මගෙත් SPEED මෙහෙම තමයි. මම Complain එකක් දැම්ම. පස්සෙ Technical එකෙක් call කරලා එහෙන් Log වෙලා SPEED CHECK කලා.පස්සෙ analyze කරලා solution එකක් දෙන්නං කිව්වා. මම දචස් 2-3ක් බැලුවා. NO calls! මට තදවෙලා මම හැමදාම SPEED CHECK එකක් කරලා උන්ට mail කලා. ඒත් සද්ද නෑ. පස්සෙ මම ඒක උන්ගෙ CEO ගෙ mail එකටත් කොපි කරලා යවන්න ගත්ත. මෙන්න උදෙන්ම උන්ගෙ Manager කෙනෙක් කෝල් කරලා කිව්වා මේ problem එකට ඉක්මනට solution එකක් දෙනවා කියලා. මම දිගටම mail යැව්වා. මෙන්න මූ ඊලඟ දවසෙත් කෝල් කරලා කිව්වා සති 2ක කාලයක් දෙන්න කියලා. මම දැං බලං ඉන්නෙ ඒ සති 2 ඉවර වෙනකම්. බලමු මොකද වෙන්නෙ කියලා.....![]()
gd luck machan...balagena hitapan....


,පැව්වත්
,සුනාමියක් ආවත්
මට එන වේගය


