මචෝ, උඹේ දැනට English හරියට බැරිනම් උඹේ බලාපොරොත්තුව english ඉගෙන ගැනීම නම් certificate එකේ වටිනාකමට english course කරන්න එපා. උඹට හරියට භාවිතා කරන්න පුළුවන් මට්ටමට හිඟන්නෙක් ගෙන් හරි ඉගෙන ගනින්.
එහෙම නැත්නම් උඹට සිරාවට English පුළුවන්, හැබැයි උඹට උදාහරණයක් විදියට කොහේ හරි රටක English Lecturer කෙනෙක් විදියට යන්න ඕනේ කියල හිතමු, අන්න එතකොට තමයි උඹේ certificate එකට වටිනාකමක් ලැබෙන්නේ. තේරුම් ගනින්.

උබලා හිනාවෙන්නේ ඉතින් උපදෙසක් දියන් බන්. මේක හොද නැත්තම් හොද course එකක් කියපන් ඉතීම්.
thread එක දැම්මෙත් බන් මේක හොදද එහෙම නැත්තම් වෙන හොද එකක් තියෙනවද කියල දැනගන්නනේ බන්.![]()