ඔය list එකේ තියන බඩු ගෙන්නන්න LC open කරන්න දෙන්නේ නැ. ගෙන්නන්න ඕනේ නම් අපි dollars අරගෙන බැංකුවට ගිහින් දෙන්න ඕනේ.කවුරුහරි ඕකෙන් වෙන්නෙ මොකද්ද කියලා පැහැදිලි කරලා දෙනවද![]()
එතකොට ආනයනය කරන එකාගේ පිරිවැය ඉහල ගිහින් බඩු ගනන් ඉහල යනව වගේ එකක්ද වෙන්නේඔය list එකේ තියන බඩු ගෙන්නන්න LC open කරන්න දෙන්නේ නැ. ගෙන්නන්න ඕනේ නම් අපි dollars අරගෙන බැංකුවට ගිහින් දෙන්න ඕනේ.
කරනවා නම් කරන්න වෙන්නේ ඔය හෙට්ටිවිදියේ වගේ හොරට dollars විකුණන උන්ගෙන් අරගෙන බැංකුවට ගිහින් දෙන එක. ඔව් ඔය blackmarket නිසා import cost එක වැඩි වෙනවා.එතකොට ආනයනය කරන එකාගේ පිරිවැය ඉහල ගිහින් බඩු ගනන් ඉහල යනව වගේ එකක්ද වෙන්නේ
Cash on delivery පුළුවන් නම් අන්තිම 2.2m වලට කරමුPanasonic aero for sale 2.3m anyone?
මචන් මේකෙන් මොකක්ද වෙන්නේ මෙවා ඒ කියන්නෙ ගනන් යනවද. නැත්තටම නැති වෙනවද. ගෙන්නන්න ඩොලර් අපි කොහෙන්ද ගන්නේඔය list එකේ තියන බඩු ගෙන්නන්න LC open කරන්න දෙන්නේ නැ. ගෙන්නන්න ඕනේ නම් අපි dollars අරගෙන බැංකුවට ගිහින් දෙන්න ඕනේ.
Black market dollarමචන් මේකෙන් මොකක්ද වෙන්නේ මෙවා ඒ කියන්නෙ ගනන් යනවද. නැත්තටම නැති වෙනවද. ගෙන්නන්න ඩොලර් අපි කොහෙන්ද ගන්නේ