British Council

tha123

Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    සාමාන්‍ය ගානට ලියන්න කතා කරන්න පුළුවන් බන්. දැනට spoken class එකකටත් යනවා.. කඩ්ඩ තව ටිකක් polish කරගන්න ගමන් certificate එකකුත් ගන්න කල්පනා කරේ..

    British Council එකේ Certificate in Advanced English(C.A.E) එක කරන්න බැලුවේ මම.

    මොකද කට්ටිය හිතන්නේ මේ certificate එක පිළිගනිම හොදද බන්. gov & private දෙකේම පිළිගන්න විදිහේ එකක් වෙන්න ඕනේ job වලට එහෙම apply කරන්න යද්දී .. එහෙම නැත්තම් රජයේ English course එකක් කරන්නද?
    uni එකෙත් තියෙනවා youth එකෙත් තියෙනවා courses.. uni or youth එකේ කරොත් මගේ මට්ටම අනුව Diploma in English එකක් ගන්න පුළුවන් බන්.

    මොකක්ද හොද කියලා කට්ටිය අදහසක් දෙන්නකෝ..
     
    • Like
    Reactions: Red-Cat

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    interview waladi english certificate balanawada ban kohomath english walinne interview karanne
     
    • Like
    Reactions: tha123

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    English certificate nemei english degree thibbath wadak naa English hariyata bawithaye nattnan.. lankawe thiyenne serama hora certificate kadawal.. ube uthsahen English igena ganin. course keranna epa kiyanawa nemei. kochchara kerath ubata interest ekak nattan eeka pihitanne naa.. certificate diploma tibba kiyala ubata job denne naa.. face wena widiyai balanne.. certificate dang nan balannema naa bang.. :D :D
     
    මේක කරන්න එපාද කියන්නේ බන් එතකොට :baffled:
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,788
    3,192
    113
    Malabe
    English certificate nemei english degree thibbath wadak naa English hariyata bawithaye nattnan.. lankawe thiyenne serama hora certificate kadawal.. ube uthsahen English igena ganin. course keranna epa kiyanawa nemei. kochchara kerath ubata interest ekak nattan eeka pihitanne naa.. certificate diploma tibba kiyala ubata job denne naa.. face wena widiyai balanne.. certificate dang nan balannema naa bang.. :D :D

    :yes::yes::yes:
    Interview ekaka okak dunnoth hina vei.

    Tourism job ekaka French / German course certificate ekak dunnoth nam kamak nae.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    :yes::yes::yes:
    Interview ekaka okak dunnoth hina vei.

    Tourism job ekaka French / German course certificate ekak dunnoth nam kamak nae.

    උබලා හිනාවෙන්නේ ඉතින් උපදෙසක් දියන් බන්. මේක හොද නැත්තම් හොද course එකක් කියපන් ඉතීම්. :(

    thread එක දැම්මෙත් බන් මේක හොදද එහෙම නැත්තම් වෙන හොද එකක් තියෙනවද කියල දැනගන්නනේ බන්.:(
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    Bumpz..igena ganna thiyena deyk nm palayn bn aha aha inna deyk ne...validity eka balalama nm owa karanna epa...

    validity එක ගැන හිතුවොත් හ්කරන්න හොද english course එක මොකක්ද බන්?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    Interview වලදී සහතික බලන්නේ නැතිම තරම්.... CV එකේ Experience එකට කතා කරලා එදා ඇවිල්ල එතන මුහුණ දෙන විදිහ අනුව තමා ගොඩ දෙනෙක්ව තෝරාගන්නේ.... යද්දී හොඳට ලෑස්ති වෙලා ගියා නම් Degree තියෙන සමහර අයට වඩා ඔයාව තේරෙන්න පුළුවන්.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Mehemayi machan, overall English improve karaganna eka kohomath hondai. aka nisaa palayan. uba IELTS vage kaloth ake report eka 2 years thamai valid. habayi aka internationally recognized exam ekak.
    ..
    namuth advance English cource eke content eka honda nam akata palayan
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    බ්‍රිටිෂ් කවුන්සිල් ඕනිම සෙටිපිකට් එකක් පිලිගන්නවා පුති

    බය නැතුව කරහන්

    රස්සාවකට අදාළ වෙන්නේ අත්දැකීම් සහ වෘතිය සුදුසුකම් මිසක් සහතික කොළ නෙමෙයි.
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost

    validity එක ගැන හිතුවොත් හ්කරන්න හොද english course එක මොකක්ද බන්?

    BC thma machn, but eke apee kepaweema thma thiyenne, interviw waladinewei, job ekata apply karaddi un danne nene ape eng kohmda kiyla, e welawata bulk ekak athrin select wenna chnc eka wedi, IELTS wage karala thiyenwa nm world recog eka wedi, hebei IELTS walata eng igena genai exm karanna wenne, eeka cls ekak neweine, e nisa BC hodai machn eng acnt/tactics purudu wenna..vocab ehema ubama padam karala godadgnna balpn..mn nm gdk danne ne..meke suppa dial innwa kadda..advic tikak dei ubata thwa...good luck machoo..:yes:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    man nam al iwara wela clz english clz giyaata loku denumak awe na. passe campus awma english post kiyawanna gaththa. man godaak welawata quora eke post kiyawanawa english dan tika tika awulk na. tika tika purudu wunama english walinma therenawa . quora ghin kattiyage post balanna