breaking news ... සන්ධානේ ඉවරායි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    breaking news ... සන්ධානේ ඉවරායි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
    :baffled:
    :oo:
    :rolleyes:
    :cool:




    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙයි

    ආරංචියක් ආවා
    කතාව ඇත්ත වාගේ .. පොඩ්ඩක් බලාගෙන ඉමු
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    yako paraduna patte parliment manthree kenek wela ati wade mokakda ban..unta apita wada mole tiyanawa..mahindawa dammala deenola amathi kamak gannawa ...lol..:P
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    nidahas pakse inne mokkunda rajitha sb chandrikalata arjunta puk gahanna tama wenne... :D:D:D:D paw ranilaaa anaatha unaa
    my3 kare tiyan duwapu un nati bangastana unaa
    ranil jeppo aye nagitinne na kapekadi....
    horaa kiwwata rawatuna kale iwarayi ban dan minisssu
    ra wetunu wale dawal watenne na
    pin gona iwarayi
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    nidahas pakse inne mokkunda rajitha sb chandrikalata arjunta puk gahanna tama wenne... :D:D:D:D paw ranilaaa anaatha unaa
    my3 kare tiyan duwapu un nati bangastana unaa
    ranil jeppo aye nagitinne na kapekadi....
    horaa kiwwata rawatuna kale iwarayi ban dan minisssu
    ra wetunu wale dawal watenne na
    pin gona iwarayi

    :cool:
     

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    nidahas pakse inne mokkunda rajitha sb chandrikalata arjunta puk gahanna tama wenne... :D:D:D:D paw ranilaaa anaatha unaa
    my3 kare tiyan duwapu un nati bangastana unaa
    ranil jeppo aye nagitinne na kapekadi....
    horaa kiwwata rawatuna kale iwarayi ban dan minisssu
    ra wetunu wale dawal watenne na
    pin gona iwarayi

    http://www.elakiri.com/forum/showthread.php?t=1685480

    හාස්‍යයට කරුණ නම් මහින්දට නාමයෝජනා දුන්නා කියන පුද්ගලයා අද දිනම "මගෙන් කුණුහර්ප අහගන්නෙපා" ලෙස මාධ්‍යවේදියෙකුට ද්වේශයෙන් බැන වැදීමයි. අදාල ලිපිය පිටපතක් වන අතර එහි මුල් පිටපත මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එවා ඇත. එය අත්සන් කිරීම එතුමන් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම පුද්ගලයා තමාගේ අත්සන ගසා එය පල කොට ඇත. රාජපක්ෂ සමයේ කරන ලද මගඩියක් සම්බන්ධ ලිපි ගොනුවක් තිබීම නිසා එය හෙලි කරන බවට අනතුරු ඇගවීම නිසා හිටපු පවුල් පාලනයට කඩේ යන පුද්ගලයෙකි මොහු. එ.ජ.නි.ස අනුමැතිය හිමි වීමට නම් ශ්‍රී.ල.නි.පයේ අනුමැතිය හිමි විය යුතුය. මෙය විමල්, ගම්මන්පිල, වාසු, තිස්ස, දිනේශ් වැනි පුද්ගලයින් එකතු වී ගත් තීරණයකි. චන්ද්‍රිකා මැතිණිය, විපක්ෂ නායක තුමා ප්‍රමුඛ බහුතර ශ්‍රී.ල.නි.ප ප්‍රබලයන් මෙයට එකග නැත. ඉදිරියේදී සත්‍යය හෙලි වනු ඇත.

    Arjuna Ranatunga
    fb

    :cool:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    nidahas pakse inne mokkunda rajitha sb chandrikalata arjunta puk gahanna tama wenne... :D:D:D:D paw ranilaaa anaatha unaa
    my3 kare tiyan duwapu un nati bangastana unaa
    ranil jeppo aye nagitinne na kapekadi....
    horaa kiwwata rawatuna kale iwarayi ban dan minisssu
    ra wetunu wale dawal watenne na
    pin gona iwarayi
    paw ban uba :P
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    mahinda ballai gota, basil ballo dennai 18 bokku asse marila inna ona

    සොම්බි වෙලා ආව මහින්ද බලපෙරේත නාකියාගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තියල නේද ?
    දැන් ප්ලෑන් B මිනීමරු දසකරියව ගේන ඒක
    උටත් ෂොට් ඒක හම්බවෙයි
    හරි සෝක්

    උඹගෙ ඔලුවෙ තනිකරම තියෙන්නෙ කපන්න, කොටන්න, මරන්න කියන වචන. පුදුම වයිර හිතක්නෙ උඹට තියෙනෙ....:shocked: පුදුමෙකුත් නැහැ UNP එකට කඩේ යන්නෙ උන් වගේම හිත් තියෙන කට්ටියමනෙ. 88-89 කාලෙ පුරුදු යවන්න කාටවත් බැහැ.:oo:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    (ලංකා ඊ නිව්ස් -2015.ජුලි.04, පෙ.ව.11.50) ලෝක ඉතිහාසයේ අති දැවැන්තම මහා පාවාදීම ශ්‍රී ලංකාවේ පොලොන්නරුවේ පදිංචි පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් සිදුකර ඇති බව සාතිශය සංවේගයෙන් යුතුව වාර්තා කරමු.
    තමා සමග එකතු වූ සිංහල දෙමළ මුස්ලිම් හැට දෙලක්ෂයක ජනතාවක් විසින් මීට දින 177 කට පෙර පරාජය කරන ලද ආසියාවේ මහා චෞරයා සහ මිනීමරුවා කිසිදු ලජ්ජාවක් නොමැතිව බදා වැළැඳ ගනිමින් ඔහු යලි කරළියට ගෙන ඒමට ඊයේ ගත් තීරණයට පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් තම කැමැත්ත දී ඇති අතර ජනතා වෛරයෙන් බේරීම සඳහා මේ දක්වා කිසිදු ප්‍රකාශයක් නොකර සැඟවී සිටී.
    මෛත්‍රීපාල සිරිසේනගේ මෙම ද්‍රෝහී තීන්දුව ගෙන ඇත්තේ තමන්ට ජනාධිපති වීමට පොදු අපේක්ෂක ධූරය ලබා දීමට මහත් කැපවීමක් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හෝ ශ්‍රීලනිපයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයන්ට හෝ නොදන්වා ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය වෙනුවෙන් ඊයේ රාත්‍රී පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයටද මෛත්‍රීපාල සිරිසේන සහභාගී වන බව කියා නොදන්වාම නොපැමිණ මගහැර තිබේ. සාමාන්‍ය ගැමියෙක් පවා කෑමකට එන බව කියා නොපැමිණෙන්නේ නම් ඒ බව දැන්වීම සිරිතක් වුවද මෛත්‍රී ඒ ගුණය හෝ තබා නැත.
    මේ තරම් ද්‍රෝහී ක්‍රියාවක් කළ පුද්ගලයෙක් ලෙස ලෝක ඉතිහාසයේ අන් කිසිවෙක් නැත. අරලිය ගහ මන්දිරයේ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කා ජනතාව වෙත පැමිණියාක් සේම ජනතාව සමග කා පතේ පහරා යලිත් මහින්ද රාජපක්ෂ මෘග චෞරයා සමග අත්වැල් බැඳ ගැනීමට කිසිදු විලි ලැජ්ජාවක් නැති පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන ද්‍රෝහියා තීන්දු කිරීමෙන් ඔහු ඔහුගේම මිනීවල කපා ගෙන තිබේ.
    මෙම තීන්දුව ගැනීමට පැය ගණනකට පෙරදී පවා ඔහු කියා සිටියේ තමන් ජනතාව ප්‍රතික්ෂේප කළ චෞර මෘග රාජපක්ෂවරුන්ට නාම යෝජනා නොදෙන බවකි. යලි පැය ගණනකට පසු ඔහු තම ස්ථාවරය වෙනස් කරමින් තමා කිසිදු ස්ථිර වචනයක් නැති අමනයෙක් බව මුළු ලොවටම පෙන්වා තිබේ.
    ඉතිහාසයේ සිදුකරන ලද මෙම දැවැන්තම පාවාදීම අනුව ඉදිරි දේශපාලනය වෙනස් වී තිබේ.
    මේ අනුව එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ සිදුකිරීමට ගිය ජාතික ආණ්ඩු සංකල්පය ඉවත් කර ගැනීමට එම පක්ෂයට සිදුව ඇත. මහින්ද රාජපක්ෂ සමග එන එජනිසය සමග කුමන තරාතිරමක හෝ ජාතික ආණ්ඩුවක් ගොඩ නොහැකි බව එම පක්ෂ නායකයන් සාකච්ඡා කරමින් සිටිති.
    එමෙන්ම ජනවාරි 8 ජයග්‍රහණය කළ ජනතා බලවේගයේ අපේක්ෂාවන් එක් ද්‍රෝහියෙකුගේ අමන තීරණයක් නිසා ආපස්සට හැරවීමට ප්‍රධාන දේශපාලන බලවේගය වන එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම සූදානම් නොවන අතර ඒ සඳහා ‘හංසයා‘ ලකුණින් එදා සමගි කරන ලද සියළු බලවේග එ්කරාශී කරමින් රාජපක්ෂ-මෛත්‍රී ද්‍රෝහී හැතිකරය පරාජය කිරීමට ඒකරාශී වීමට සාකච්ඡා කරමින් සිටිති.
    අලියා ලකුණෙහිම එල්බ ගෙන නොසිට පවතින දේශපාලන යථාර්ථයට මුහුණ දෙමින් හංසයා සමග වරක් ජයග්‍රහණය කළ පුළුල් මහජන බලවේගය යලි පුබුදුවා ලීමට ශ්‍රීලනිපයේ අවංක නායකයන් රාශියක්ද දැනටමත් එකඟතාවය පළ කර ඇති අතර හංසයා සමග එක් වූ සියළුම වෘත්තීය සහ සිවිල් බහුජන සංවිධාන ද එකඟතාවය පළ කර තිබේ. වරක් චෞර රෙජීමයක් පරාජය කළ හංසයාට යලිත් චෞරයන් සහ එක් ද්‍රෝහියෙකු පරාජය කිරීම සිම්පල් ය.
    මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙන මෛත්‍රීපාල සිරිසේන තමන් දූෂිතයන්ට නාමයෝජනා නොදෙන්නේ යැයි කියන්නේ කෙසේද? අංක එකේ හොරාටම නාම යෝජනා දුන් මෛත්‍රීපාල, මහින්ද රාජපක්ෂ සමග එන රත්තරන්ලා එතනෝල්ලා කුඩු දුමියලා සියල්ලන්ටම නාමයෝජනා දෙනු ඇත. ( නාමයෝජනා සකසනවා විනා දේශපාලන වේදිකාවට නොඑන බව ඔහු පවසා ඇති නමුත් ඉන් ඇති පලක් නැත.)
    ශ්‍රී ලංකාව නම් දූපතේ මහා ජනතා විප්ලවයක් සිදුකළ ජනතා නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේනට ජාත්‍යන්තරයෙන් ලැබී තිබූ ප්‍රතිරූපයද එක රැයින් මේ ගොං හරකා නැති කර ගත්තේය. ලෝක ප්‍රකට ද්‍රෝහියෙක් ලෙස දින 177 කින් විනාශය කරා ගිය දේශපාලන නායකයෙකු ලෙස පමණක් ඔහුට ඉතිහාසගත නමක් හිමිවනු ඇත.

    ---------------------------
     
    • Like
    Reactions: error 404

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    11698607_10207366624589455_8200025458675334992_n.jpg