ බන් 2010න් පස්සේ.
2012 පනිද්දි තමයි හිතුනේ අයි මූට 2010 ඡන්දේ දුන්නේ කියලා
අන්න ඒක තමයි මේ ටිකට බොලට මතක නෑ. අයි බන් විදුලි පුටුවට යන්න බය නැති බොලෑ අප්පුච්චා, cid එකට ගිහින් පුටුවේ වාඩිවෙලා කට උත්තරයක් දෙන්න බයේ පාර්ලිමේන්තුවෙ ඓතිහාසික නයිටක් ගැස්සුවේ.

ඉතින් උඹලනේ යකෝ ප්රජාචන්ද්රවාදය (මහින්ද කියන්නේ එහෙමනේ) නෑහ් නෑහ් කිය කියා කෑගහන්නේ
බලන් ඉන්න ඕනේ උඹල තමයි![]()

මේකද මෛත්‍රී අර දෝරෙ ගලාගෙන යනව කිව්ව ප්රජාතන්ත්රවාදය?
මේකද මෛත්‍රී අර දෝරෙ ගලාගෙන යනව කිව්ව ප්රජාතන්ත්රවාදය? අන්තිමේදි ජනාධිපති කෙනෙක් තමන්ගෙ පක්ශයේ මධ්‍යම කාරක සභාව උසාවියකින් තහනම් කරවගන්න තරමට බාල්දු වෙලා.


ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට වාරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ (මෛත්‍රීපාල සිරිසේන මහතාගේ) අනුමැතියකින් තොරව ලබන 29 වැනි දා තෙක් මධ්‍යම කාරක සභාව රැස්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා අද වාරණ නියෝගයක් නිකුත් කළේය.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් ගොනු කැරුණු මෙම පැමිණිල්ලේ වගඋත්තරු කරු ලෙස ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා නම් කරනු ලැබ සිටියි.
පක්ෂ ව්‍යස්ථාව අනුව පක්ෂ සභාපතිගේ අවසරයකින් තොරව මධ්‍යම කාරක සභාව රැක් විය නොහැකි බව පෙත්සමෙන් කියයි. පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ තීෂ්‍ය වේරගොඩ, ලංකා ධර්මපේලි ඇතුළු පිරිසක් කරුණු දැක්වූහ.
Source: Lankadeepa

මහින්ද රාජපක්ශ - කෝ සුසිල්
අනෙක් පසින් - $$$###%%#
මහින්ද රාජපක්ශ - අපි දැන් මොකද කරන්නෙ
අනෙක් පසින් - $$$###%%#
හිටන් දුන්නෙ එෆ් බී අයි ගේම් එකක්. මහින්ද කෑවයින් කෑවෙ නෑ ඔය වගේ කුරහන් තලපයක්



