browsing වලට ඉන්ටෙර්නෙට්

Realboss™

Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    browsing වලට ඉන්ටෙර්නෙට්

    Router එකට 3G dongle එකක් ගහල, browsing වලට විතරක් පාවිච්චි කරන්න සුදුසු mobile data packages මොනවද? (Pre Paid )

    ඕනෙම නෙට්වොර්ක් network එකක් කමක් නැ.
    :yes::yes:
     
    Ransith Nicholas

    Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් hutch 2g package එක හොඳයි. රුපියල් 49 කට 1.1gb ලැබෙනවා anytime. Hutch වල 101 ට 3g කියලා type කරලා message කළාම තරමක speed එකක් තියෙනවා. 100kbps speed. මම අවුරුදු කීපයක ඉඳලා මේ වෙනකම් තවමත් පාවිච්චි කරනවා.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    රවුටර් එකට ඩොන්ගල් එකක් සෙට් කරන්නේ ඇයි? ඒක කරන්නේ කොහොමද? උබ කියන දේ පැහැදිලි නෑ.:confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    රවුටර් එකට ඩොන්ගල් එකක් සෙට් කරන්නේ ඇයි? ඒක කරන්නේ කොහොමද? උබ කියන දේ පැහැදිලි නෑ.:confused:

    එකක් fail උනොත් අනික active වෙන්න හදන්න පුලුවන්. මං ලග තියෙන්නෙත් මේ ADSL router එක

    171211113449_Dlink%20Adsl%20Modem00006.jpg
     
    Last edited:
    • Like
    Reactions: DimuthTharindu

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එකක් fail උනොත් අනික active වෙන්න හදන්න පුලුවන්. මං ලග තියෙන්නෙත් මේ ADSL router එක

    171211113449_Dlink%20Adsl%20Modem00006.jpg

    අඩේ මරු මෙතඩ් එකක් නී. තැන්කු කියලා දුන්නට. මම රවුටර් දෙකක් ඕන කරන් ඉන්නේ. ඕක කලින් දන්නවා නං රවුටර් එකක් අරං, මෙහෙම සෙට් කරගන්න තිබ්බා ඩොන්ගල් එකකට.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකක් fail උනොත් අනික active වෙන්න හදන්න පුලුවන්. මං ලග තියෙන්නෙත් මේ ADSL router එක

    171211113449_Dlink%20Adsl%20Modem00006.jpg

    ඉතිං බං එතකොට dongle එකේ drivers තියෙන්නෙ windows වලට විතරයිනෙ බං ? :confused: ඒක කොහොමද router එකේ firmware එකත් එක්ක වැඩ කරන්නෙ ? :confused: එහෙම router වලට ගහන්න පුලුවන් වෙන්න වෙනම ඩොංගල් හදනව ඒව විතරයිද ඔහොම ගහන්න පුලුවන් ? :confused:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඉතිං බං එතකොට dongle එකේ drivers තියෙන්නෙ windows වලට විතරයිනෙ බං ? :confused: ඒක කොහොමද router එකේ firmware එකත් එක්ක වැඩ කරන්නෙ ? :confused: එහෙම router වලට ගහන්න පුලුවන් වෙන්න වෙනම ඩොංගල් හදනව ඒව විතරයිද ඔහොම ගහන්න පුලුවන් ? :confused:

    :confused:
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් hutch 2g package එක හොඳයි. රුපියල් 49 කට 1.1gb ලැබෙනවා anytime. Hutch වල 101 ට 3g කියලා type කරලා message කළාම තරමක speed එකක් තියෙනවා. 100kbps speed. මම අවුරුදු කීපයක ඉඳලා මේ වෙනකම් තවමත් පාවිච්චි කරනවා.

    mee wage ekak tama beluwe :yes:

    Tourist Data Pack rs 1999 .365 days day 20gb night 20gb | Mobitel

    Thanks
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    රවුටර් එකට ඩොන්ගල් එකක් සෙට් කරන්නේ ඇයි? ඒක කරන්නේ කොහොමද? උබ කියන දේ පැහැදිලි නෑ.:confused:

    Load balancing මචන් ;). මගේ ලග තියෙන dual WAN firewall එකට 3G dongle එකෙනුය් SLT fiber එකයි දෙකම connect කරලා internet යන්නේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ඉතිං බං එතකොට dongle එකේ drivers තියෙන්නෙ windows වලට විතරයිනෙ බං ? :confused: ඒක කොහොමද router එකේ firmware එකත් එක්ක වැඩ කරන්නෙ ? :confused: එහෙම router වලට ගහන්න පුලුවන් වෙන්න වෙනම ඩොංගල් හදනව ඒව විතරයිද ඔහොම ගහන්න පුලුවන් ? :confused:

    Drivers කියල අමුතුවෙන් ඔ්න නැහැ. ඔය router එකේ තියෙනවා ඒක සපෝර්ට් කරන dongles list එකක්. එයින් එකක් තියෙනවනම් හරි.
    list එකේ නැතිවුනත් බොහෝවිට ලගින් යන models සපෝර්ට් කරනවා. මගෙ තිබුන Huawei 3G dongle එක ඔය router එකත් එක්ක වැඩ කරනවා

    Check this list >> ftp://ftp.d-link.co.za/DSL/DSL-2750...re Ver T1/DSL-2750U 3G Compatibility List.pdf

    මේකේ model එක මොකක්ද මචන්?

    DLink 2750U
     
    Last edited:
    • Like
    Reactions: Pessimist