breaking news ... සන්ධානේ ඉවරායි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    sb නාවින්න unp එකට ගිහින්. මිනිහා තමයි කුරුණෑගල සංදානෙ කණුව. තව කී දෙනෙක් එයිද දන්නෑ ලු

    එන ‍ඔක්කොම ටික ගනින් බන්... උන් ඒ ගෙදර යන ගමන්... :rofl::rofl::rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එන ‍ඔක්කොම ටික ගනින් බන්... උන් ඒ ගෙදර යන ගමන්... :rofl::rofl::rofl:
    මම හිතුවේ මහින්ද ආවොත් සංදානෙ අනිවාර්යෙන් දිනයි කියලා. දැන් බලනකොට එහෙම එකක් නෑ. කරට කර ගේමක් යන්නෙ. මොකා දිනයිද දන්නෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ දවස්වල ටොයියො ----------------->
    snake-dancing-nicki-minaj.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    sb නාවින්න unp එකට ගිහින්. මිනිහා තමයි කුරුණෑගල සංදානෙ කණුව. තව කී දෙනෙක් එයිද දන්නෑ ලු
    කියන තරම් කණුවක් නෙමෙයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙ හෙ... කැබිනට් එකේ නායකයා අගමැති. නැතුව පක්ශ නායක නෙමෙයි. ජනාධිපතිට මොනවා හරි කර ගන්න ඕනි උනත් ඒක කරගන්න වෙන්නෙ අගමැති හරහා. මහින්ද අගමැති උනාම සිරිසේනට මහින්දව එලවන්න දෙයක් නැහැ. නිදහස් පක්සෙන් මහින්ද අ‍වොත් නෙ එහෙම ‍එලවන්න වෙන්නෙ.

    මහින්ද චන්දෙට එන්නෙ සන්ධානෙන්. නිදහස් පක්සෙන් එලෙව්වොත් මහින්ද සන්ධානෙ වනෙ පක්සෙකට යයි. එත‍ ‍ෙකාට සිරි‍සේන කිමක් කරයිද?

    දන්නේ නැති මගුල් කියවන්න එපා ගුනේ මහින්ද ජනාධිපති කලේ කැබිනට් එකේ ප්‍රධානියා උනේ දීමු ජයරත්නද?:rofl::rofl::rofl:

    සන්ධානේ වෙන පක්ෂවල එවුන්ට නිදහස් පක්ෂෙන් අගමැතිකම් දෙන්නේ නෑ මොකද උන්ට පිස්සු කියල හිතුවද :lol: සන්දනේ ලොකුම පක්ෂේ වෙච්ච නිදහස් පක්ෂෙට නැතුව වෙන වෙන උන්ට අගමැතිකම් දෙන්න :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් දන්න තරමින් කවුරැවත් වර්ජනය කලේ නැහැ. ඉතින් විමලා වර්ජනය කරන්න ඔිනි නැහැනේ?

    ඉතින් කියපු එකාගේ ගෑනිවත් වර්ජනය කරන්නේ නැතිකොට වෙන උන් කරයිද :rofl::rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ලංකා ඊ නිව්ස් මෛත්‍රීට බැනල දාපු නිව්ස් එක ඩිලීට් කරල:rofl:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    ඉ නිව්ස් එකයි upfa facebook page එකය් තමා මම මේ දවස්වල ජොලියට බලන්නේ .. උදේට සිරිසේනට බැනල දානවා හවසට කියනවා සිරිසේන තාම හොදයි කියල .. ටෝය්යන්ට ගිය කලක් :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අද උදෑසන මාතර පැවැති උත්සවයකට ගොස් පැමිණෙද්දී ඔහු තම ස්ථාවරය දැනුම් දී ඇත.

    ඉන්පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පහත දැක්වෙන ට්විටර් පණිවුඩය ජනතාවට නිකුත් කර ඇත. “Together president and I pledge to change course of the country, that was the mandate. I ll not go back on that promise.“
    ජනාධිපතිතුමා සහ මම රටේ වෙනසක් ඇති කරන බවට ජනතාවට ප්‍රතිඥාවක් දුන්නෙමු. ලැබුණු ජනතා වරම එයයි. මා එම ප්‍රතිඥාවෙන් ආපස්සට නොයමි.

    මං ඔය ආතල් ගන්න ආවට මේවා වැඩිය දන්නෙ නෑ. :sorry:
    කවුරුහරි එකෙක් කියපන්. :eek:

    දැන් මහින්ද අගමැති වෙන්න සියලු සුදුසුකම් ලැබුවොත්, ජනධිපති තුමා කැමාති වුනත් අකමැති වුනත්, මහින්ද අගමැති වෙනවාද නැත්තම් ජනාධිපතිගේ අනුමැතිය, කැමැත්ත, නිර්දෙශය අනිවාර්ය ද? වෙනත් විදිහකට කියනවා නම් ජනාදිපති විසින් පත් කරන කෙනෙක් ද අගමැති වෙන්නෙ? :)
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මං ඔය ආතල් ගන්න ආවට මේවා වැඩිය දන්නෙ නෑ. :sorry:
    කවුරුහරි එකෙක් කියපන්. :eek:

    දැන් මහින්ද අගමැති වෙන්න සියලු සුදුසුකම් ලැබුවොත්, ජනධිපති තුමා කැමාති වුනත් අකමැති වුනත්, මහින්ද අගමැති වෙනවාද නැත්තම් ජනාධිපතිගේ අනුමැතිය, කැමැත්ත, නිර්දෙශය අනිවාර්ය ද? වෙනත් විදිහකට කියනවා නම් ජනාදිපති විසින් පත් කරන කෙනෙක් ද අගමැති වෙන්නෙ? :)

    මන්තිවරුන් වැඩි දෙනෙක් ගේ කැමැත්ත තියෙන කෙනෙක් ජනාධිපති විසින් අගමැති ලෙස පත්කරනවා , මනින්ද වැඩි බලයක් ගත්තොත් මයිත්‍රී කැමති උනත් අකමැති උනත් අගමැති කරන්න වෙනවා .. නාමයෝජනා දෙන්න උනා වගේ ;)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මං ඔය ආතල් ගන්න ආවට මේවා වැඩිය දන්නෙ නෑ. :sorry:
    කවුරුහරි එකෙක් කියපන්. :eek:

    දැන් මහින්ද අගමැති වෙන්න සියලු සුදුසුකම් ලැබුවොත්, ජනධිපති තුමා කැමාති වුනත් අකමැති වුනත්, මහින්ද අගමැති වෙනවාද නැත්තම් ජනාධිපතිගේ අනුමැතිය, කැමැත්ත, නිර්දෙශය අනිවාර්ය ද? වෙනත් විදිහකට කියනවා නම් ජනාදිපති විසින් පත් කරන කෙනෙක් ද අගමැති වෙන්නෙ? :)

    mehemai sandane dinna kiyala hithamuko. ethakota agamethi thoranne dinna manthree lage wedi kemeththa matha. godak aya mahindata denna ona kiwwoth denna wenawa. kohoma unath final decision eka MY3 ge. porata puluwan ona kenekta denna. hebei bahutharayage kemeththata pitu pala wena kenekta dunnoth anduwa karanna lesi ne.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මන්තිවරුන් වැඩි දෙනෙක් ගේ කැමැත්ත තියෙන කෙනෙක් ජනාධිපති විසින් අගමැති ලෙස පත්කරනවා , මනින්ද වැඩි බලයක් ගත්තොත් මයිත්‍රී කැමති උනත් අකමැති උනත් අගමැති කරන්න වෙනවා .. නාමයෝජනා දෙන්න උනා වගේ ;)
    අනිත් පක්ෂ පාර්ල්මේන්තුවෙ තියෙනව කියල අමතකවුනාද? :lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    mehemai sandane dinna kiyala hithamuko. ethakota agamethi thoranne dinna manthree lage wedi kemeththa matha. godak aya mahindata denna ona kiwwoth denna wenawa. kohoma unath final decision eka MY3 ge. porata puluwan ona kenekta denna. hebei bahutharayage kemeththata pitu pala wena kenekta dunnoth anduwa karanna lesi ne.

    ඔව් විශ්වාසභංගයක් ගෙනල්ල අයින් කරන්න පුලුවන්.... දින 170 වගෙ පිනා චාන්ස් නෑ කාට උනත් මහින්දටත් එකයි රනිල්ට උනත් එකයි:)