හිටපු ඇමති රාජිත සී.අයි.ඩී භාරයට ගනියි.
https://www.facebook.com/HiruFMSriLanka/videos/791998797929762/
https://www.facebook.com/HiruFMSriLanka/videos/791998797929762/
Last edited:
Rajitha wa arrest karanwa nam ara kalu gal iwara wenawa kiwwa lapayawa![]()

ඕක හොස්පිට්ල්නේ ඉන්නේ..දැන් ඉතිං නඩුව ඉවර වෙනකං සැප තමයි...
උඔලට අපිට නැති චාන්ස් බං මෙව්වා..
දුක්වෙයල්ලා![]()

මට නම් සතුටුයි උගෙ සල්ලි ටිකක් හරි වියදම් වෙනවා මේක නිසා![]()