BREAKING NEWS

shenat

Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    දැන් සැපදාආආආආ? 🤣🤣

    images
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,369
    113
    HahahahahahhaahahahahhaHhahahahahahahahhahahahahahahahahahahahahahahahahahHhahahahahahahahhahahahahahhahahahhahahahahahahhahahahahahhahahahhahahahhhaaaa.........
     
    • Like
    Reactions: TNHM

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,911
    113
    හරිනේ රුපියල් වලින් බිස්නස් කර්ලා ඩොලර් වලින් ගෙවන්න කියන්නේ ඔය. ඉස්සර බැංකුව කරන වැඩේ දැන් උබලාටම කරගෙන එන්න කියලා කියන්නේ. මේ තමයි අලුත්ම ඔරකල් update eka.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    කවුරුහරි ඕකෙන් වෙන්නෙ මොකද්ද කියලා පැහැදිලි කරලා දෙනවද 🙂🙂
    ඔය list එකේ තියන බඩු ගෙන්නන්න LC open කරන්න දෙන්නේ නැ. ගෙන්නන්න ඕනේ නම් අපි dollars අරගෙන බැංකුවට ගිහින් දෙන්න ඕනේ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඔය list එකේ තියන බඩු ගෙන්නන්න LC open කරන්න දෙන්නේ නැ. ගෙන්නන්න ඕනේ නම් අපි dollars අරගෙන බැංකුවට ගිහින් දෙන්න ඕනේ.
    එතකොට ආනයනය කරන එකාගේ පිරිවැය ඉහල ගිහින් බඩු ගනන් ඉහල යනව වගේ එකක්ද වෙන්නේ
     
    • Like
    • Sad
    Reactions: NRTG and TNHM

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එතකොට ආනයනය කරන එකාගේ පිරිවැය ඉහල ගිහින් බඩු ගනන් ඉහල යනව වගේ එකක්ද වෙන්නේ
    කරනවා නම් කරන්න වෙන්නේ ඔය හෙට්ටිවිදියේ වගේ හොරට dollars විකුණන උන්ගෙන් අරගෙන බැංකුවට ගිහින් දෙන එක. ඔව් ඔය blackmarket නිසා import cost එක වැඩි වෙනවා.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඔය list එකේ තියන බඩු ගෙන්නන්න LC open කරන්න දෙන්නේ නැ. ගෙන්නන්න ඕනේ නම් අපි dollars අරගෙන බැංකුවට ගිහින් දෙන්න ඕනේ.
    මචන් මේකෙන් මොකක්ද වෙන්නේ මෙවා ඒ කියන්නෙ ගනන් යනවද. නැත්තටම නැති වෙනවද. ගෙන්නන්න ඩොලර් අපි කොහෙන්ද ගන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,369
    113
    මචන් මේකෙන් මොකක්ද වෙන්නේ මෙවා ඒ කියන්නෙ ගනන් යනවද. නැත්තටම නැති වෙනවද. ගෙන්නන්න ඩොලර් අපි කොහෙන්ද ගන්නේ
    Black market dollar

    Fk car ekata cerentino tire danna thama wenne
    ------ Post added on Sep 9, 2021 at 5:37 PM