breaking news ... සන්ධානේ ඉවරායි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම සන්දානයක් දැන් නෑනේ බං :rofl:

    මයිත්‍රිපාල අනික් යට නොමිනේෂන් නොදී මොකද පොර ඉල්ලන්නද:rofl:

    මහින්දට බලය තියනවා නම් ඇයි SLFP අගමැති අපේක්ෂක කම නොලැබුණේ? ඇයි SLFP නායකයා වෙන්න බැරි උනේ? වෙන මොකුත් ඕනේ නැහැ පොරට බලය තියනවනම් මොකටද මයිත්‍රීගේ යටතේ චන්දෙ ඉල්ලන්නේ? වෙනම පක්ෂයක් හදන ඒකෙ නායකයා විදිහට එන්න පුළුවන් නේ :rofl::rofl::rofl:

    දැන් උඹට තේරෙනවා නේද මහින්ද අගමැති උනත් දීමු ජයරත්න වගේ ඉන්නවා මිසක් රට පාලනයක් කරන්න බැරි බව?........එහෙම රටේ බලය ඕනේ නම් මහින්ද වෙනම එන්න ඕනේ පොරගේ නායකත්වය දරන පක්ෂයකින්

    ඉතින් සිරිෙස්නලාම මහ ෙහාරා කියපු එකාටම අන්තිමට නාමෙයා්ජනා ෙදන්න උෙන් අැයි දන්නෑ?

    SLFP නායකයා ෙවන්ෙන එ් ෙමාෙෙහාෙත් නිදහස් පක්ශෙයන් රෙට් ඉහළම තනතුර දරන ෙකනා. එ්ක තමයි පක්ශ වියවස්තාෙව තිෙයන්ෙන. නැත්තන් ෙම් කෙප්ට සිරිෙස්නට නිදහස් පක්ෙස නායකයා ෙවන්න බෑ. මහින්දට බලය තිබුනත් දැනට නායකයා ෙවන්න බැරි එ්කයි.

    මයිත්රීෙග යටතේ චන්ෙද ඉල්ලන්ෙන ෙවනම ඉල්ලුෙවාත් අවාසි නිසා. තේෙරනවාද?
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    10933717_668467823261995_6314925977300727473_n.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔවු අපිට නං පෙන්නෙ ඒක තමයි. :D :rofl:
    ඒකයි මං අහුවෙ මහින්ද මලොත් ඒ පුරප්පාඩුව පුරවන්න උඹ යොජනා කරන්නෙ කවුද කියලා! :D
    උඹ කිවුවෙ දන්නෙ නෑ කියලා! :rofl:
    උඹලට මහින්ද ගෙන් තොර ලොකයක් තිබ්බා නං, මහින්දගෙ ඔය කියන උදාර කර්තව්ය දිගටම කරං යන්න මිනිහෙක් උඹ්ට යොජනා කරන්න පුලුවන් එපැයි! :rofl:

    හැබැයි මහින්ද ගෙ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න සෑහෙන්න මිනිස්සු ඉන්න බව තමා මගේ අදහස!
    ඔය දුමින්ද සිල්වාට, මුතුහෙට්ටිට වුනත් බැරි වෙන එකක් නැති වෙයි. :rofl:
    බදියුදින් ටත් පුලුවන් වෙයි සමහරවිට! :rofl:

    මෙච්චර මිනිස්සු ඉද්දි උඹට එක නමක් වත් යොජනා කර ගන්න බැරි වෙච්චි එක නං පුදුමයි බං! :rofl:

    උදාර කරතව්ය කරන්න යන්න මිනිහෙක් ෙහායා ගන්න පුලුවන්. එ් උනාට මහින්දට සම කරන්න පුලුවන් ෙවන්ෙන නැහැ නායකත්වය ගුණය අතින්. එ්කයි කිව්ෙව.

    හරි උඹ කියන විදියට උඹට පුලුවන් වෙග්ෙන කියපන්ෙකා් බලන්න මටත් දැන ගන්න...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් සිරිෙස්නලාම මහ ෙහාරා කියපු එකාටම අන්තිමට නාමෙයා්ජනා ෙදන්න උෙන් අැයි දන්නෑ?

    SLFP නායකයා ෙවන්ෙන එ් ෙමාෙෙහාෙත් නිදහස් පක්ශෙයන් රෙට් ඉහළම තනතුර දරන ෙකනා. එ්ක තමයි පක්ශ වියවස්තාෙව තිෙයන්ෙන. නැත්තන් ෙම් කෙප්ට සිරිෙස්නට නිදහස් පක්ෙස නායකයා ෙවන්න බෑ. මහින්දට බලය තිබුනත් දැනට නායකයා ෙවන්න බැරි එ්කයි.

    මයිත්රීෙග යටතේ චන්ෙද ඉල්ලන්ෙන ෙවනම ඉල්ලුෙවාත් අවාසි නිසා. තේෙරනවාද?

    පඹයා කියපු එකාට සර් කියන්නේ ඇයි එතකොට :rofl::rofl::rofl:

    ඉතින් බලේ තියනවා නම් ව්‍යවස්ථාව වෙනස් කරා නායකයා උනා සිම්පල් ප්ලැන් එකක්:P

    ඒ කොහොම උනත් රට පාලනය කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියන පක්ෂේ නායකයා මහින්දට ඒක ඕනේ නම් පොර නායකයා වෙන පක්ෂේකින් එන්න ඕනේ නැත්තම් ඉතින් මයිත්‍රී යටතේ ඉන්න කුක්කෙක් විතරයි :lol::lol::lol:

    දැන් උඹල කියන්නේ 2005 ඉඳන් ලංකාව පාලනය් කරේ රත්නසිරියි දීමු ජයරත්නයි කියලද?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පඹයා කියපු එකාට සර් කියන්නේ ඇයි එතකොට :rofl::rofl::rofl:

    ඉතින් බලේ තියනවා නම් ව්‍යවස්ථාව වෙනස් කරා නායකයා උනා සිම්පල් ප්ලැන් එකක්:P

    ඒ කොහොම උනත් රට පාලනය කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියන පක්ෂේ නායකයා මහින්දට ඒක ඕනේ නම් පොර නායකයා වෙන පක්ෂේකින් එන්න ඕනේ නැත්තම් ඉතින් මයිත්‍රී යටතේ ඉන්න කුක්කෙක් විතරයි :lol::lol::lol:

    දැන් උඹල කියන්නේ 2005 ඉඳන් ලංකාව පාලනය් කරේ රත්නසිරියි දීමු ජයරත්නයි කියලද?:rofl:

    පඹයාට කවුද බන් සර් කියන්ෙන? පඹයා ෙකාෙහාමත් පඹයා තමයි... දැන් බලතලත් අඩු කර ගත්තෙන්....

    ඔවු චන්ෙදන් පස්ෙස ව්‍යවස්තාව ෙවනස් කරයි ෙබාෙහා්දුරට.....

    කුක්ෙකක්ද මැක්ෙකක්ද කියල චන්ෙදන් පස්ෙස බලපන්ෙකා්... එච්චරයි....
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මම බෙනා;18608725 said:
    serama unp ekata set wenwa :lol:
    රනිල මහ බැංකුවට දාපු බොක තලිය තමා සීන් එක ....:frown::frown:
    මාස 6කත ඔහොම නම් අවුරුදු 6කදි මොනවා නොකරයි ද:oo::oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පඹයාට කවුද බන් සර් කියන්ෙන? පඹයා ෙකාෙහාමත් පඹයා තමයි... දැන් බලතලත් අඩු කර ගත්තෙන්....

    ඔවු චන්ෙදන් පස්ෙස ව්‍යවස්තාව ෙවනස් කරයි ෙබාෙහා්දුරට.....

    කුක්ෙකක්ද මැක්ෙකක්ද කියල චන්ෙදන් පස්ෙස බලපන්ෙකා්... එච්චරයි....

    මහින්දගේ නායකයනේ යකෝ මහින්ද නිදහස් පක්ෂෙන් ඉල්ලනවා කියන්නේ මයිත්‍රී උම්බලගේත් නායකයා :rofl::rofl::rofl:

    මයිත්‍රී නායකත්වය දරන පක්ෂයෙන් ඉල්ලනවා කියන්නේ එයාගේ නායකත්වය පිලිගන්නවා කියන එකනේ :lol::lol::lol: අගමැතිකරනවා කියලත් නෑ එත් යනවා මහින්ද පව් අප්පා :rofl:

    මහින්දයා මොනවා වෙනස් කරන්නද පොර තවත් එක මන්ත්‍රී කෙනෙක් විතරනේ SLFP පාර්ලිමේන්තු කණ්ඩායම මෙහෙයවන්නේ ඒ පක්ෂේ නායකයා මිසක් මහින්ද නෙවෙයිනේ බං :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දගේ නායකයනේ යකෝ මහින්ද නිදහස් පක්ෂෙන් ඉල්ලනවා කියන්නේ මයිත්‍රී උම්බලගේත් නායකයා :rofl::rofl::rofl:

    මයිත්‍රී නායකත්වය දරන පක්ෂයෙන් ඉල්ලනවා කියන්නේ එයාගේ නායකත්වය පිලිගන්නවා කියන එකනේ :lol::lol::lol: අගමැතිකරනවා කියලත් නෑ එත් යනවා මහින්ද පව් අප්පා :rofl:

    මහින්දයා මොනවා වෙනස් කරන්නද පොර තවත් එක මන්ත්‍රී කෙනෙක් විතරනේ SLFP පාර්ලිමේන්තු කණ්ඩායම මෙහෙයවන්නේ ඒ පක්ෂේ නායකයා මිසක් මහින්ද නෙවෙයිනේ බං :lol:

    අෙන් අපිට ඔය නායකකම් වලින් වැඩක් නැහැ. අෙප් මතවාදය දිනවන විදියට වැඩ සිද්ධ ෙවනවනන් එච්චරයි.

    උඹට ඔ්නි නන් සිරිෙස්න නායකයා කිය කිය අාතල් එක ගනින්... අපිට පාන් යෑ...
    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අෙන් අපිට ඔය නායකකම් වලින් වැඩක් නැහැ. අෙප් මතවාදය දිනවන විදියට වැඩ සිද්ධ ෙවනවනන් එච්චරයි.

    උඹට ඔ්නි නන් සිරිෙස්න නායකයා කිය කිය අාතල් එක ගනින්... අපිට පාන් යෑ...
    :rofl::rofl::rofl:

    උඹලගේ මතවාදයක් දිනන්නේ නෑ කියලනේ යකෝ මේ කියන්නේ :rofl: මයිත්‍රිගේ පක්ෂෙන් චන්දෙ ඉල්ලලා මහින්ද කොහොමද රට පාලනය කරන්නේ :rofl: අන්තිමට උඹලගේ චන්දත් අරන් මයිත්‍රීම කරගෙන යනවා :lol::lol::lol:

    උඹ කැමති උනත් නැතත් මහින්දය මයිත්‍රී තමන්ගේ නායකයා කියල පිළිඅරගෙන ඉවරයිනේ ඒකනේ පොර නායකත්වය ධරණ පක්ෂෙන් චන්දෙ ඉල්ලන්නේ :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අෙන් අපිට ඔය නායකකම් වලින් වැඩක් නැහැ. අෙප් මතවාදය දිනවන විදියට වැඩ සිද්ධ ෙවනවනන් එච්චරයි.

    උඹට ඔ්නි නන් සිරිෙස්න නායකයා කිය කිය අාතල් එක ගනින්... අපිට පාන් යෑ...
    :rofl::rofl::rofl:

    මොකද්ද බන් උඹලගේ මහලොකු මතවදාය. අර පනික්කියාගේ මෝඩ ඇමර්කන් විරෝධයද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලගේ මතවාදයක් දිනන්නේ නෑ කියලනේ යකෝ මේ කියන්නේ :rofl: මයිත්‍රිගේ පක්ෂෙන් චන්දෙ ඉල්ලලා මහින්ද කොහොමද රට පාලනය කරන්නේ :rofl: අන්තිමට උඹලගේ චන්දත් අරන් මයිත්‍රීම කරගෙන යනවා :lol::lol::lol:

    උඹ කැමති උනත් නැතත් මහින්දය මයිත්‍රී තමන්ගේ නායකයා කියල පිළිඅරගෙන ඉවරයිනේ ඒකනේ පොර නායකත්වය ධරණ පක්ෂෙන් චන්දෙ ඉල්ලන්නේ :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    සිරිෙස්න දැන් අෙප් නායකයා කිව්වම ෙපාඩි අාතල් එකක් එනව ෙන් උඹට.. අෙන් උඹ....

    කමක් නෑ බන් උඹ අාතල් එක ගනින්ෙකා්....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol::lol:

    සිරිෙස්න දැන් අෙප් නායකයා කිව්වම ෙපාඩි අාතල් එකක් එනව ෙන් උඹට.. අෙන් උඹ....

    කමක් නෑ බන් උඹ අාතල් එක ගනින්ෙකා්....

    ඉතින් මමද යකෝ මයිත්‍රිගේ කකුල් දෙක ගාව වැටිලා නොමිනේෂන් ඉල්ලගත්තේ :rofl::rofl::rofl:

    දැන් තේරෙනවද මයිත්‍රිගේ නැට්ටේ එල්ලිලා මහින්දට බලය ගන්න බෑ කියල :rofl:........අඩු ගානේ අගමැති කරනවා කියලත් නැහැ මොකුත්ම දුන්නේ නැත්තම් උඹලට හුලන් තමයි :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උට අැමරිකන් විෙරා්ධයක් නැහැෙන්?

    එහෙනම් අර ජීමේල් කොකා කොලා වලට බැන බැන දැඟලුවේ පිස්සු තද වෙලාද?:lol:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    අද උදෑසන මාතර පැවැති උත්සවයකට ගොස් පැමිණෙද්දී ඔහු තම ස්ථාවරය දැනුම් දී ඇත.

    ඉන්පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පහත දැක්වෙන ට්විටර් පණිවුඩය ජනතාවට නිකුත් කර ඇත. “Together president and I pledge to change course of the country, that was the mandate. I ll not go back on that promise.“
    ජනාධිපතිතුමා සහ මම රටේ වෙනසක් ඇති කරන බවට ජනතාවට ප්‍රතිඥාවක් දුන්නෙමු. ලැබුණු ජනතා වරම එයයි. මා එම ප්‍රතිඥාවෙන් ආපස්සට නොයමි.