british council ගිය උන්/යන්න ඉන්න උන් ඉන්නවාද?

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    british council ගිය උන්/යන්න ඉන්න උන් ඉන්නවාද?

    මම Placement test 1 අද ලිව්වා British council spoken English course 1ta . intermediate 2 කියලා 1k සෙට් උනේ.. :nerd::nerd:
    මෙක හොදයිද මචන්???දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයිද??
    Rs23000 /= ගෙවන්න ඔනේ.. :rofl::rofl:
    දන්න උන් විස්තර ටිකක් කියමුකො:yes::yes::yes:
     
    Limzy

    Active member
  • Feb 1, 2010
    566
    100
    43
    ow machan godak hodai.spoken karanawata wada ubata general eka karanna thibbe.eka thamai hodama wadi kalayak aran kiyala denne.okath ithin awlk na.uba classes thiyena day ekai time ekai mkakda?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපෝ බං මමත් අද ගියා රෙජිස්ටර් වෙන්න. එද්දී නාගෙන ආවෙ :rofl:
    මම කලින් කරලා තියෙනව. ඒත් ප්ලේස්මන්ට් ටෙස්ට් එක ආයෙ ගහන්න ඕනේ :dull:
    උඹට General කරන්න තිබ්බෙ. ස්පෝකන් නං වැඩක් නෑ පුටා. :dull:
    මම General කරන්නෙ. Upper වැටෙයි.
     
    මාත් ඕකට ගියා උසස් පෙළ ඉවර උන ගමන් 2009 දී. එත් දැන් නම් හිතෙනවා අපරාදේ සල්ලි කියලත්. එත් කතා කරන්න තියෙන බය නැති වෙනවා මචං, හොද යාළුවො සෙට් එකකුත් සෙට් කරගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි උබ හැමතිස්සෙම ඇබරි ඇබරි ඉන්නේ නැතුව හැමතිස්සෙම දෙන අක්ටිවිටි එක කරන්න බය නතුව ඉදිරිපත් වෙයන් මචං. කඩ්ඩ ගොඩ දාගන්න ඕනේ නම් පුළුවන් තරම් ඉංග්‍රීසි සබ් එක්ක ඉංග්‍රීසි ෆිල්ම් බලපන්. කතාව මොකක් උනත් එක ප්‍රශ්නයක් කරගන්න එපා.
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෑප්ටන් Jack Sparrow;17181684 said:
    මාත් ඕකට ගියා උසස් පෙළ ඉවර උන ගමන් 2009 දී. එත් දැන් නම් හිතෙනවා කියලත්. එත් කතා කරන්න තියෙන බය නැති වෙනවා මචං, හොද යාළුවො සෙට් එකකුත් සෙට් කරගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි උබ හැමතිස්සෙම ඇබරි ඇබරි ඉන්නේ නැතුව හැමතිස්සෙම දෙන අක්ටිවිටි එක කරන්න බය නතුව ඉදිරිපත් වෙයන් මචං. කඩ්ඩ ගොඩ දාගන්න ඕනේ නම් පුළුවන් තරම් ඉංග්‍රීසි සබ් එක්ක ඉංග්‍රීසි ෆිල්ම් බලපන්. කතාව මොකක් උනත් එක ප්‍රශ්නයක් කරගන්න එපා.

    මමත් ගියා 2008, 2009 :rofl:
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    යාළුවා;17181674 said:
    අපෝ බං මමත් අද ගියා රෙජිස්ටර් වෙන්න. එද්දී නාගෙන ආවෙ :rofl:
    මම කලින් කරලා තියෙනව. ඒත් ප්ලේස්මන්ට් ටෙස්ට් එක ආයෙ ගහන්න ඕනේ :dull:
    උඹට General කරන්න තිබ්බෙ. ස්පෝකන් නං වැඩක් නෑ පුටා. :dull:
    මම General කරන්නෙ. Upper වැටෙයි.

    මට පොඩ්ඩක් Communication හදාගන්න ඔනේ බන්.. ජොබ් 1කේ Interview face කරන්න..
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    කෑප්ටන් Jack Sparrow;17181684 said:
    මාත් ඕකට ගියා උසස් පෙළ ඉවර උන ගමන් 2009 දී. එත් දැන් නම් හිතෙනවා අපරාදේ සල්ලි කියලත්. එත් කතා කරන්න තියෙන බය නැති වෙනවා මචං, හොද යාළුවො සෙට් එකකුත් සෙට් කරගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි උබ හැමතිස්සෙම ඇබරි ඇබරි ඉන්නේ නැතුව හැමතිස්සෙම දෙන අක්ටිවිටි එක කරන්න බය නතුව ඉදිරිපත් වෙයන් මචං. කඩ්ඩ ගොඩ දාගන්න ඕනේ නම් පුළුවන් තරම් ඉංග්‍රීසි සබ් එක්ක ඉංග්‍රීසි ෆිල්ම් බලපන්. කතාව මොකක් උනත් එක ප්‍රශ්නයක් කරගන්න එපා.

    යාළුවා;17181692 said:
    මමත් ගියා 2008, 2009 :rofl:

    maath 2008 2009 :)
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    කෑප්ටන් Jack Sparrow;17181684 said:
    මාත් ඕකට ගියා උසස් පෙළ ඉවර උන ගමන් 2009 දී. එත් දැන් නම් හිතෙනවා අපරාදේ සල්ලි කියලත්. එත් කතා කරන්න තියෙන බය නැති වෙනවා මචං, හොද යාළුවො සෙට් එකකුත් සෙට් කරගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි උබ හැමතිස්සෙම ඇබරි ඇබරි ඉන්නේ නැතුව හැමතිස්සෙම දෙන අක්ටිවිටි එක කරන්න බය නතුව ඉදිරිපත් වෙයන් මචං. කඩ්ඩ ගොඩ දාගන්න ඕනේ නම් පුළුවන් තරම් ඉංග්‍රීසි සබ් එක්ක ඉංග්‍රීසි ෆිල්ම් බලපන්. කතාව මොකක් උනත් එක ප්‍රශ්නයක් කරගන්න එපා.

    Thanks machan... (Y)
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මචෝ මගේ කෙල්ල කරේ උබ කරන්න හදන ඒකමි..ඉගෙන ගන්න නම් මදි බං.අපරාදේ සල්ලි.මම නම් කියන්නේ යන්න එපා කියල.උබට තව විස්තර හොයලා දේන්නම්
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචෝ මගේ කෙල්ල කරේ උබ කරන්න හදන ඒකමි..ඉගෙන ගන්න නම් මදි බං.අපරාදේ සල්ලි.මම නම් කියන්නේ යන්න එපා කියල.උබට තව විස්තර හොයලා දේන්නම්

    Apo oya kellanta baruwahama un kiyanne hari na kiyala thamai:rofl:
    Owat rawatenna epa okun boru kiyanne:yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වල්පාල;17182098 said:
    මට පොඩ්ඩක් Communication හදාගන්න ඔනේ බන්.. ජොබ් 1කේ Interview face කරන්න..

    පුටා ජොබ් ඉන්ටර්වීව් ෆේස් කරන්න නං business Communication SKills Course එක කරපන්. ජෙනරල් කරලා වැඩකුත් නෑ. :dull:
    මමත් ජෙනරල් එකක් කරලා bcs කරන්න බැලුවෙ :yes: