Breaking News !!!!

udsic

Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    ♥-Aurora-♥;14605418 said:
    "විදුලිය බිල අප්‍රේල් සිට 30% කින් නගී"

    කට්ටියට ඒක පේන්නෙ නෑ දැන් ඉතින්. ආණ්ඩුවේ අනන්‍යතාව මෙවරත් රැකගෙන වගේ! :angry:


    මමත් මේ ඒක ගැන තමා කල්පනා කොලේ....දැනට රුපියල් 1500- 2000ක් එනවා..ඒ කියන්නේ අප්‍රේල් වලට පස්සේ 1950-2600 ත් අතර ගානක් බලාපොරොත්තු වෙන්න පුළුවන් :angry::angry::angry:
    යකෝ හිදිලම ඉන්න දවස බන් අප්‍රේල් අග කියන්නේ....:angry::angry::angry: