BREAKING NEWS!!!!!

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    නැ මචං
    මෛත්‍රී එහෙම බලේ පාවිච්චි කරන සහ මොලෙන් වැඩක් ගන්න චරිතයක් නෙමේ කියලා පැහැදිලියි. කලබල ගතිය වැඩි සහ එක තීරණකෙට ක්ෂණිකව එන්න අමාරු සහ මම මෙහෙම කලොත් අනික් උන් මොකවා කියයිද කියලා අම්බානෙක හිතන චරියක් ඒක. උඹට ඒක ක්ලික් නැද්ද. ඒකට හේතුව කියන දේ කරපු සහ දුන්න ඕඩර් වලට ගිරව් වගේ වැඩ කරපු මිනිහෙක් එක පාරටම රටේ නායකයා උණ එක.අත්දැකීම් අවම වීම.පක්ෂ ලේකම් වො හිටියා කියලා තීන්දු තීරණ ගත්තේ නෑනේ. කිව්ව දේ ක්‍රියාත්මක කළා විතරනේ.මෛත්‍රීට එල්ලෙන්න වැල් නෑ සහෝ

    ඒ ලක්ෂණ නිසා මලාට ඕකා මොලෙන් ගේමක් ගහන්නේ නෑ. එක 200%ක් ෂුවර්. ජේවීපී කියන සාදකේ මේ වෙද්දී මාකර්ට් එකෙන් එලියේ සහෝ. වැලියු එකක් නෑ තවදුරටත්. තුන්වෙනි බලවේගේ කියන බයිලා පට්ටම තව දුරටත් උන්ට සුදුසු නෑ. පෙහොට්ටුව සහ සන්ධානේ වෙන වෙනම යනවා කියලා මම හිතනවා

    යූඇන්පී ඒකේ බලය බෙදීමේ ලොකු ප්‍රශ්ණයක් තියේ. කවුද මීලඟ නැයකයා.රනිලා ගාව බලය කේන්ද්‍ර ගත කරගන්න රුවන් හෝ වෙනයම් එකෙන්ට ඔටුන්න දෙනවද? පිට එකෙක් විදයට සලකන සජියට බලය දෙනවද කියන උගතෝකෝටික ප්‍රශ්ණේ මේ වෙද්දී යූඇන්පී එකේ නහයටම ඇවිත්.බිම් මට්ටම ඉල්ලන්නේ එකෙන්. ඉහල පාලන එකකය ඉල්ලන්නේ වෙනම එකෙක්. කවුද සුදුස්සා. මේකට උත්තර රනිලා ගාවත් නැත. නළුවෙක් නෙමේ මොලයක් කිව්වට එහෙමම නෑ හරිද යාළුවා

    ඔන්න ඕකයි ඉස්සරහට බලවේග 3

    Mahinda dan bale ganna eka wadak na. Alut anduwak ekka ganna eka tama hondama wede.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    රනිල් ඉවත්වේ ද? ජනපති සමග සාකච්ඡාවක්

    අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

    මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් මේ වනවිට කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්වෙමින් තිබේ.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්‍යවරයා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බවය.

    එමෙන්ම එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිඅප්තිවරයාගේ ස්ථාවරය වී තිබේ.

    රනිලා සිරාව පිහියෙන් ඇනල මරයිද දන්නෙනෑ. :no:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    Hopper%204.jpg.JPEG

    පිහිය කෙසේ වෙතත්..... දෙන්නා අනිවා අප්ප කනවා.....
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    Mahinda dan bale ganna eka wadak na. Alut anduwak ekka ganna eka tama hondama wede.

    මහින්ද දැන් ඔළු දාගෙන ආණ්ඩු අල්ලන ස්ථාවරෙක නෑ යාළු
    ඒකයි පුන පුනා කියන්නේ මැතිවරණෙකට යමු කියලා. මේ ගැම්මෙන් ගියාම පාර්ලිමේන්තුව නතිං සහ 20 දී ජනාධිපතිවරනයට හොඳ අඩිතාලමක්. ඒක නවත්වන්න තමයි රනිලා සුළුතර ආණ්ඩුවක් හරි අටවගන්න බලන්නේ. හැබැයි ඒක දිගුකාලීනව යුඇන්පීයේ අයහපතට හිටිනවා.

    මොකද සුළුතර ආණ්ඩුවෙත් රනිලා නායකත්වය ගනී. පක්ෂයේ නායකත්ව වෙනස තවත් කල් යයි. 20 දී වෙන කෙනෙක් ඉදිරිපත් උණත් හැදෙන්න කාල පරාසයක් නෑ. රනිලා නිහඩව මහින්දයට සපෝට් කරන්නේ මේ විදියට.

    මේක මගේ විචාරයක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේන සහ රනිල් තව දුරටත් ආණ්ඩු කිරිමට අදහස් කරන්නේ නම් , එය ඒකාධිපති පාලනයකි..ජනතා මතයට ගරුකර වහා පර්ලිමේන්තුව විසුරවා , නව මහ මැතිවරණයක් පැවත්විය යුතුය...
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    සිරිසේන සහ රනිල් තව දුරටත් ආණ්ඩු කිරිමට අදහස් කරන්නේ නම් , එය ඒකාධිපති පාලනයකි..ජනතා මතයට ගරුකර වහා පර්ලිමේන්තුව විසුරවා නව,මහ මැතිවරණයක් පැවත්විය යුතුය...

    මහින්ද සූදානම් උණාට අනික් පක්ෂ දෙකම මැතිවරණෙකට සුදානම් නෑ යාළුවා
    ඒකයි සුළුතර ආණ්ඩු ඔප්ෂන් එකකට යන්න දඟලන්නේ
    මෛත්‍රී ගාව හැන්ද තිබ්බත් බෙදා ගන්න තේරෙන්නේ නෑ උගේ අවාසනාවට.
     
    amaze

    Member
    Sep 23, 2017
    79
    5
    0
    allata sigavak rasa nathi kavili kaka
    balu heethale vevla vevla
    london vala idan api
    ammata hukamu maha rajina diha bala
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයා බැලීමට ඒක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්
    නවනීදන් පිල්ලේ මහත්මිය විසින් පත් කළ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ සාමාජිකයෙකු වූ අස්මා ජහන්ගීර් මහත්මිය හදිසියේම අද (12) අභාවප්‍රාප්ත වූවාය.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    නැ මචං
    මෛත්‍රී එහෙම බලේ පාවිච්චි කරන සහ මොලෙන් වැඩක් ගන්න චරිතයක් නෙමේ කියලා පැහැදිලියි. කලබල ගතිය වැඩි සහ එක තීරණකෙට ක්ෂණිකව එන්න අමාරු සහ මම මෙහෙම කලොත් අනික් උන් මොකවා කියයිද කියලා අම්බානෙක හිතන චරියක් ඒක. උඹට ඒක ක්ලික් නැද්ද. ඒකට හේතුව කියන දේ කරපු සහ දුන්න ඕඩර් වලට ගිරව් වගේ වැඩ කරපු මිනිහෙක් එක පාරටම රටේ නායකයා උණ එක.අත්දැකීම් අවම වීම.පක්ෂ ලේකම් වො හිටියා කියලා තීන්දු තීරණ ගත්තේ නෑනේ. කිව්ව දේ ක්‍රියාත්මක කළා විතරනේ.මෛත්‍රීට එල්ලෙන්න වැල් නෑ සහෝ

    ඒ ලක්ෂණ නිසා මලාට ඕකා මොලෙන් ගේමක් ගහන්නේ නෑ. එක 200%ක් ෂුවර්. ජේවීපී කියන සාදකේ මේ වෙද්දී මාකර්ට් එකෙන් එලියේ සහෝ. වැලියු එකක් නෑ තවදුරටත්. තුන්වෙනි බලවේගේ කියන බයිලා පට්ටම තව දුරටත් උන්ට සුදුසු නෑ. පෙහොට්ටුව සහ සන්ධානේ වෙන වෙනම යනවා කියලා මම හිතනවා

    යූඇන්පී ඒකේ බලය බෙදීමේ ලොකු ප්‍රශ්ණයක් තියේ. කවුද මීලඟ නැයකයා.රනිලා ගාව බලය කේන්ද්‍ර ගත කරගන්න රුවන් හෝ වෙනයම් එකෙන්ට ඔටුන්න දෙනවද? පිට එකෙක් විදයට සලකන සජියට බලය දෙනවද කියන උගතෝකෝටික ප්‍රශ්ණේ මේ වෙද්දී යූඇන්පී එකේ නහයටම ඇවිත්.බිම් මට්ටම ඉල්ලන්නේ එකෙන්. ඉහල පාලන එකකය ඉල්ලන්නේ වෙනම එකෙක්. කවුද සුදුස්සා. මේකට උත්තර රනිලා ගාවත් නැත. නළුවෙක් නෙමේ මොලයක් කිව්වට එහෙමම නෑ හරිද යාළුවා

    ඔන්න ඕකයි ඉස්සරහට බලවේග 3

    maithri hithana tharam lesi porak neme.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    maithri hithana tharam lesi porak neme.

    මන් ආයේම කියනවා මෛත්‍රි අනුසාකක උපදෙස් මත තීන්දු තීරණ ගන්නවා ඇරෙන්න ස්ජවාධීනව නාධිපති පදවියට අදාළ තීන්දු තීරණ ගැනීමේදී ෆේල්:yes::yes:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    නව UNP + TNA ආණ්ඩුවට අල්ලාහ් හුඅක්බ්ර් පිහිටයි!

    බලපං ඊලග චන්දෙට උබලට සලකන විදිහ
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයා බැලීමට ඒක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්
    නවනීදන් පිල්ලේ මහත්මිය විසින් පත් කළ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ සාමාජිකයෙකු වූ අස්මා ජහන්ගීර් මහත්මිය හදිසියේම අද (12) අභාවප්‍රාප්ත වූවාය.

    Cricket dinna
    Pohottuwa pipuna
    mey Asma balli maruna
    mey dawas wala hodata ninda yanawa saho
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද සූදානම් උණාට අනික් පක්ෂ දෙකම මැතිවරණෙකට සුදානම් නෑ යාළුවා
    ඒකයි සුළුතර ආණ්ඩු ඔප්ෂන් එකකට යන්න දඟලන්නේ
    මෛත්‍රී ගාව හැන්ද තිබ්බත් බෙදා ගන්න තේරෙන්නේ නෑ උගේ අවාසනාවට.

    ජනතා මතයට පිටින් හදන ආණ්ඩුව ඒකාධිපති පාලයක්...සිරිසේනයි රනිලුයි, ඒකාධිපති වියරුවෙන් හැසිරෙන එක රටේ ජනතාව ඉතාම හොදින් පාලනය කරල දෙයි, මීලග මැතිවරණවලදි.මේක ප්‍රජාත්‍රන්තවදි රටක් නම් වහාම මහ මැතිවරණයක් කැදවන්ඩම ඔනෙ....
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබේ.

    ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රියේ පැවැති එම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, පක්ෂ මහලේකම් කබිර් හෂිම්, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙකුද එක්ව සිටි බව අප වාර්තාකරුවන් සඳහන් කළේය.

    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සාකච්ඡාවේදී මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ සළකා බලා තමන්ට තීන්දුවක් ගැනිමට සිදුවන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බව ය.

    එබැවින් ඊට පෙර ඒ පිළිබඳ අග්‍රාමාත්‍යවරයාටම තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිතුමා දැනුම් දුන් බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරට ත් සඳහන් කළේය.

    https://www.newsfirst.lk/sinhala/2018/02/113379/
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,698
    113
    canada
    වෙනද චන්දෙකින් පස්සේ කට්ටිය බොහොම නිශ්ශබ්දයි
    මේ පාර චන්දෙන් පස්සෙත් දේශපාලන උණුසුම එහෙමමයි