BREAKING NEWS

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඊබේ, අලි වලින් එන බාන්ඩත් ගොඩක් චෙක් කරන්න ගනී මට හිතෙන්නෙ. නෙදකින්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,274
    1
    58,691
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙයක් හරියටම දන්නේ නැත්නම් comment කරන්න එපා බ්‍රෝ
    මේකෙන් වෙන්නේ 100% cash තියලා තමයි LC open කරන්න වෙන්න. Nill Margin LC open කරන්න බෑ.
    කොටින්ම කියනවනම් ණයට බඩු ගෙන්නන්න බෑ....
    100% dollar cash da?
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    මේ වගේ දේවල් වලට @erozan කමන්ට් කරන්නෙ නැද්ද :unsure::unsure::unsure:
    Eya badu order karanawa athi :lol::rofl:

    ඊබේ, අලි වලින් එන බාන්ඩත් ගොඩක් චෙක් කරන්න ගනී මට හිතෙන්නෙ. නෙදකින්
    Aliexpress, Daraz :shocked: :shocked:
    ------ Post added on Sep 9, 2021 at 6:44 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,792
    50,146
    113
    සේදවත්ත
    නකමුරාට බනින යූන්පී සොන්නයන්ට කියන්නේ මේ තමා ස්ව ආර්ථිකය ගොඩනැගෙන තැන සෞභාග්‍යයේ නියම දැක්ම
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    බැංකුවට ඩොලර් වලින් ගෙවන්න ඕනෙ කියල කොතනද කියල තියෙන්නෙ?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    දැන් සැපද කියලා කලින්ම ඇහුවේ මේකට වෙන්ටැ
    අපි තමයි හොදටම කරේ
    ආශ්චර්ය ඔන්න මෙන්න. අද නැත්නම් හෙට ආශ්චර්ය උදාවුනා කියලා බ්‍රේකිං නිවුස් එකක් එයි.
    වැඩ කරන අපේ විරුවා.... ෆිට් තමයි 👍🏽
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,212
    22,340
    113
    ගම මහනුවරයි - Nicaragua
    බැංකුවට ඩොලර් වලින් ගෙවන්න ඕනෙ කියල කොතනද කියල තියෙන්නෙ?
    Kothanawath na... Eth banks 203 gane lc open karanne na... Un gawa aththeh na... Un kelinma kaiayi $ hoyan enta kiyala...

    $ eka float kaloth hari... nathnam meka digatama yanawa... baiyonge heena maneta hodai... $ eka thama 200i kiyala kiyanta..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,218
    168,295
    113
    එකමත් එක රටක
    දෙයක් හරියටම දන්නේ නැත්නම් comment කරන්න එපා බ්‍රෝ
    මේකෙන් වෙන්නේ 100% cash තියලා තමයි LC open කරන්න වෙන්න. Nill Margin LC open කරන්න බෑ.
    කොටින්ම කියනවනම් ණයට බඩු ගෙන්නන්න බෑ....
    ehema kyla rupiyal walin gewannath baa oya kyna vidiyata.. $ walin gewala ganna one
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    bb-thugz
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉම්පෝටඩ් underwear ඇදන් පාරෙ යන එවුන් පරිස්සන් වෙයල්ල

    චෙක් පොඉන්ට් දාල ඇදුම් ගලවල චෙක් කරනවලු ලෝකල්ද imported ඇදන් ඉන්න යට ඇදුම් කියල.
    Imported නම් ප්‍රශ්න ගොඩයි.. ගත්ත තැනයි බිලුයි ඩියුටි ගෙවපු ඒවයි හොයයි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ai ban dan gama samaga opa doopa seen eka natte? sir ta goma gahai kiala bayatada nathnam telepromptare kadilada?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බුඅහාහ
    අඩෝ පාරේ යද්දී අපේ ජොකා ගලවගනීද තුවක්කු පෙන්නල

    ලොක්ක අන්තිමට ගෑනුන්ගෙ ජන්ගියත් ගලවගත්ත උබ මේ jokaa ගැන අඩනව🤣🤣🤣
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    වෙලාවට මොනිටරේ ගත්තේ.

    කොහොම හරි ළඟදීම ජීවත් වීමට නුසුදුසුම රටවල් වලින් අංක එක ලංකාව කරලා තමා සර් පස්ස බලන්නේ.
    mamath gatta witharai. issarahata 70k wage wei eye care ekak
     
    • Sad
    Reactions: Heshan Daminda