BSc (Hons) Computing Top Up one year Programme (Awarded by Teesside University - UK) at Londontec City Campus - Colombo ( Sri Lanka).
යාළුවනේ, මේ Degree එක කරපු කවුරු හරි ඉන්නවද?
මේකට ලංකාවේ තියෙන පිළිගැනීම මොන වගේද?
මමත් මේක කරන්ඩ හිතාගෙන ඉන්නෙ, දන්න කෙනෙක්, මේක කරපු කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක් කියන්ඩ Please...!!!
යාළුවනේ, මේ Degree එක කරපු කවුරු හරි ඉන්නවද?

මේකට ලංකාවේ තියෙන පිළිගැනීම මොන වගේද?

මමත් මේක කරන්ඩ හිතාගෙන ඉන්නෙ, දන්න කෙනෙක්, මේක කරපු කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක් කියන්ඩ Please...!!!

Ranking palleha unama, piliganeema adu da? Lankawe Uni ekka gaththama mona wage piliganeemak da thiyenne??? 

mame dan hoyanne ikmanata Degree eka complete kara ganda puluwan path ekak. e hoyaddi thamai meka hambune. eth thama meka gana loku wistharayak danne na......
anithmata sallith apathe yai da danne na.....!!!