BREAKING NEWS!!!!!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    habai ithin MY3 ta mala penala eththatama horu allanna patan gaththoth thamai bayyanta kela wenne :rofl:

    Okata ochchara deyak karanna nam baruwa yai ban. Mata sure naththe oka UNP ekata arala MR ta mukku gahai kiyala.

    Eka paarak Sajiith Ponilwa elawanna set eka aran Sirikothata eddi Para wahala MR aragaththa.

    Me para Pohottu puppolaa Sajiya PM unoth MR dewani paratath uka palaa gaththa wenawa.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    කොහෙන් ගියත් මහින්දට හෝ ගෝඨටට දිනන්ඩ බෑ ජනාධිපතිවරණයක්.ලංකාවේ ආසන සේරම 70% කට වඩා දින්නත් බෑ පේන විදිහට.අනික මෛත්‍රී ඒක වෙන්ඩ ඉඩ තියන්නෙත් නෑ.ෂුවර් ඕකා ගේම දෙනවා.:nerd:

    :rofl:Sure da?
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    PM to form UNP Govt.
    2018-02-12 18:06:05 6 12632


    Prime Minister Ranil Wickremesinghe obtained the consent of President Maithripala Sirisena to form a UNP government in place of the current unity government between the United National Party (UNP) and the Sri Lanka Freedom Party (SLFP), a source close to the UNP said today.

    The Prime Minister met the President in the wake of the February 10 local council elections which saw the defeat of both the UNP and the SLFP.

    Sources close to the Prime Minister told Daily Mirror that the President had informed Prime Minister Wickremesinghe to form a government if he could muster a majority in the House.

    The President had also informed the Prime Minister that he would request the MPs who want to remain in the SLFP to join the UNP if it could muster a majority.

    Sources said the UNP would reveal the details of its majority by Thursday, February 15.

    It was also reported that the other parties in the United National Front (UNF) had also agreed to form a UNP-led government.

    The Tamil National Alliance (TNA), which is the main opposition in Parliament is also said to be prepared to support the government but would not accept any ministerial portfolios.

    Pradeshiya saba mathiwaranayak kala hadiyak, habai meka janamathayata wiruddayi.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ජනාධිපතිවරණයකදී ආසන කීයක් ගන්න ඕනෙද දිනන්න :rolleyes:

    සීයට 60% කට වඩාද කොහෙද දිනන එක ආසනේකින් .මට මතක නෑ හරියටම පර්සන්ටේජ් එක.ඒක වෙන්නේ නෑ.
    ගියපාර මීට වඩා චන්ද තිබ්බ බන් මහින්දට.මතකද ඌ බලන බලන සේරම ආසන දිනුම් දකුණේ. බස්නාහිර,වයඹ තව අම්බානක දිනුම්.එන එන ප්‍රතිපලේ මහින්ද දිනුම්.ඒත් කෝ වැඩක් වුනාද?අන්තිමට ජනාධිපති මෛත්‍රී.බලපන් ගැප් එකේ වෙනස.දැන් තවත් වැඩී.
    මහින්ද අගමැති වෙයි මහමැතිවරණයක් තිබ්බොත්.ඒත් ජනාධිපති වෙන්ඩ නම් හම්බෙන්නේ නෑ මලාට.:no:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    කොහෙන් ගියත් මහින්දට හෝ ගෝඨටට දිනන්ඩ බෑ ජනාධිපතිවරණයක්.ලංකාවේ ආසන සේරම 70% කට වඩා දින්නත් බෑ පේන විදිහට.අනික මෛත්‍රී ඒක වෙන්ඩ ඉඩ තියන්නෙත් නෑ.ෂුවර් ඕකා ගේම දෙනවා.:nerd:

    උඹ මත් වෙන්න ගංජා , මෙත්, ක්‍රිස්ටල් වගේ දෙයක් ගහලද එලකිරි එන්නේ බන්??

    යකෝ ප්‍රා.ස චන්දෙට ප්ලෑනක් ගහලා දිනා ගන්න බැරි එකා කොහොමද බන් ජනාධීපතිවරණෙක ප්ලෑනක් ගහන්නේ.හැම ග්‍රාමසේවකයටම සාර්ථක ජනාධීපතිකෙනෙක් වෙන්න බෑ කියන එක මේ යකා ඕනේවට වඩා ඔප්පු කලා

    අනේ හිටං උටනුයි උඹයි මායි ගහන ප්ලෑන් සහ දෙන ගේම්

    උඹලට තාමත් මේ බත් කන රට හරකා මැජික් වගේද පේන්නේ බන්ස්

    අයියෝ තොපිලගේ පූර්ව ලමා විය සංවර්ධනයට යොදපු පොඩි සල්ලී

    යකෝ ස්වාභාවික ජන්මයක් වත් නැති (ඇයි මූ පොලොවෙන්ලුනේ මතු උනේ) පොන්සි ජනපති වගේ උන්පො 10ක් තනි පොල්පිත්තකින් කපතැහැකි
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    අන්න සිරසේ යනවා රනිල්ට අයින් වෙන්න කියලලු පොඩි උන්, හර්ෂල එහෙම.

    avatar546449_69.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    බල තන්හාව නිසා යූඑන්පියත් කාලා, රටත් කන රනිල්ව එලවලා පක්ශෙ බලය අල්ලන්න සජිත්ට කොන්දක් නෑනේ.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කොහෙන් ගියත් මහින්දට හෝ ගෝඨටට දිනන්ඩ බෑ ජනාධිපතිවරණයක්.ලංකාවේ ආසන සේරම 70% කට වඩා දින්නත් බෑ පේන විදිහට.අනික මෛත්‍රී ඒක වෙන්ඩ ඉඩ තියන්නෙත් නෑ.ෂුවර් ඕකා ගේම දෙනවා.:nerd:

    නෑ බන් අගමැති මහින්ද ජනාධිපති ගෝඨාභය ඔතනට බැසිලුයි චමලුයි රිංගුවොත් තමා චා වෙන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    බල තන්හාව නිසා යූඑන්පියත් කාලා, රටත් කන රනිල්ව එලවලා පක්ශෙ බලය අල්ලන්න සජිත්ට කොන්දක් නෑනේ.
    එකපාරක් අල්ලන්න ගිහින් පාඩම ඉගෙනගත්තනේ :P
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113

    සීයට 60% කට වඩාද කොහෙද දිනන එක ආසනේකින් .මට මතක නෑ හරියටම පර්සන්ටේජ් එක.ඒක වෙන්නේ නෑ.
    ගියපාර මීට වඩා චන්ද තිබ්බ බන් මහින්දට.මතකද ඌ බලන බලන සේරම ආසන දිනුම් දකුණේ. බස්නාහිර,වයඹ තව අම්බානක දිනුම්.එන එන ප්‍රතිපලේ මහින්ද දිනුම්.ඒත් කෝ වැඩක් වුනාද?අන්තිමට ජනාධිපති මෛත්‍රී.බලපන් ගැප් එකේ වෙනස.දැන් තවත් වැඩී.
    මහින්ද අගමැති වෙයි මහමැතිවරණයක් තිබ්බොත්.ඒත් ජනාධිපති වෙන්ඩ නම් හම්බෙන්නේ නෑ මලාට.:no:

    හික්ස්
    උඹේ ටොක්ස් වලින් පේනවා උඹ සන්දාන කාරයෙක් කියලා
    උඹ මතක තියා ගනින් එ පාර මහින්ද තනියම ගියේ ජන්දෙට
    අයේ මොන අපේක්ෂකයා ආවත් සන්ධාන ගතවීමක් නෑ මේ යහපාලන පූර්වාදර්ශය නිසා. ඒක නිසා අලියා , පොහොට්ටුව, බුලත් කොලේ, සීනුව අනිවා තනි තනිව ඉදිරිපත් වීමක් තමයි බොහෝ වෙලාවට වෙන්නේ
    එක අනිවා උඹේ චූටි මොලේට තේරෙයි.
    එතකොට උඹ ඔය දකින දවල් හීන කවදාවත් එළි වෙන්නේ නෑ. ඒ එක්කම තනි අපේක්සකයෙක් විදියට

    සන්දානෙට අවු 2කින් එලියට දාන්න චරිත නැත

    එජාපෙට චරිත ඇත. නමුත් තෝරා ගත නොහැක. සජිත්ට දුන්නොත් කෘත්‍යාධිකාරී මණ්ඩල ගැටුම්.ඌතරම් අනික් උන් හිට් නැත.එහෙම දුන්නොත් පරම්පරාව ඉදිරියට නොයයි. ඒක නිසා එක හෙණ යුද්දේ

    ජවීපී පේන මානෙක නැත. එන්නත් බෑ. සුනිලා බැහැලැ ගැණු ටිකක් හෙළුවෙන් නැටෙව්වොත් ජන්ද ටිකක් එයි. එච්චරයි

    පොහොට්ටුව - ගොඨා (මන් විශ්වාස කරනවා මහින්දගේ බලාපොරොත්තුව ගෝඨා නෙමේ නාමල්.එකට පාර හදනවා 20දි ගෝඨා ඇවිත්)

    මේක තමයි සම්ප්‍රදාය යන