Breaking News - බයියන්ට වාරණයක්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරි හරි කතාවක් හදාගන්න ටිකක් කල් ඕනේ නේද අපිට තේරෙනවා :lol::lol::lol:
    ඊමේල් එක ආපු ගමන් මෙතන දාපන් :P

    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අම්මපා කියපන්... :lol::lol:

    අපි දන්නවනේ බන් එදා ජීවත් උන හැටි. අණ්ඩුවට විරුද්ධව එහා ගෙදර මිනිස්සු එක්ක උනත් කතා කරන්න බයයි. ලීක් උනොත් ගේ බ්ලාස්ට්.

    ඉස්සර itn, rupawahini එකේ පාලු ගෙදර වලං බිදිනකොට අත්පුඩි ගහපු අයට ඒක තේරුනෙ නෑ. දැන් තේරෙන්නෙත් නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    :lol::lol::lol: ඒවා රහස් බන්

    ලොකුම රහස තමා මහින්දයා කාපු ලනුව. කැතම විදියට ඌ අනාත වෙන්න රෑ වැටුන වලට මේ පාර මහ දවල් පනින්නම යන්නෙ. බලපන්කො. :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකද මෛත්‍රී අර දෝරෙ ගලාගෙන යනව කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය? අන්තිමේදි ජනාධිපති කෙනෙක් තමන්ගෙ පක්ශයේ මධ්‍යම කාරක සභාව උසාවියකින් තහනම් කරවගන්න තරමට බාල්දු වෙලා.

    :lol::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි දන්නවනේ බන් එදා ජීවත් උන හැටි. අණ්ඩුවට විරුද්ධව එහා ගෙදර මිනිස්සු එක්ක උනත් කතා කරන්න බයයි. ලීක් උනොත් ගේ බ්ලාස්ට්.

    ඉස්සර itn, rupawahini එකේ පාලු ගෙදර වලං බිදිනකොට අත්පුඩි ගහපු අයට ඒක තේරුනෙ නෑ. දැන් තේරෙන්නෙත් නෑ.

    ඕවාගේ දේශපාලනේ ගැන කතා කරලා ගේ බ්ලාස්ට් වෙච්ච එකෙක්ගේ නම කියපන්කෝ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඕවාගේ දේශපාලනේ ගැන කතා කරලා ගේ බ්ලාස්ට් වෙච්ච එකෙක්ගේ නම කියපන්කෝ?

    ගේ බ්ලාස්ට් උනේ නෑ. ලයිෆ් එක බ්ලාස්ට් උනේ එකෙක්ගේ. මුතුහෙට්ටියා ස්ටේජ් බ්ලාස්ට් කරේ.

    අවදානමට පෙර සූදානමනේ බන්. අපි හ්ම් නොකියා ඉදලා ජනවාරි 8 ගිහින් හරි තැනට කතිරේ ගැහුවා. 9 වෙනිදා උදේ එහා ගෙදර අන්කල් රතිඤ්ඤා ගහද්දි තමයි මීටර් උනේ. බැලින්නම් පොරත් කතිරේ ගහලා තියෙන්නේ හංසයට :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අැයි දැන් මෛත්‍රී කාටද සුදු වෑන්‍ යවලා තියෙන්නේ..

    සුදු වෑන් පැත්තකට දාපන්... යහපාලනේ ගගා කෑ ගහන්නෙ කෝ පක්ශෙ බහුතරේට ඉඩදීලා ගියා නන් ඉවරනේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගේ බ්ලාස්ට් උනේ නෑ. ලයිෆ් එක බ්ලාස්ට් උනේ එකෙක්ගේ. මුතුහෙට්ටියා ස්ටේජ් බ්ලාස්ට් කරේ.

    අවදානමට පෙර සූදානමනේ බන්. අපි හ්ම් නොකියා ඉදලා ජනවාරි 8 ගිහින් හරි තැනට කතිරේ ගැහුවා. 9 වෙනිදා උදේ එහා ගෙදර අන්කල් රතිඤ්ඤා ගහද්දි තමයි මීටර් උනේ. බැලින්නම් පොරත් කතිරේ ගහලා තියෙන්නේ හංසයට :lol::lol:

    යකෝ අවධානමට පෙර සූදානම කියන්නෙ එකෙක්වත් බ්ලාස්ට කලේ නැද්ද? :lol::lol::lol:

    මොනදා අයි්සේ තමුසෙලානේ කොරහේ කිඹුල්ලු දකින්නෙ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සුදු වෑන් පැත්තකට දාපන්... යහපාලනේ ගගා කෑ ගහන්නෙ කෝ පක්ශෙ බහුතරේට ඉඩදීලා ගියා නන් ඉවරනේ?

    ඔව් ඵතකොට තොපිම කියයි පඹයා දීලා ගියා කියලා.:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සුදු වෑන් පැත්තකට දාපන්... යහපාලනේ ගගා කෑ ගහන්නෙ කෝ පක්ශෙ බහුතරේට ඉඩදීලා ගියා නන් ඉවරනේ?

    ජනවාරි 8 බහුතරේට ඉඩ දීලා ගියා නම් ඉවරනේ? :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලසන්තව මැරැවෙ උඔද?

    ලසන්තව මැරැවෙ කවුද කියල මම නන් දන්නවා....

    හරි කියපන් බලන්න උ අන්තිමට ලියපු වාර්තාව කාට විරැද්ධවද ලියුවේ කියලා?