Broadband Speed

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
මගෙත් SPEED මෙහෙම තමයි. මම Complain එකක් දැම්ම. පස්සෙ Technical එකෙක් call කරලා එහෙන් Log වෙලා SPEED CHECK කලා.පස්සෙ analyze කරලා solution එකක් දෙන්නං කිව්වා. මම දචස් 2-3ක් බැලුවා. NO calls! මට තදවෙලා මම හැමදාම SPEED CHECK එකක් කරලා උන්ට mail කලා. ඒත් සද්ද නෑ. පස්සෙ මම ඒක උන්ගෙ CEO ගෙ mail එකටත් කොපි කරලා යවන්න ගත්ත. මෙන්න උදෙන්ම උන්ගෙ Manager කෙනෙක් කෝල් කරලා කිව්වා මේ problem එකට ඉක්මනට solution එකක් දෙනවා කියලා. මම දිගටම mail යැව්වා. මෙන්න මූ ඊලඟ දවසෙත් කෝල් කරලා කිව්වා සති 2ක කාලයක් දෙන්න කියලා. මම දැං බලං ඉන්නෙ ඒ සති 2 ඉවර වෙනකම්. බලමු මොකද වෙන්නෙ කියලා..... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

gd luck machan...balagena hitapan....:lol:
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
me maha wasse kohomada mage speeeeeeeeeeeeeeeed

1185611728.png
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
වැස්සත්:(,පැව්වත්:(,හෙනගහුවත්:no:,සුනාමියක් ආවත්:shocked: මට එන වේගය:baffled::baffled::baffled:


අනේ අපොයි කියවෙනවනේ මිතුරෝ....මොකක්ද උබේ සම්බන්ධතාවය
 

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    mea mage Dialog Hsdpa eka





    mea mage SLT 512kbps Home pckge eka






    ada slow dialog cnction eka may be cz my dwnldd data alrdy rch th limit:rofl::rofl::P:P
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,303
    3,097
    113
    6°54′N 79°54′E
    අනේ අපොයි කියවෙනවනේ මිතුරෝ....මොකක්ද උබේ සම්බන්ධතාවය


    Airtel Impatience:angry::angry::angry::angry::angry:



    මෙයාලට කතා කරලා කරලා:no::no:(customer care) දැන් ඒ යට මාව මතකත් ඇති:baffled::baffled::baffled:.....