Browser එක නෝට් පෑඩ් එකක් කරමු

AnuradhaRa

Well-known member
  • Browser එක නෝට් පෑඩ් එකක් කරමු

    මේ වැඩේ කරන්ඩ යන්නෙ Chrome Browser එකෙන්

    ක්‍රම 3ක් තියෙනව

    1. ඇඩ්‍රස් බාර් එකේ මෙහෙම ගහල එන්ටර් කරන්ඩ

    data:text/html, <html contenteditable>

    2. නැත්තං මේ වෙබ් ලින්ක් එකට යන්ඩ
    a5.gg

    3. මේ ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකෙනුත් වැඩේ කරගන්ඩ පුලුවන්..
    Papier
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි දැන් උඹේ තියෙන නෝට්පෑඩ් එකට මක් වෙලාද බ්‍රොව්සරේ නෝට්පෑඩ් එකක් කරන්න දඟලන්නෙ ? :baffled: :baffled:
    යකෝ බ්‍රොව්සරයක් තියෙන්නෙ බ්‍රොව්ස් කරන්න ඒක නෝට්පෑඩ් එකක් කරගත්තාම තෝ හිරමනෙන්ද ඉන්ටනෙට් යන්නෙ ? :growl: :growl:
    හදල තියෙන එක ඒ දේට පාවිච්චි කරපං බහුබූත කරන්න යන්නැතුව ඕව කරන්න ගිහිං තමා ඊලඟට කොම්පියුටර් ලැප්ටොප් ෆෝන් කඩාගන්නෙ ඊට පස්සෙ උස්සං දුවන්න බැරියෑ හදන්න :dull: :dull:
    ලෝකෙ නැති පණ්ඩිත කං කරන්න යනව තියාගනිං ඔය හුචක්කුව අපිට එපා තියෙන නෝට්පෑඩ් එක හොඳා :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි දැන් උඹේ තියෙන නෝට්පෑඩ් එකට මක් වෙලාද බ්‍රොව්සරේ නෝට්පෑඩ් එකක් කරන්න දඟලන්නෙ ? :baffled: :baffled:

    :(