Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මගේ ජීවිතයේ එක රෝල් මොඩල් කෙනෙක් බන්
සුපිරිම චරිතයක් :(:(


"I fear not the man who has practiced 10,000 kicks once, but I fear the man who has practiced one kick 10,000 times."

"Adapt what is useful, reject what is useless, and add what is specifically your own."

"To hell with circumstances; I create opportunities."

"
If you spend too much time thinking about a thing, you'll never get it done."

:yes::yes::yes::yes:+++
 

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF



    11.gif
    thnx rep+
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    බෘස්ලී කියන විශිෂ්ටතම සටන් කරුවා ගැන අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය වෙන්නෙ නැහැනෙ. එතෙක් මෙතෙක් ආසියාවෙන් බිහිවූ ජනප්‍රියතම තරුවක් වන බෘස්ලී වයස 32දී තමයි අකාලයේ දිවියෙන් සමුගන්නෙ. ශාරීරික ශක්තිය අතින් ඉහල තලයක වැජඹුන මේ සටන්කරුවාගේ මරණයට හේතු වෙන්නේ හිසේ කැක්කුමක් සඳහා ගන්නා ලද ඖෂධයක් ආසාත්මික වීමයි. බෘස්ලීගේ මේ අනපේක්ෂිත මරණය වටා ගෙතිලා තියන අභිරහස් කතන්දර බොහොමයි.

    බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ බෘස්ලීව විෂ ශරීරගත කිරීමකින් මරණයට පත්කලා කියලයි. බෙටී ටින්ග් පෙයි නැමැති නිළියකගේ නිවසේදී තමයි බෘස්ලී අසාධ්‍ය තත්ත්වයට පත්වෙන්නේ. සමහරු විශ්වාස කරන්නේ බෘස්ලී තමන්ගේ හිසේ කැක්කුමට ගත්ත පෙති වෙනුවට වෙනත් විෂ පෙති වර්ගයක් බෙටී ටින්ග් විසින් ඔහුට ලබා දුන්නා කියලයි. අසාධ්‍ය තත්ත්වයේ සිටි බෘස් ලීව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම පමා කල බවටත් ඇයට චෝදනා එල්ල වනවා. සමහරු කියනවා බෘස් ලීගේ මරණය පසුපස ඉන්නෙ චීන අපරාධ කල්ලි කියල. බෘස් ලීට වස ලබාදුන්නා යැයි සමහරු චෝදනා කරන බෙටී ටින්ග් බෘස් ලීගේ මරණයෙන් පසු කාලෙක එවැනි අපරාධ කල්ලි හා සම්බන්ධ පුද්ගලයෙක් සමග විවාහ වීම නිසා මේ චෝදනා තවත් බරපතල ඒවා බවට පත්වෙනවා. තවත් සමහරු දරණ මතයක් තමයි බෘස්ලී විසින් සාම්ප්‍රදායික සටන් ක්‍රම පිටරැටියන්ට ඉගැන්වීම ගැන අප්‍රසාදයෙන් සිටි චීන සටන් ගුරුවරුන්ගේ කුමන්ත්‍රණයකට අනුව බෘස්ලීව මරාදැම්මාය කියන එක.

    බෘස්ලීගේ මරණයට හේතුව කුමක් වුවත්, බෘස්ලීගේ අකල් මරණය නොවෙන්නට බිහි වෙන්න තිබ්බ සිනමා නිර්මාණ සහ සටන් කලාවේ ප්‍රගමනයන් ගැන හිතද්දි, බෘස්ලීගේ අහිමිවීම කියන්නෙ ලෝකයටම සිද්ධ වෙච්ච විශාල පාඩුවක් බව නොකියම බෑ.

    :love::love::love:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    bruce lee ගේ fight video කරනකොට විශේෂ කැමරාවක් ගන්නේ movements වල වේගේ ඒ තරමට වැඩි , කිසිම green screen සීන් එකක් වත් කරන්න බැ , bruce lee ට එක ඇගිලි දෙකකින් push up කරන්න පුළුවන්.


     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    bruce lee ගේ fight video කරනකොට විශේෂ කැමරාවක් ගන්නේ movements වල වේගේ ඒ තරමට වැඩි , කිසිම green screen සීන් එකක් වත් කරන්න බැ , bruce lee ට එක ඇගිලි දෙකකින් push up කරන්න පුළුවන්.

    පට්ටම පොරක්...අපරාදේ අවුරුදු 32නේ:(:(:(
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    මගේ ජීවිතයේ එක රෝල් මොඩල් කෙනෙක් බන්
    සුපිරිම චරිතයක්
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    11.gif
    rep+

    11.gif
    rep+

    11.gif
    rep+

    bruce lee ගේ fight video කරනකොට විශේෂ කැමරාවක් ගන්නේ movements වල වේගේ ඒ තරමට වැඩි , කිසිම green screen සීන් එකක් වත් කරන්න බැ , bruce lee ට එක ඇගිලි දෙකකින් push up කරන්න පුළුවන්
    11.gif
    rep+

    You must spread some Reputation around before giving it to dimuthmike again.:(

    මගේ ජීවිතයේ එක රෝල් මොඩල් කෙනෙක් බන්
    සුපිරිම චරිතයක්
    11.gif
    rep+

    Thnx for bump n rep:)
     

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    anik prasidda nethi ekak thama Silat Marshal art Master kenek athin Master Bruce Lee Peraduna eka.

    Master Bruce Lee thama mage Marshal art and Bodybuilding Icon eka.

    Meruna eka nam aparade :(