Breaking News-Vehicle Tax Current Situation

monson

Well-known member
  • May 7, 2007
    25,126
    27,426
    113
    image_1464342676-ba4fba4d83.jpg

    image_1464342690-524dd24972.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුලුවන් තරම් ඉන්දියන් බෙලෙක් තහඩු වාහන වල ගිහින් අඩු පඩු කඩා ගනිල්ලා කියලා තමා ආණ්ඩුවෙන් ඔය නොකියා කියන්නේ...... ඔය ගොන් රවියා නිසා ඊලග ජන්දෙදි මේ ආණ්ඩුව අනිවා ගෙදර තමා...... මුන් හැත්ත බුරුත්ත ඔක්කොම ඉන්න වෙලාවක අර දියවන්නාව අපායටම ගිලිලා යන්නේ නෑ නේ රෙද්ද...... :angry:
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    845
    127
    43
    Gampaha, Sri lanka
    පුලුවන් තරම් ඉන්දියන් බෙලෙක් තහඩු වාහන වල ගිහින් අඩු පඩු කඩා ගනිල්ලා කියලා තමා ආණ්ඩුවෙන් ඔය නොකියා කියන්නේ...... ඔය ගොන් රවියා නිසා ඊලග ජන්දෙදි මේ ආණ්ඩුව අනිවා ගෙදර තමා...... මුන් හැත්ත බුරුත්ත ඔක්කොම ඉන්න වෙලාවක අර දියවන්නාව අපායටම ගිලිලා යන්නේ නෑ නේ රෙද්ද......

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුලුවන් තරම් ඉන්දියන් බෙලෙක් තහඩු වාහන වල ගිහින් අඩු පඩු කඩා ගනිල්ලා කියලා තමා ආණ්ඩුවෙන් ඔය නොකියා කියන්නේ...... ඔය ගොන් රවියා නිසා ඊලග ජන්දෙදි මේ ආණ්ඩුව අනිවා ගෙදර තමා...... මුන් හැත්ත බුරුත්ත ඔක්කොම ඉන්න වෙලාවක අර දියවන්නාව අපායටම ගිලිලා යන්නේ නෑ නේ රෙද්ද...... :angry:

    ඉන්දියන් වාහනත් වැඩි වෙලානේ ලොකු අයියේ.. දැන් ගන්න එකක් නෑ:angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa

    :yes::yes::yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කරුපයියා හිතන් ඉන්නවද දන්නේ නැහැ ලංකාවේ මිනිස්සුට සල්ලි වැඩි වෙලා සල්ලි වලට කරන්න දෙයක් නැතිව වාහන ගන්නවා කියලා මෙහෙම බදු ගහන්නේ
    මේ කරුපයියව අද හෙටම එලෙව්වේ නැතිනම් මෛත්‍රී රනිල් ඩබලට තව රජකම් කරන්න තියෙන ආශාවක් අතහැර ගන්න වෙයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉන්දියන් වාහනත් වැඩි වෙලානේ ලොකු අයියේ.. දැන් ගන්න එකක් නෑ:angry:

    :angry::angry: මුන් මිනිහෙක්ට වාහනයක් ගන්න දෙන්නේ නෑ...... උන් ගෙන්වගන්නවා තීරු බදු රහිතව හොදම එකෙන්......!! :angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    :angry::angry: මුන් මිනිහෙක්ට වාහනයක් ගන්න දෙන්නේ නෑ...... උන් ගෙන්වගන්නවා තීරු බදු රහිතව හොදම එකෙන්......!! :angry:

    බලපන් ඉතින් බයික් එකේ යන එවුන්ට වාහනයක් කිය කිය පෙන්නලා මුන් අපිට ඇරියනේ. .
    කැ% වැඩ බන් මේවනම්. . ඔය නොකිය කියන්නේ කාර් වල යන්න හිතන් හිටපු එවුන් අව්වේ කර වෙවී, වැස්සේ තෙමි තෙමී බයික් වලම පලයල්ලා කියලා වෙන්නැති. . :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :angry::angry: මුන් මිනිහෙක්ට වාහනයක් ගන්න දෙන්නේ නෑ...... උන් ගෙන්වගන්නවා තීරු බදු රහිතව හොදම එකෙන්......!! :angry:

    :angry::no:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :angry::angry: මුන් මිනිහෙක්ට වාහනයක් ගන්න දෙන්නේ නෑ...... උන් ගෙන්වගන්නවා තීරු බදු රහිතව හොදම එකෙන්......!! :angry:

    රවියට නම් ලංකාවේ මිනිස්සුත් එක්ක පට්ට වයිරයක් තියෙන්නේ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වාහන මිල ගණන් සෑහෙන්න වැඩි වෙලාලු නේද?
    අවුලක් නැහැ පෙට්‍රල් අඩු කලානේ,
    දැන් ෂෙඩ් එකට ගිහින් පුකට පෙට්‍රල් ගහගෙන හයියෙන් දුවපල්ලා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙහෙමත් හිතන්නකො.දැන් වාහන තියෙන අයට මේකෙන් මාර වාසියක් වෙන්නේ.මොකද එයාලගේ දැනට පවතින වාහනේ මිල ලක්ෂ 10කින් එහා වැඩි වෙනවා.වත්කම වැඩි වෙනවා. ඇත්තෙන්ම ආන්ඩුවෙන් ලක්ෂ 10ක් නිකන් දුන්නා වගේ