Breaking News-Vehicle Tax Current Situation

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    yes machan.........ona taram lankawen giya PR tiyana ganu aya UK,AUS,NZ,CAN,USA etc innawa marry kerenna kauruth nathuwa..(lankawe pirimi)..e kale mata ona kamk tibbe na ban ehe hitapu sinhala kellektawath line ekak daala set kereganna..aparade kiyala hitenawa...gedetta kiyanna ona ewage ekkenekwa balanna kiyala mata aith yanna..:rofl::rofl:

    අපරාදේ බන්, දැන්වත් පොඩ්ඩක් හොයල බලපන්..උබ තාම පරක්කු නැහැ...:yes::yes:

    3 wheel bike wadi wela.
    Duppathaata aralaaa.
    :growl::growl::growl::growl::growl::growl:

    Wagon R adu wela.
    madyama panthikayata salakalaa.
    :nerd::nerd::nerd::nerd::nerd::nerd:

    luxury wahana wadi wela.
    posathaata hakulolama aralaa.
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ඔව් මචන් මේ ආණ්ඩුවත් දුප්පත්තාව පන්න පන්න වැඩේ දෙන්නේ..:angry::angry:
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    අපරාදේ බන්, දැන්වත් පොඩ්ඩක් හොයල බලපන්..උබ තාම පරක්කු නැහැ...:yes::yes:



    ඔව් මචන් මේ ආණ්ඩුවත් දුප්පත්තාව පන්න පන්න වැඩේ දෙන්නේ..:angry::angry:

    umba bandalada?:lol::lol::lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    UNP ආණ්ඩුවක් ආවම කාර් එකක් ගන්න හිටපු අය වෙනුවෙන් අපගේ බලවත් ශෝකය මෙයින් ප්‍රකාශ කරමු...

    :yes::(
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    13266030_819186808212173_6892263251352018952_n.jpg
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,148
    113
    Kandy
    :(:( ape pawulet innawa ban yahapalanaya hoday kigatta gaman inna ponnayo dennek... mata un dennawa maraganna widiak natuwa inne
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් ඉතින් ගනින් indian කට්ටක්. මෙහෙ ඉන්දියාවේ සුරපුරයක් කරමු ...!

    කාර් නම් ජපං යයි හිතාගෙන සිටින, ඒත් කොම්ප්ලේන් නැතුව උපන්දා සිට ඉංදියන් ටාටා ලේලන්ඩ් බස්වල යන තවත් අනාතයෙක්. :lol: :lol: :lol: :lol:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    වෙනසක් ඉල්ලපු පොන්නයන්ට නියම වෙනසක් හම්බවෙලා තියෙන්නේ.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වෙනසක් ඉල්ලපු පොන්නයන්ට නියම වෙනසක් හම්බවෙලා තියෙන්නේ.

    ඉතින් වෙනසක් ඉල්ලපු නැති, පරණ වළම හොඳයි කියාගෙන කිරුළපොනෙත් ගිය බයියෝ ඇයි මේ කළබොල?

    පොඩ්ඩක් ඇඳිගෙන ඉන්ඩකො ආයිබෝං.

    වෙනස ඉල්ලපු එවුන්ට හම්බුනු වෙනස අප්සෙට් කියලා පුකේ අමාරුව හදාගෙන ඉන්නේ බයියොනෙ... ඒ මොකද ඒ? :lol: :lol: :lol: :lol: :lol:
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    කාර් නම් ජපං යයි හිතාගෙන සිටින, ඒත් කොම්ප්ලේන් නැතුව උපන්දා සිට ඉංදියන් ටාටා ලේලන්ඩ් බස්වල යන තවත් අනාතයෙක්. :lol: :lol: :lol: :lol:

    මොකක්ද බං උබේ මේ තර්කෙ තේරුම? ඉන්දියන් ලේලන්ඩ් වේවා ටාට වේවා යන එකා යන්නේ(මන් දන්නෑ ඉතින් උපන්දා ඉදන්ද කියල) මේ රටේ තිබ්බ ආණ්ඩු මිනිස්සුන්ට ඉන්දියන් කටු අරන් බෙදල දීපු හන්දනේ. නැත්තන් ගන්න තැනට පාර කපපු හින්දනේ. මට මතක විදිහට කාලයක් Jap රෝසා බස් මිනිස්සු පට්ට ගගහ දිව්වා හරි අපුරුවට. මේ රටේ මිනිස්සුන්ට ගහන බදු වල හැටියට කොහොමද යකෝ වෙන රටක වාහනයක් අරන් පදින්නේ ඉන්දියන් කට්ටක් ඇරෙන්න?? බස් එක උනත් පිටින් ගන්න ගියාම ඔය සේතේ තමා. ගහන බද්දේ හැටියට Jap බස් එකක් ගන්න තිය හිතන්නවත් පුලුවන්ද? උබ නිකමට ඔය ඉන්දියන් වාහනේකයි වෙන රටක වහනේකයි(Jap අල්ලලා දාපන්කෝ) වෙනස බලපන්... මුනත් තහඩුව ගනින්, plastic කැලි ටික ගනින්. ටයර් ටික ගනින්. අත්දැකීමෙන් කියන්නේ. ගන්න දෙයක් නෑ. අනිත් එක තමා මෙහෙ අපේ උන් ගෙවන ගානට ඔය කිසිම වාහනේක වටිනාකමක් ඇත්තෙත් නෑ. Jap/German ඕන රටක වහනෙකට මේ සිද්දිය පොදුයි. මාසෙකට දෙකකට කලින් ලක්ස 30 ට ගන්න තිබ්බ වාහනේ අද බලදිදී ලක්ස 60 යි. මේවා සරල වැඩි වීම් ද බං? ලක්ෂයක් එකතු කර ගන්න අපේ රටේ බහුතරයක් මිනිස්සු කොච්චර කට්ටක් කනවද? හරියට බැලුවොත් අනත වෙලා තියෙන්නේ ඌ විතරක් නෙමෙයි. උබයි මායි මේ රටේ බහුතරයක් මිනිස්සුයි ඔක්කොම අනැත නාත වෙලා තමා ඉන්නේ. ඕකනේ ඇත්ත :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන්ලා බයික් වලට ත් බදු ගහල වැඩි වෙළද බන්
    ජපන් බයික් වලට කොහොමද
    ඉන්දියන් බයික් වලට කොහොමද
    පොඩ්ඩක් කියහල්ලකෝ
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඉතින් වෙනසක් ඉල්ලපු නැති, පරණ වළම හොඳයි කියාගෙන කිරුළපොනෙත් ගිය බයියෝ ඇයි මේ කළබොල?

    පොඩ්ඩක් ඇඳිගෙන ඉන්ඩකො ආයිබෝං.

    වෙනස ඉල්ලපු එවුන්ට හම්බුනු වෙනස අප්සෙට් කියලා පුකේ අමාරුව හදාගෙන ඉන්නේ බයියොනෙ... ඒ මොකද ඒ? :lol: :lol: :lol: :lol: :lol:

    නිකන් මොන්ටොසෝරි තර්ක කරන්න එපා මල්ලි. ඔයා කියන විදියට කිරුලපන ගිය අයට එක ආන්ඩුවකුයි ගාල්ලේ ගිය අයට තව ආන්ඩුවකුයි තියෙනවානම් ප්‍රශ්නයක් නෑ. සිරාගේයි පොනියාගෙයි ගූත් රසයි කියන උබලා වගේ කටු ලෙවකන් උන් එක්ක දේශපාලනේ කතා කරලා වෑඩක් නෑ. ඔයා හරි කියලා හිතාගන්නකෝ.