hAFOOsIRADA BN??
රනිල් ව අයින් කරන්න යුන්පි ඇමතිලා අද ෆුල් ට්රියි කරා..... මෙක තමයි පොරගේ අන්තිම තුරුම්පුව.....





hAFOOsIRADA BN??





ජෙප්පොත් එක්ක කැරළි ගහමු බන්..උන් දස්සයෝ ඕවට.කුකුල් බෙට්ට හරි ඕන වෙලාවල් එනවා කියන්නේ ඕකට තමයි.ජෙප්පනි මට සමා වන්න
.

තොපි පෝස්ට් හද හද උන්ව පාච්චල් කරා නේද...දැන් වර්ණනා කරපිය 

රනිල් ව අයින් කරන්න යුන්පි ඇමතිලා අද ෆුල් ට්රියි කරා..... මෙක තමයි පොරගේ අන්තිම තුරුම්පුව.....![]()
තොපි පෝස්ට් හද හද උන්ව පාච්චල් කරා නේද...දැන් වර්ණනා කරපිය
![]()
ඒකනේ බන් කවුද දන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා..UNP උන්ට වඩා නම් ජෙප්පෝ හොදයි..

ඒකනේ බන් කවුද දන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා..UNP උන්ට වඩා නම් ජෙප්පෝ හොදයි..
![]()




පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...
දැන් තියන ඇමති මන්ඩලය අයින් කරල ඔක්කොම යුඇම්පී ඇමතිල දානව කියලද කියන්නෙ.?
පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...
දැන් තියන ඇමති මන්ඩලය අයින් කරල ඔක්කොම යුඇම්පී ඇමතිල දානව කියලද කියන්නෙ.?
උන්ට තියෙන්නේ 104 යි බං.

රෙද්දඋන්ට තියෙන්නේ 104 යි බං.
113ක් ඕනේ ආණ්ඩුවක් අරන් යන්න....![]()






Tawa kathawak yanawa Ponil wa fuck off karala Preme Ayiyage putha PM karanna yanawa kiyala.
meka genaකොටි (TNA) එන්න යන්නේ යුන්පි එකට.....![]()





Baya wela![]()

කොහෙන් ගියත් මහින්දට හෝ ගෝඨටට දිනන්ඩ බෑ ජනාධිපතිවරණයක්.ලංකාවේ ආසන සේරම 70% කට වඩා දින්නත් බෑ පේන විදිහට.අනික මෛත්රී ඒක වෙන්ඩ ඉඩ තියන්නෙත් නෑ.ෂුවර් ඕකා ගේම දෙනවා.![]()

නිකං යන්නේ නෑ බොල
උන්ට වටිනා ඇමතිකම් දෙන්න වෙනවා...
ඒකෙන් වෙන්නේ තව තවත් තව තවත් තව තවත් මුන් එපා වෙන එක
ඇමත් මණ්ඩලට 25යූන්පී 5 ක් ටී.එන්.ඒ![]()
habai ithin MY3 ta mala penala eththatama horu allanna patan gaththoth thamai bayyanta kela wenne![]()
