Breaking News ලන්කාවේ...

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
අඩේ මචන්ලා...ගෙට උඩින් හෙලිකොප්ටර් හිටන් යනවා..රටේ මොකක් හරි සීන් එකක් වෙලාද ?:confused::confused::confused:
STF එකේ Defender මහ පාරේ යනවා..හමුදාවෙන් තුවක්කු අරන් පාරේ..
බලන් යනකොට දැන් යුද්දෙට හපන් නෙ... :frown:
 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
bump.jpg
 

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    Wennappuwa

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් ප්‍රහාරක ගුවන් යානයක් දුම්මලසූරිය හැවන සණස බැංකුව අසලට කඩා වැටී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයිපුහුණු වෙමින් සිටි මිග් 27 ප්‍රහාරක ජෙට් යානයක් දුම්මලසූරියේදී කඩා වැටුණු බව ගුවන් හමුදා ප්‍රකාශක ඇන්ඩෘ විජේසූරිය මහතා පැවැසීය. නියමුවා ස්වයංක්‍රීයව පැරෂුටයකින් ඉවතට පැණ ඇති බව මුලින් ලැබුණු වාර්තාවලින් කියවෙන බවද ඔහු සඳහන් කළේය..

    මිග් යානයක් දුම්මලසූරියට කඩා වැටෙයි
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් ප්‍රහාරක ගුවන් යානයක් දුම්මලසූරිය හැවන සණස බැංකුව අසලට කඩා වැටී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

    මිග් යානයක් දුම්මලසූරියට කඩා වැටෙයි

    :shocked:
    හුකා...තියෙන ඔක්කොම ඒවා කඩන් වැටෙනවානේ බන්..:dull:අපරාදේ.. :(