Breaking News - බයියන්ට වාරණයක්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked::shocked::shocked:

    බහුතර කැමැත්තට හිස නමන එක නිවට කමද?

    සිරිසේනයා ජීවිත ක‍ාලෙටම ජනාධිපති වෙන්න තීරණය කළත් උඹලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිවටකම නෙවෙයි බං කියනවද?

    මොනවාද අයි‍සේ මේ ‍ගොන් කතා....

    බහුතර කැමැත්ත තියනවා නම් ව්‍යවස්ථාව වෙනස් කරලා අයින් කරපංකෝ ඕයි :lol::lol::lol:

    ඌම ව්‍යවස්ථාව වෙනස් කරලා ඉල්ලා අස්වෙනකන් බලන් ඉන්නේ :lol::lol::lol:

    මොනවද අයිසේ මේ ගොන් කතා?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බහුතර කැමැත්ත තියනවා නම් ව්‍යවස්ථාව වෙනස් කරලා අයින් කරපංකෝ ඕයි :lol::lol::lol:

    ඌම ව්‍යවස්ථාව වෙනස් කරලා ඉල්ලා අස්වෙනකන් බලන් ඉන්නේ :lol::lol::lol:

    මොනවද අයිසේ මේ ගොන් කතා?

    ඇයි ඌට පක්ශෙ වියවස්තාව වෙනස් කරන්න බැරිද? :shocked::shocked:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :shocked::shocked::shocked:

    බහුතර කැමැත්තට හිස නමන එක නිවට කමද?

    සිරිසේනයා ජීවිත ක‍ාලෙටම ජනාධිපති වෙන්න තීරණය කළත් උඹලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිවටකම නෙවෙයි බං කියනවද?

    මොනවාද අයි‍සේ මේ ‍ගොන් කතා....
    මහියා අයෙ එන්නෙ නෑහෑ බන්..සාටකයෙ සාපය දෑන් ඉවරයි....:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි ඌට පක්ශෙ වියවස්තාව වෙනස් කරන්න බැරිද? :shocked::shocked:

    ඌට ඕනේ ඕනේ විදිහට වෙනස් කරන්න බෑ ඕයි :lol::lol::lol:

    පක්ෂේ මධ්‍යමකාරක සභාව අනුමත කරන්න ඕනේ :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගෙන් වැඩක් නැහැ... සිරිසේන ගැන කියපන්... උඹලා ඔච්චර උඩ දාන්නෙ ඌ වනේ.... නිකන් බොරැ කියිවාරැ විතරයි බන් උඹලගේ

    උඹ උඩදාන්නෙ මහින්ද කියන පිම්පියවනේ..උඹලාගේ කයිවාරු හොදා...:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    පට්ට සෙල්ෆිය:lol::lol: :P
    11705159_485831964909864_2153613260974711978_n.jpg
    පොලිසිය සමග සෙල්ෆි පොල්ෆි.
    මහින්ද සමග සෙල්ෆි මල්ෆි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    99%ක් කැමති ඒත් මම කැමති නැති නිසා බෑ. පට්ට ප්‍රජාතන්ත්‍රවාදය. අවුලක් නෑ රනිලගෙන්නෙ ඉගෙන ගෙන තියෙන්නෙ.
    ඌ කියන්න ඇති මචන් පාක්ෂිකයො ගූ ගැහුවත් හිටපන් ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියල.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙළයෙක්;18667971 said:
    99%ක් කැමති ඒත් මම කැමති නැති නිසා බෑ. පට්ට ප්‍රජාතන්ත්‍රවාදය. අවුලක් නෑ රනිලගෙන්නෙ ඉගෙන ගෙන තියෙන්නෙ.
    ඌ කියන්න ඇති මචන් පාක්ෂිකයො ගූ ගැහුවත් හිටපන් ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියල.

    RanwalaD1_600px_15_07_15.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌට ඕනේ ඕනේ විදිහට වෙනස් කරන්න බෑ ඕයි :lol::lol::lol:

    පක්ෂේ මධ්‍යමකාරක සභාව අනුමත කරන්න ඕනේ :lol:

    අහ් එහෙනන් හරි ලේසියි වැඩේ..... :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහ් එහෙනන් හරි ලේසියි වැඩේ..... :lol::lol::lol::lol:

    ඔව් බහුතරය අකමැති නම් මයිත්‍රීව ව්‍යවස්ථාව වෙනස් කරලා එලියට දාපන්කෝ :lol::lol::lol:

    මෙතන අඬන්නේ නැතුව :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බහුතරය අකමැති නම් මයිත්‍රීව ව්‍යවස්ථාව වෙනස් කරලා එලියට දාපන්කෝ :lol::lol::lol:

    මෙතන අඬන්නේ නැතුව :lol:

    ඉතින් මම පක්ශෙ බහුතරයද? :lol::lol::lol:

    එළියට දායි පොඩ්ඩක් ඉවසල හිටපන්....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මම පක්ශෙ බහුතරයද? :lol::lol::lol:

    එළියට දායි පොඩ්ඩක් ඉවසල හිටපන්....

    දැන් කිව්වේ බහුතරය තියනවා කියල :lol::lol::lol:

    ඉතින් එලියට දාපන්කෝ මෙතන කෑගහන්නේ නැතුව සිම්පල් ප්ලෑන් එකක :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;18668094 said:
    ගුනේබයියො ඔය කඹේ අල්ලං ගොඩට එන්න :rofl:

    ඌට ගරු කරන්න ඕන බන් අනික් ෆේක් පොන්සියොත් එක්ක බලද්දි ... ඌ විතරයි ෆේක් අයි ඩි නැතුව තනියෙන් ගේමක් ඉල්ලන්නෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌට ගරු කරන්න ඕන බන් අනික් ෆේක් පොන්සියොත් එක්ක බලද්දි ... ඌ විතරයි ෆේක් අයි ඩි නැතුව තනියෙන් ගේමක් ඉල්ලන්නෙ

    අනිවා බන්ස්......බයියා උනාට ගුනේ කොහොමත් හොඳ එකා :yes: