brothers help me

adam94784

Member
Jun 27, 2017
36
3
0
Mata jivithe waraduna mcnla I lose everything brothers wkwk :( goda enna vidihak kiyahala:( hardware dip ekak thiyanawa age 18 :( joke ekata gannaepa macnla
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Amma thattha moko karanne ?
    18 di monawa waradinnada ban ? Gaanak hadaddi waraduna da ? :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටෞකන්න තොට 18දි වැරදුනේ මොනවද කෙල්ලෙක්ගෙ ෆෝන් නම්බර් එකක්ද?
    18දි මොනවා වරදින්ඩද මචන්. 18දි පාර හදාගනින්.
    තාම ජිවිතේ හරියට පටන් අරගෙනත් නෑ උබ.

    ඔය ඩිප් එක තියාගෙන ජොබක් පටන් ගනින්. ජොබ කරන ගමන් ඩිප් එක ඩිග්රි එකකට හරෝගනින්.
    ඊට පස්සේ නෙට්වර්කින් හරි සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් හරි ජොබ් හොයපන්.
    නෙට්වර්කින් කරනවානම් සිස්කෝ එක්සැම්ස් ටික කරගනින්.
    සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් කරනවානම් ලිනක්ස් හරි වින්ඩෝස් හරි එක්සැම්ස් කරගනින්.

    තොට වැරදුනේ කෙල්ලෙක් හින්දනම් ඒකිගේ පුකට පයින් එකක් ගහල උබේ ජිවිතේ හදාගනින්.
    දෙමවුපියන්ට බරක් නොවී ජිවත් වෙන්ඩ මාර්ගයක් හදාගනින්.
    දෙමවුපියන්ට කඳුළු දීපන්. දුක් කඳුළු නෙමෙයි සතුටු කඳුළු.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    18දි මොනවා වරදින්නද?
    උඹම කල්පනා කරලා බලන්න ඔයා වදවෙන හේතුව ගැන තව අවුරුදු 2කින් ඔයා හිතයිද කියලා
     
    adam94784

    Member
    Jun 27, 2017
    36
    3
    0
    ටෞකන්න තොට 18දි වැරදුනේ මොනවද කෙල්ලෙක්ගෙ ෆෝන් නම්බර් එකක්ද?
    18දි මොනවා වරදින්ඩද මචන්. 18දි පාර හදාගනින්.
    තාම ජිවිතේ හරියට පටන් අරගෙනත් නෑ උබ.

    ඔය ඩිප් එක තියාගෙන ජොබක් පටන් ගනින්. ජොබ කරන ගමන් ඩිප් එක ඩිග්රි එකකට හරෝගනින්.
    ඊට පස්සේ නෙට්වර්කින් හරි සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් හරි ජොබ් හොයපන්.
    නෙට්වර්කින් කරනවානම් සිස්කෝ එක්සැම්ස් ටික කරගනින්.
    සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් කරනවානම් ලිනක්ස් හරි වින්ඩෝස් හරි එක්සැම්ස් කරගනින්.

    තොට වැරදුනේ කෙල්ලෙක් හින්දනම් ඒකිගේ පුකට පයින් එකක් ගහල උබේ ජිවිතේ හදාගනින්.
    දෙමවුපියන්ට බරක් නොවී ජිවත් වෙන්ඩ මාර්ගයක් හදාගනින්.
    දෙමවුපියන්ට කඳුළු දීපන්. දුක් කඳුළු නෙමෙයි සතුටු කඳුළු.
    kellak nisathamai bn eki mage 1st love eka :( mata hithahadaganna ba bn mn ekitagodak a dare kara 1 ,2 mnth nemi bn dn meka godak kal mata thamath hithaganna ba eki giya kiyala wkwk yako mn mechchara adalath meki ge ahen eka kadulak watun nane bn :confused: Ai bn e ? Eki kiyanawa dn ekita kisimafeeling ekak nallu mn gana :angry: etc mcn .. bonawa arenna wana karanna dekuth na bn ath bonna salli na bn:D jivath wanna adahasak na bn wkwk kello!
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හනේ මන්ද තාම 18 නෙ බන්. AL පලවෙනි පාර ලියපු ගමන් වෙන්න ඕනේ. ඔය වයසට වරදින්න නං එක්කෝ මිනියක් මරල හැංගිලා ඉන්න ඕනේ නැත්තන් කෙල්ලෙක් අමාරුවේ දාල ඒකිව බඳින්න සෙට් වෙන්න ඕනේ :oo:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    kellak nisathamai bn eki mage 1st love eka :( mata hithahadaganna ba bn mn ekitagodak a dare kara 1 ,2 mnth nemi bn dn meka godak kal mata thamath hithaganna ba eki giya kiyala wkwk yako mn mechchara adalath meki ge ahen eka kadulak watun nane bn :confused: Ai bn e ? Eki kiyanawa dn ekita kisimafeeling ekak nallu mn gana :angry: etc mcn .. bonawa arenna wana karanna dekuth na bn ath bonna salli na bn:D jivath wanna adahasak na bn wkwk kello!

    uba pirimiyekda ?? yatata atha dala atha gala balapan.
    ganu dala giya kiyala minissu marunanam ada lankawen bagayakwath ithuru wenne naa.
    gaanunge widiya oka thamay. thota hoda kaallak set wewi , iwasala idapan. eata passe kalin eka gana hithala hina weyan duk wune mokatada kiyala. :lol::lol::lol::lol::lol::lol:
    iganaganin mulin , passe gaanu hoyanna puluwan. :lol::lol::lol:

    ehemawath barinam gihin mariyan. thopi wage gaanu nisa marenna hadana ewn marena eka hoday.
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    හනේ මන්ද තාම 18 නෙ බන්. AL පලවෙනි පාර ලියපු ගමන් වෙන්න ඕනේ. ඔය වයසට වරදින්න නං එක්කෝ මිනියක් මරල හැංගිලා ඉන්න ඕනේ නැත්තන් කෙල්ලෙක් අමාරුවේ දාල ඒකිව බඳින්න සෙට් වෙන්න ඕනේ :oo:

    Awrudu 19 di ban A/L palaweni para karanne. awrudu 18 kiyanne 12 wasare. :D