Breaking News

Crazy_Man

Junior member
  • Dec 3, 2019
    32
    62
    18
    33
    Seeduwa
    Breaking News
    එතෙක් මෙතෙක් ලොව වාර්තා වූ ඉහළම උෂ්ණත්වය අද අමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ සෙල්සියස් අංශක 54.4ක් හෙවත් ෆැරන්හයිට් 130 ක අගයක් ..
    මෙය වාර්තා වන්නේ කැලිෆෝනියාවේ ඩෙත්වැලි ජාතික උද්‍යානයෙනුයි ..
    මීට පෙර මිහිමත ඉහළම උෂ්ණත්වය ලෙස වාර්තා වුණේ 1931 දී ටියුනීසියාවෙන් සෙල්සියස් අංශක 55 වාර්තා වී තිබෙනවා
    6A94F266-455C-46C6-B9A7-2704E3435199.jpeg
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    It can affect infrastructure, too. As well as straining power grids and causing blackouts, extreme heat can ground planes, melt roads, and cause the inside of cars to overheat to dangerous levels.

    Heatwaves can also have a severe impact on agriculture - either by causing vegetables to wilt and die, or by encouraging the spread of plant diseases.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Breaking News
    එතෙක් මෙතෙක් ලොව වාර්තා වූ ඉහළම උෂ්ණත්වය අද අමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ සෙල්සියස් අංශක 54.4ක් හෙවත් ෆැරන්හයිට් 130 ක අගයක් ..
    මෙය වාර්තා වන්නේ කැලිෆෝනියාවේ ඩෙත්වැලි ජාතික උද්‍යානයෙනුයි ..
    මීට පෙර මිහිමත ඉහළම උෂ්ණත්වය ලෙස වාර්තා වුණේ 1931 දී ටියුනීසියාවෙන් සෙල්සියස් අංශක 55 වාර්තා වී තිබෙනවාView attachment 89809
    😂😂😂
     
    • Like
    Reactions: Crazy_Man

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,587
    98,586
    113
    මීට කලින් ටියුනීසියාවෙන් 55 ක් වාර්තා උනා නම් කොහොමද හුත්තො 54. 4 ඉහලම වෙන්නෙ

    ත්‍රෙඩ් එක දාපු එකාගෙ නමත් කියවපන් කන්ටෙන්ට් එකත් එක්කම. :rofl: :rofl: :rofl:
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Breaking News
    එතෙක් මෙතෙක් ලොව වාර්තා වූ ඉහළම උෂ්ණත්වය අද අමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ සෙල්සියස් අංශක 54.4ක් හෙවත් ෆැරන්හයිට් 130 ක අගයක් ..
    මෙය වාර්තා වන්නේ කැලිෆෝනියාවේ ඩෙත්වැලි ජාතික උද්‍යානයෙනුයි ..
    මීට පෙර මිහිමත ඉහළම උෂ්ණත්වය ලෙස වාර්තා වුණේ 1931 දී ටියුනීසියාවෙන් සෙල්සියස් අංශක 55 වාර්තා වී තිබෙනවා

    උඹටම ගැලපෙන නමක් දාගෙන තියෙන්නේ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,744
    113
    canada
    පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්

    ඉස්සර මීට වඩා ඉහල උෂ්ණත්ව වාර්තා කරලා තිබ්බත් (56.7C 2013 දී ) , ඒවායේ නිවරදි බාවය ගැන ප්‍රශ්න තියෙනවා. ඒ නිසා නිවැරදි යයි සම්මත උෂ්ණත්වය වාර්තා වීම් වල වැඩිම අගය 54.4C 2020 දී. මීට් කලින් 2013 දී 54C වාර්තාවෙලා තියෙනවා