Breaking

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,761
    101,125
    113
    එහෙමලු ගෘප් වල කතාවෙන්නෙ 🤣
    ඔයා අගල් නමේ ක්ලබ් එකම රනිලට පාවල දුන්න කියල තමා කතා වෙන්නෙ

    ඉලෙක්ශන් කොමිසම කියනවා මුදල් ඇමතිගෙන්(රනිල්ගෙන්) අහල චන්ද දවස ෆික්ස් කරනවලු. හොරා මවගෙන් පේන අහනව වගේද ඉබ්බගෙන් දියේ දාන්නද ඇහුවම මොකක්ද කීවලු කිව්වවගේ ද මේක 🤔😁😎
    අවුරුද්ද පැන්නට පස්සෙ නන් ඕක තිබ්බ කියල ලොකු වෙනසක් වෙන්නෙ නෑ. අවුරුදු 3නකට පස්සෙ සින්හලු හොදටම සමරන සින්හල අවුරුද්ද මේක වෙනව ඊට පස්සෙ ඉතින් .....
    ------ Post added on Mar 3, 2023 at 6:45 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉලෙක්ශන් කොමිසම : සර්( මුදල් ඇමති) චන්දෙ තියන්න දවසක් දෙන්නකො

    රනිල් : හා දෙන්නම් කො... 2024 දෙසැම්බර් හොදයි, ලග වැඩිනම් කියන්න

    ඉලෙක්ශන් කොමිසම :ආ සර් ඒ දිනේ මරු තැන්කූ
    🤺🤸‍♀️🏃‍♂️
     
    Last edited:
    • Haha
    Reactions: Thoththa_Baba

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,694
    125,390
    113
    දෙහිවල
    🔴 BREAKING NEWS
    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝග නිසා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිම ලබන සතියේ මුල්දින කිහිපයක දක්වා කල් දැමේ.
    එල එල