Breaking News
එතෙක් මෙතෙක් ලොව වාර්තා වූ ඉහළම උෂ්ණත්වය අද අමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ සෙල්සියස් අංශක 54.4ක් හෙවත් ෆැරන්හයිට් 130 ක අගයක් ..
මෙය වාර්තා වන්නේ කැලිෆෝනියාවේ ඩෙත්වැලි ජාතික උද්යානයෙනුයි ..
මීට පෙර මිහිමත ඉහළම උෂ්ණත්වය ලෙස වාර්තා වුණේ 1931 දී ටියුනීසියාවෙන් සෙල්සියස් අංශක 55 වාර්තා වී තිබෙනවා