British Council එකේ Spoken English කරපු අය කවුද ඉන්නෙ. ඒක හොදද?
මම Weekend කෝස් එකක් කරන්න හිතන් ඉන්නෙ.
karanwa n okkoma karapann ekk dekk karala nm podakkwath wadakk na![]()
ඒ කියන්නෙ මේකේ Step විදියටද යන්නෙ. මාස කිහිපයක කෝස් එක්ක් විදියට නෙමෙයිද තියෙන්නෙ
