මේක notepad එකකට වඩා හොදයි බන්. නිකමට මේ page එක select all, copy කරලා ඔය page එකේ paste කරලා බලන්න.





ඇයි දැන් උඹේ තියෙන නෝට්පෑඩ් එකට මක් වෙලාද බ්රොව්සරේ නෝට්පෑඩ් එකක් කරන්න දඟලන්නෙ ?![]()
යකෝ බ්රොව්සරයක් තියෙන්නෙ බ්රොව්ස් කරන්න ඒක නෝට්පෑඩ් එකක් කරගත්තාම තෝ හිරමනෙන්ද ඉන්ටනෙට් යන්නෙ ?![]()
හදල තියෙන එක ඒ දේට පාවිච්චි කරපං බහුබූත කරන්න යන්නැතුව ඕව කරන්න ගිහිං තමා ඊලඟට කොම්පියුටර් ලැප්ටොප් ෆෝන් කඩාගන්නෙ ඊට පස්සෙ උස්සං දුවන්න බැරියෑ හදන්න![]()
ලෝකෙ නැති පණ්ඩිත කං කරන්න යනව තියාගනිං ඔය හුචක්කුව අපිට එපා තියෙන නෝට්පෑඩ් එක හොඳා![]()
![]()
