Bridge කැමරාවක් ගන්න උදව්වක්
මචංලා මටත් කැමරාවක් ගන්න හිතුනා..ඒත් SLR එකකට යන්න අමාරුයි..ගිනි ගනන්නේ.එස් එල් ආර් එකයි නෝර්මල් පොකට් කැම් එකයි අතර රේන්ජ් එකේ යන Bridge කැම් ගැන පොඩ්ඩක් විස්තර ගනන් දන්නව නං දාමුද?
30000-35000 ta එකක් ගොඩ දා ගන්න බැරිවෙයිද?

balamu passe welawaka 